මොකක් හරි තොරතුරක් ලැබෙනකන් ත්‍රෙඩ් එකම විතරයි බැලෙන්නේ..
මෙහෙම උනාමද කොහෙද...
ඔව් බන් මටත් පිස්සු වගේ දැන්..මේකේ අභිරහස එළිවෙනකන්.

මොකක් හරි තොරතුරක් ලැබෙනකන් ත්‍රෙඩ් එකම විතරයි බැලෙන්නේ..
මෙහෙම උනාමද කොහෙද...

ටෙරරිස්ට් ඇටාක් එකක් කියල දැනගෙන මේක කොහේ හරි මුහුදේ සේෆ් ප්ලේස් එකකට අරන් පිපෙරෙව්වත්ද??? මලසියන් කට්ටිය සද්දයක් නැත්තේ එකද ?අතිශය රහස් මෙහෙයුමක් වත් ගියද බන්.. දැන් නම් විකාර හිතෙන්නේ...
![]()
මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල .
මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව.
මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්..
මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි.
සාමන්‍යයෙන් ෆ්ලයිට් එකකට යන හැමෝවම ෆිසිකලි බොඩි චෙක් කරනව ස්ටාෆ් එකෙ අයවත්... ඊට අමතර මෙටල් ඩිටෙක්ටර් එකක් තෘ යවනව. ඒක ඔනෙම එයාර්පොර්ට් එකක වෙන දෙයක්
ඔව් බන්, මුගේ එයාර්පොට් සිකියුරිටිය බලුනේ. ඔහොම බැලුවහම, ඔය වැඩේට ඔනා කරන පිස්තොල, අනන් මනනුත් ඔකුන් අරන් යන්න ඇති. බොම්බයක් නම් අනිවා ෆ්ලයිට් එකට කේටරින් දුන්න උන් හරහා යන්න ති, එයාර්පොට් එකේ සිකියුරිටි ඔහොම නම් එවා ගැන කතා කරලා වැඩක් නැනේ. ක්ලීනින් කරන උන් පවා ඉබාගාතේ ඔය ප්ලේන් එකට මොනවා අරන් ගියත් මුන් දන්නේ නැනේ, ඔහොම නම් ඔතන වැඩ වෙන්නේ..
මැලේසියවට වඩා සීන් එකට අනික් රටවල් ඇලට්..
මැලේසියාවෙන් උදව් ඉල්ලලද කට්ටිය උදව් කරන්නේ
නැත්තම් ස්වේච්චාවෙන්මද...
ඉන්දුනීසියවෙන් මැදිහත් වීමක් වෙලා නෑ නේද තාම
ඉන්දුනීසියන් අයත් කීප දෙනෙක් ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා.
මැලේසියවට වඩා සීන් එකට අනික් රටවල් ඇලට්..
මැලේසියාවෙන් උදව් ඉල්ලලද කට්ටිය උදව් කරන්නේ
නැත්තම් ස්වේච්චාවෙන්මද...
ඉන්දුනීසියවෙන් මැදිහත් වීමක් වෙලා නෑ නේද තාම
ඉන්දුනීසියන් අයත් කීප දෙනෙක් ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා.
මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල .
මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව.
මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්..
මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි.
සුභ උදෑසනක් වේවා...
මොකක්ද අලුත්ම තත්ත්වය?
මාත් මේ මතේට යම් දුරටක එකඟයි එක රටක් මේ සිද්දියෙදී අවංක නෑ වගේ..ලෝකයක් ම මේ ගැන උනන්දු වෙද්දිත් මේ ගැන වෙන්න හේතුවක් ඇති.වගේම සමහර විට මේ සීන් එකට බැහැපු උන් හිතුවටත් වඩ සීන් එකට රටවල් බැහැපු නිසා දැන් මුන්ට ෆ්ලයිට් එක ආයේ එයාර් ස්පේස් එකට ගේන්න බැරිව ඉන්නවා වෙන්නත් පුලුවන්.කොහොමත් මේ සිදුවීම දවසින් දවස කල් යනවා කියන්නේ අර ජීවිත 200 ගාන ගැන තියෙන බලාපොරොත්තු එකිනෙක් ගිලිහිලා යනව වගේ...ඇත්තටම ඒ මිනිස්සු කොහෙ හරි ඉන්නව නම් ඒ ජීවිත වලට මොනව හිතෙනවා ඇතිද.අර හොරාට ටිකට් එක අරන් ගිය ඩයල් එකෙට මොනව හිතෙනවා ඇතිද...ලෝකේ තව කොච්චරක් නම් දියුණු වෙන්න ඕනද...
ඔය ගොඩබිම් දූපත් ඒ ඒ රටවල් අයිතිය නැතිව ස්කෑනින් පාර දාන්න දෙන්නේ නෑ නේද? මොකද ප්ලේන් හොයන්න එන අය ඒ දේවලට අමතරව වෙන දේවලුත් ඔය අස්සේ හොයන්න පුලුවන්..
Press conference scheduled at 10:00 am KL local time postponed, no reason given;

The largest rescue flotilla in Chinese naval history - four warships and five civilian and commercial vessels - was speeding overnight to waters between Malaysia and Vietnam where missing Malaysia Airlines flight 370 may have crashed.
Three of the four warships were dispatched by the People’s Liberation Army South Sea Fleet, including two of its biggest and most advanced amphibious dock landing ships, the 20,000-tonne Jinggangshan and Kunlunshan, as well as the missile destroyer Haikou.
The Haikou sailed from Sanya , Hainan , on Sunday afternoon and was due to arrive in the search zone last night. The Kunlunshan departed Zhanjiang , Guangdong, at 5pm on Sunday and was expected to arrive this morning.
The flotilla will join other Chinese ships already at the scene, including a coastguard vessel, three search and rescue ships from the Ministry of Transport and a commercial container ship operated by state-owned shipping giant Cosco, which was sailing in nearby waters and voluntarily joined the search mission. They all form part of a larger operation of more than 50 ships and dozens of search and rescue aircraft from at least 11 nations.