ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Moratuwen loku jabok saddayak ahuna neda...?

    වැඩිය නටන්නැතුව හිටියනම්.:frown:
    නැත්නම් කඩුවෙල පැත්තෙනුත් ජබුක් ජබුක් ගායි.:lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :lol: :lol: :lol:
    කෙල්ල නිසා බයික් එකක් විකිණුව කොල්ලෙක්ගේ කතාවක් ඕක.. :rolleyes:


    :angry::angry::angry::angry::angry::angry::angry:......................

    Shardaaawa yakoo shardaawaaa...................!!!!!!!!!:angry::angry::angry::angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    meka tamai tibbeee............ attatama vikke ehema hetuwak tamai.. e dawas wala CT100 ekak genna amatara mony tibbe naha... nattan meyava denne naha...

    314585_3746544913918_1909269115_n.jpg


    599807_3746545113923_959441915_n.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Moratuwen loku jabok saddayak ahuna neda...?


    anee meeeeeeeee maameee... nandi issaraha... pulsar 150 eke 70 yanava neda ahuwama mage muuna diha balala horaata oluwa depattata wanala shuu shuu gaapu ekkenaane oyaaaa..................!!!!!!!!!!:lol::lol::lol:: lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    anee meeeeeeeee maameee... nandi issaraha... pulsar 150 eke 70 yanava neda ahuwama mage muuna diha balala horaata oluwa depattata wanala shuu shuu gaapu ekkenaane oyaaaa..................!!!!!!!!!!:lol::lol::lol:: lol:

    ලැජ්ජයි මාමා ලැජ්ජයි. මොකද්ද බන් ඔකේ 80ත් අදින්නකෝ. මම නම් 70වට හැම තිස්සෙම යනවා,
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස් මෙන්න බලන්න ඉන්දියන් හොන්ඩ වල තත්වේ...:angry::angry::angry:

    බජාජ් මීට වඩා හොඳයි මචන්ලා මොනව වුනත් කොලිටි එක.:dull:

    මං දැක්ක වෙලාවෙ ෆොටෝ එකක් ගහගෙනම ආව පෙන්නන්න.:yes::yes:



    මෙන්න බයික් එක.:dull:

    7jN1IIi.jpg


    මෙන්න හැඬ්ල් එක.:shocked:


    Lcy5OtO.jpg


    කොහොමද මලකඩ පාර.:angry: මලකඩ කාල තිබ්බ යකඩයක් සුද්ද කරල පිසලෙන් තීන්ත පාරක් ගැහුවත් මෙහෙම මලකඩ එන්නෑ බන්.:no::no::lol:

    මගේ බයිසිකල් කට්ට මං 2008 දි පේන්ට් කලා පේන්ට් කරන හැටිවත් හරියට දන්නැතුව. ඒකවත් මෙහෙම මලකඩ කාල නෑ. :P
    හොන්ඩ නමත් එක්ක ඉවරයි බන්.:frown:
     
    Status
    Not open for further replies.