ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..
මේ දැනුත් කරන්නේ ඒකමනේ...

වෙනසකට තියෙන්නෙ මෙතන අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ....

ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..

වෙනසකට තියෙන්නෙ මෙතන අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ....

ඔය රටවල් දෙකෙන් එකකවත් ප්ලේන් එකක් වැටිලා නොපෙනෙන්න තරම් මිනිස් වාසයක් නැති පැති නැ බන්.. හැබැයි හොරාට බැවනම් වෙන්න පුලුවන්.
ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..



ලැජ්ජාවක් නෑනේ බන්. ඔව්, ඌ තමා මිසයිල තුනක් තියන් පහුගිය කාලේ කැගැහුවේ.. මට තව ප්‍රශ්නයක් තියනවා රුසියාව ඇයි මේකට කිසිම ප්‍රතිචාරයක් නැත්තේ කියලා. නිවුස්වලවත් නැ.

ela ela unge experience ekath ekkama monawa hari karai balamu
ow bun ekai ekama awula thiyenaFrance 447 ekenam floating debris hambela thibba but meke mukutma nee ne hmm
![]()
Katharagama VISHNU DEVIOTH PENA DAVASA KIYAPU MANJULA PERIES ASTROLOGER SILENT NE.
මොනවා කරන්නද බන්, නෙට් එකේ බිල ගෙවලා හිත සන්තොසෙන් නිදා ගන්නවා, දැන් නින්ද යන්නේ නැති එකයි ලොකුම ප්‍රශ්නේ. ඇත්තටම මේක මගේ කාටහරි උනා වගේ, හෙනම දුකයි බන්.. ඒ නැදැයන්ගේ පැත්තෙන් වෙලා තියන අසරනවීම සුලුපටු නැ, එක නිව්සීලන්ඩ් ගැනු කෙනෙකුට හෙනම අසරන වෙලා. කවුරුත්ම නැනේ බන් ක්වාලාම්පූර් ආවත්, ගෙඩර හිටියත් ඉන්න බැනේ. ඒ මනුස්සයට පිස්සු වගේ ඇති..මම මේ කල්පනා කරේ plane එක හම්බුනොත් මේ නුලට මොකද වෙන්නේ කියල
![]()
මටත් නම් ඒක සැකයි. මුන් බස ගාලා ජපානේ මුන්ගේ බේස් එකේ තිබ්බ නැවක් එව්වා හෙලියකුත් එක්ක, හැබැයි දැන් ඒ ගැන කතාවක් නැ. ප්‍රන්ශ උන් අත දැම්මොත් බොයින් ඉවරයි.. උන් අනිවා ඔක බොයින් එකේ වැරැද්දක් කියලා කියයි, එතකොට එයාර් බස් එක ගොඩ
ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.

මිනිස්සු මදි හොයන්න වරෙල්ලා කියලා අඩ ගැහුවොත් තමන්ගේ වැඩ දාලා යන උන් ඉන්නවා මේ රටේ තාමත්..ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
අය මෙහෙ ඉන්නවා![]()

ලැජ්ජාවක් නෑනේ බන්.
මේ දැන්නම් නිවුස් සයිටුත් වැඩේ ඇත ඇරලද මන්ද බන්. කිසි හාවක් හූවක් නෑනේ.


ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
අය මෙහෙ ඉන්නවා![]()

නෑ බං, හැම ත්‍රේඩ් එකේම මෙහෙම ලැගලා ඉන්න හිතෙන්නෙ නෑමගෙත් එහෙමයි යකෝ....ඊයෙ හවස ඉඳල තාම....
මම හිතන්නෙ දැං නං මහ නරක විදිහට මේකටම ඇබ්බැහි වෙලාද කොහෙද...?![]()

උව දැක්කම මට හිනා යනවා බන්.. මහා අමුතු වැඩ නේද පොර කරන්නේ .... මාමවත් මැරුව නේද ලගදි...
එක තමයි.. මෙහෙම සිද්දි වලදී රුසියාව ෆුල් සපෝර්ට් දෙනවනේ.. අයි දන්නේ නෑ සද්ද නැත්තේ.. යුක්රේන පැත්තට බැහැල නිසාද දන්නේ නෑ ... නැත්නම් මුන්ගේ මිසයිලයක් වත් වැදිලද දන්නේ ප්ලේන් එකට

hehe mmatgh innawaකිරියෙ මෙච්චර views තියෙන ත්‍රෙඩ් එකක් කාලෙකින් දැකල නෑ
