twister pfff oowa bike da bun..... kalin aawa hero honda tharam hoda ekak ne kiyala thama hamoma kiyanneකුකුලෝස් මෙන්න බලන්න ඉන්දියන් හොන්ඩ වල තත්වේ...
බජාජ් මීට වඩා හොඳයි මචන්ලා මොනව වුනත් කොලිටි එක.
මං දැක්ක වෙලාවෙ ෆොටෝ එකක් ගහගෙනම ආව පෙන්නන්න.
මෙන්න බයික් එක.
මෙන්න හැඬ්ල් එක.
කොහොමද මලකඩ පාර.මලකඩ කාල තිබ්බ යකඩයක් සුද්ද කරල පිසලෙන් තීන්ත පාරක් ගැහුවත් මෙහෙම මලකඩ එන්නෑ බන්.
මගේ බයිසිකල් කට්ට මං 2008 දි පේන්ට් කලා පේන්ට් කරන හැටිවත් හරියට දන්නැතුව. ඒකවත් මෙහෙම මලකඩ කාල නෑ.
හොන්ඩ නමත් එක්ක ඉවරයි බන්.![]()
ape bike walatath kalin aawa bikewala material sahena hodai.ooka hero,indian honda,bajaj okkotama podu deyak bun nikan andannethuwa indapan 







anthimeta allapu aththath nee paya gahapu aththath nethi weida danne 

සරුංගල් ඉතින් හුළගේ වේගෙට යනවනේ.......

