නිගාව අන්බෑන් කරන්න කියලා අඩන උන් තම්යි මුව යවන්න කියලා කෑමොර දෙන්නෙමොකද මු අම්මා මතක් කරලා බනින්නෙ නැහැනෙ එකයි වරද ඔන්න අම්මා මතක් කරලා බැන්නානම් මුව තියා ගනි
![]()
සිරාවටම.මේකෙ standards ගැන වද වෙනවනම් දැකපු ගමං අයින් කරන්න පුළුවන් බල බල ඉන්නෙ නැතුව.moderatorsල ඉන්නවනේ.අනික ඌට warn කර කර ඉන්න ඕනේ නෑනේ මෙතනට බබාලා ඇවිත් ත්රෙඩ් දාන්නෙ නෑනෙ.හරි වැරදි තේරෙන වයසෙ උං දාන නිසා නොගැලපෙන ත්රෙඩ් අයින් කරනවනම් මෙහෙම ප්රශ්න නෑනේ.
හැබැයි පැතීර නයෝ උඹ මෙතනත් පොඩි ආතල් එකක්නෙ දෙන්නෙ?
කට්ටිය කියන ඒවා අහල යනවද ඉන්නවද තීරණය කරන්න උඹ බබෙක් නෙමෙයිනෙ ?
ඕවා ගණන් ගන්න එපා බං.ඔහොම තමයි හොඳට බලපන් මේකේ අලුතින් එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් කෙල්ල එක්ක රූම්ස් යන්න ඇහුවොත් ඌට 1000 ක් කුණු කතා කියනවා නමුත් ඒ ප්රශ්නෙම පරණ සීනියර් මෙම්බර් කෙනෙක් ඇහුවොත් ඌට් බොක්කෙන්ම සප් එකත් දිලා පුලුවන්නම් ලාම්පුව අල්ලන්නත් භාරගන්න බලන් ඉන්නවා මේකේ ගොඩක් උන්.එහෙම තමයි බං හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙලා නෑ ගොඩක් උන්.බහුතරය දන්නේ උස් තැන් දැකලා හැකිලෙන්නයි මිටි තැන් දැකලා පුප්පන්නයි විතරයි.එකම කරුණට පුද්ගලයෝ දෙන්නෙක්ට හැඳි දෙකකින් බෙදන්නේ.ඒ මිනිස්සුන්ගේ ස්වභාවේ බං.උඹ යනවනම් උඹට කලියෙන් මේකෙන් යන්න ගොඩක් උන් ඉන්නවා.ඒත් දුකට කරුණ නම් ඒ අයට එරෙහිව කිසිවෙක් හඬ නොනැගීම බං.රටේ මහ තැන ඉඳන් අසාදාරණකම් වෙන එකේ ඔව්වා මොනාද බං ඔන්න ඔහේ ඉවසගෙන හිටපන්.ඒත් ෆෝරුම් එකට වැඩක් කරපන් සෙක්ස් මවාපාගෙන ෆැන්ටසි ගහන්නේ නැතුව
ඕන තැනක බය නැතුව ඇත්ත කියන එවුන් කීප දෙනයි මන් දැකල තියෙන්නෙ මේකෙ.තෝත් එකෙක්.අහුවෙයන්කො.





සිරාවටම.මුගෙන ගන්න ෆන් අපිනේ දන්නේ බං.![]()







