මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    :nerd::nerd::nerd:

    මොකක් හරි තොරතුරක් ලැබෙනකන් ත්‍රෙඩ් එකම විතරයි බැලෙන්නේ..
    මෙහෙම උනාමද කොහෙද...

    ඔව් බන් මටත් පිස්සු වගේ දැන්..මේකේ අභිරහස එළිවෙනකන්.:confused::confused::confused:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටෙරරිස්ට් ඇටාක් එකක් කියල දැනගෙන මේක කොහේ හරි මුහුදේ සේෆ් ප්ලේස් එකකට අරන් පිපෙරෙව්වත්ද??? මලසියන් කට්ටිය සද්දයක් නැත්තේ එකද ? :baffled::baffled: අතිශය රහස් මෙහෙයුමක් වත් ගියද බන්.. දැන් නම් විකාර හිතෙන්නේ... :oo::oo::oo:

    මැලේසියවට වඩා සීන් එකට අනික් රටවල් ඇලට්..
    මැලේසියාවෙන් උදව් ඉල්ලලද කට්ටිය උදව් කරන්නේ
    නැත්තම් ස්වේච්චාවෙන්මද...
    ඉන්දුනීසියවෙන් මැදිහත් වීමක් වෙලා නෑ නේද තාම
    ඉන්දුනීසියන් අයත් කීප දෙනෙක් ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා.

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල .

    මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව.
    මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්..

    මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි.

    ඔව් බන්... එන්න එන්නම මේකේ අබිරහස් ගතිය වැඩි වෙනවා.... තාම ආරංචියක් නෑ .... ගොඩක් දේවල් වසන් කරනවා ... මුල ඉදන්ම එහෙමයි..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl:
    ඔව් බන්, මුගේ එයාර්පොට් සිකියුරිටිය බලුනේ. ඔහොම බැලුවහම, ඔය වැඩේට ඔනා කරන පිස්තොල, අනන් මනනුත් ඔකුන් අරන් යන්න ඇති. බොම්බයක් නම් අනිවා ෆ්ලයිට් එකට කේටරින් දුන්න උන් හරහා යන්න ති, එයාර්පොට් එකේ සිකියුරිටි ඔහොම නම් එවා ගැන කතා කරලා වැඩක් නැනේ. ක්ලීනින් කරන උන් පවා ඉබාගාතේ ඔය ප්ලේන් එකට මොනවා අරන් ගියත් මුන් දන්නේ නැනේ, ඔහොම නම් ඔතන වැඩ වෙන්නේ..
    සාමන්‍යයෙන් ෆ්ලයිට් එකකට යන හැමෝවම ෆිසිකලි බොඩි චෙක් කරනව ස්ටාෆ් එකෙ අයවත්... ඊට අමතර මෙටල් ඩිටෙක්ටර් එකක් තෘ යවනව. ඒක ඔනෙම එයාර්පොර්ට් එකක වෙන දෙයක්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මැලේසියවට වඩා සීන් එකට අනික් රටවල් ඇලට්..
    මැලේසියාවෙන් උදව් ඉල්ලලද කට්ටිය උදව් කරන්නේ
    නැත්තම් ස්වේච්චාවෙන්මද...
    ඉන්දුනීසියවෙන් මැදිහත් වීමක් වෙලා නෑ නේද තාම
    ඉන්දුනීසියන් අයත් කීප දෙනෙක් ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා.

    ඉන්දුනීසියාව මැලේසියාවත් එක්ක ඒ තරම් ෆිට් එකකින් නෙමේ ඉන්නේ..මැලේසියන් උනුත් එහෙමයි.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මැලේසියවට වඩා සීන් එකට අනික් රටවල් ඇලට්..
    මැලේසියාවෙන් උදව් ඉල්ලලද කට්ටිය උදව් කරන්නේ
    නැත්තම් ස්වේච්චාවෙන්මද...
    ඉන්දුනීසියවෙන් මැදිහත් වීමක් වෙලා නෑ නේද තාම
    ඉන්දුනීසියන් අයත් කීප දෙනෙක් ෆ්ලයිට් එකේ ඉඳලා තියෙනවා.

    නෑ බන් ස්වේච්චාවෙන් උදව් කරන්නේ හැම රටක්ම
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල .

    මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව.
    මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්..

    මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි.

    මාත් මේ මතේට යම් දුරටක එකඟයි එක රටක් මේ සිද්දියෙදී අවංක නෑ වගේ..ලෝකයක් ම මේ ගැන උනන්දු වෙද්දිත් මේ ගැන වෙන්න හේතුවක් ඇති.වගේම සමහර විට මේ සීන් එකට බැහැපු උන් හිතුවටත් වඩ සීන් එකට රටවල් බැහැපු නිසා දැන් මුන්ට ෆ්ලයිට් එක ආයේ එයාර් ස්පේස් එකට ගේන්න බැරිව ඉන්නවා වෙන්නත් පුලුවන්.කොහොමත් මේ සිදුවීම දවසින් දවස කල් යනවා කියන්නේ අර ජීවිත 200 ගාන ගැන තියෙන බලාපොරොත්තු එකිනෙක් ගිලිහිලා යනව වගේ...ඇත්තටම ඒ මිනිස්සු කොහෙ හරි ඉන්නව නම් ඒ ජීවිත වලට මොනව හිතෙනවා ඇතිද.අර හොරාට ටිකට් එක අරන් ගිය ඩයල් එකෙට මොනව හිතෙනවා ඇතිද...ලෝකේ තව කොච්චරක් නම් දියුණු වෙන්න ඕනද...
    ඔය ගොඩබිම් දූපත් ඒ ඒ රටවල් අයිතිය නැතිව ස්කෑනින් පාර දාන්න දෙන්නේ නෑ නේද? මොකද ප්ලේන් හොයන්න එන අය ඒ දේවලට අමතරව වෙන දේවලුත් ඔය අස්සේ හොයන්න පුලුවන්..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඊයෙ හවස කියවන්න පටන් ගත්ත පාර දැන් තමා ඉවර උනේ. කොහේ හරි ගොඩබස්සලා තියෙනව කියන එක අහන්න ලැබේවා ඉක්මනටම, කප්පමකට හරි කමක් නෑ මිනිස්සු ටික බේරිලා
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අයියො අද දවසත් නිවුස් එකක් නතිව සුනමි වෙයිද?............
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    දැන් නම් හෙනම මන්දගාමී තොරතුරු එනවා.. ඊයේ පෙරේද නම් වියට්නාම කාරයෝ මොන මොනාහරි නොවැදගත් දෙයක් හරි හොයාගත්ත .... දැන් එහෙමවත් නෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මාත් මේ මතේට යම් දුරටක එකඟයි එක රටක් මේ සිද්දියෙදී අවංක නෑ වගේ..ලෝකයක් ම මේ ගැන උනන්දු වෙද්දිත් මේ ගැන වෙන්න හේතුවක් ඇති.වගේම සමහර විට මේ සීන් එකට බැහැපු උන් හිතුවටත් වඩ සීන් එකට රටවල් බැහැපු නිසා දැන් මුන්ට ෆ්ලයිට් එක ආයේ එයාර් ස්පේස් එකට ගේන්න බැරිව ඉන්නවා වෙන්නත් පුලුවන්.කොහොමත් මේ සිදුවීම දවසින් දවස කල් යනවා කියන්නේ අර ජීවිත 200 ගාන ගැන තියෙන බලාපොරොත්තු එකිනෙක් ගිලිහිලා යනව වගේ...ඇත්තටම ඒ මිනිස්සු කොහෙ හරි ඉන්නව නම් ඒ ජීවිත වලට මොනව හිතෙනවා ඇතිද.අර හොරාට ටිකට් එක අරන් ගිය ඩයල් එකෙට මොනව හිතෙනවා ඇතිද...ලෝකේ තව කොච්චරක් නම් දියුණු වෙන්න ඕනද...
    ඔය ගොඩබිම් දූපත් ඒ ඒ රටවල් අයිතිය නැතිව ස්කෑනින් පාර දාන්න දෙන්නේ නෑ නේද? මොකද ප්ලේන් හොයන්න එන අය ඒ දේවලට අමතරව වෙන දේවලුත් ඔය අස්සේ හොයන්න පුලුවන්..

    මේ යානය අතුරුදහන් උන ප්‍රදේශය ඒ තරම් ගැඹුරු මුහුදක් තියන පලාතක් නෙවෙයි කියන නිසා මේක කෑලිවලට කැඩෙන්නේ නැතිව මුහුදට වැටුනානම් මේ වෙද්දී black box එකෙන් signals එන්න ඕන. වෙන දිශාවකට හැරෙව්වනම් ATC ට Radar එකෙන් පේනවා. කාර්මික දෝෂයක්නම් pilot ATC ට radio එකෙන් කියනවා. වඩාත්ම සැකයට තියන කාරණයනම් Vietnam radar එකට ඇතුල්වෙන්න විනාඩියක් තියෙද්දී Malaysian radar එකෙන් අතුරුදහන් වීම. මේ කරුණු කාරනා ගැන තර්කානුකුලව හිතල බැලුවාම 99% ක් ම හිතෙන්නේ මේ ගුවන් යානය මුහුදට කඩන් වැටුනා වෙන්න පුළුවන් කියන තර්කය බිඳ වැටෙනවා. මගේ තර්කය නම් 99% ක් ම මේ ගුවන් යානය කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක බෑවා කියන එකයි.

    මගේ එකම ප්‍රාර්ථනය මේ මිනිස්සුන්ගේ ජීවිත වලට හානියක් නොවේවා කියලයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    අදාල දෙයක් නෙමේ උනත් මේක නොදැක්ක අයට මේක දාන්න හිතුනා..කොහොමද භාණ්ඩේ..:cool:බලන් යනකොට ඉස්සර සුපිරි බඩු තිබිලා තියෙනවා දැනට වඩා..

    world's fastest plane

    lockheed-martin-sr-71-blackbird-1.0_standard_709.0.jpg

    SR-71A_head-on_NASA_Dryden_1995.jpg

    Lockheed_SR-71s.jpg

    Front_view_of_an_SR-71A (FILEminimizer).jpg

    SR71_crew.jpg

    source
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    The South China Morning Post has provided more details on the vessels involved in the search. According to the Hong Kong newspaper, this is China’s largest ever rescue fleet.

    The largest rescue flotilla in Chinese naval history - four warships and five civilian and commercial vessels - was speeding overnight to waters between Malaysia and Vietnam where missing Malaysia Airlines flight 370 may have crashed.

    Three of the four warships were dispatched by the People’s Liberation Army South Sea Fleet, including two of its biggest and most advanced amphibious dock landing ships, the 20,000-tonne Jinggangshan and Kunlunshan, as well as the missile destroyer Haikou.

    The Haikou sailed from Sanya , Hainan , on Sunday afternoon and was due to arrive in the search zone last night. The Kunlunshan departed Zhanjiang , Guangdong, at 5pm on Sunday and was expected to arrive this morning.

    The flotilla will join other Chinese ships already at the scene, including a coastguard vessel, three search and rescue ships from the Ministry of Transport and a commercial container ship operated by state-owned shipping giant Cosco, which was sailing in nearby waters and voluntarily joined the search mission. They all form part of a larger operation of more than 50 ships and dozens of search and rescue aircraft from at least 11 nations.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    KUALA LUMPUR — The Malaysian passenger jet that disappeared on Saturday did not make automatic contact with a flight data-monitoring system after vanishing from radar screens, two people familiar with the matter said.

    The Boeing 777-200ER is equipped with a maintenance computer capable of talking to the ground automatically through short messages known as ACARS.

    These help technicians prepare any necessary repairs and shorten turnaround times at the destination.

    Automated ACARS error messages from an Airbus A330 that vanished in the Atlantic in 2009 focused attention initially on inconsistent speed readings as a possible cause of that crash.

    “There were no signals from ACARS from the time the aircraft disappeared,” a source involved in the investigations said.​