මගේ ලවත් ඔය වගේ on the fence තිබිලා එක පාරටම කැඩිලා ගියා බන්. දැන් එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා යස අගේට ඉන්නවා.උබත් දැන් ඉදලම හිත ටිකක් හදාගනින් මචන්. ඔය වගේ ප්රශ්න උනාම affair එකක් කැඩෙන්න තියෙන tendency එක වැඩි. කෙල්ල උබට ඉස්සර වගේ ආදරේ කරන්නේ නැත්තම් කෙල්ල උබට respect කරන්නේ නැත්තම් ඒ කෙල්ලගෙන් ඇති වැඩේ මොකක්ද බන්.
ඔන්න ඕකිට යන්න ඇරලා උබ උබේ පාඩුවේ ඉදපන්. හරි වෙලාව අවාම උබටම කියලා ඉපදුනු කෙල්ල උබට ලැබෙයි.
එතකන් ඉවසලා මොලේ use කරලා වැඩ කරගෙන ඉදපන්.
![]()
තව කොච්චර කියල ඉන්නද බන් මගේ Life එකේ හොදම කාලේ මෙයත් එක්ක හිටියේ තව මොන ව්ලාවක් එනකන් ඉන්නද් බන්.

උබත් දැන් ඉදලම හිත ටිකක් හදාගනින් මචන්. ඔය වගේ ප්රශ්න උනාම affair එකක් කැඩෙන්න තියෙන tendency එක වැඩි. කෙල්ල උබට ඉස්සර වගේ ආදරේ කරන්නේ නැත්තම් කෙල්ල උබට respect කරන්නේ නැත්තම් ඒ කෙල්ලගෙන් ඇති වැඩේ මොකක්ද බන්.
ඔන්න ඕකිට යන්න ඇරලා උබ උබේ පාඩුවේ ඉදපන්. හරි වෙලාව අවාම උබටම කියලා ඉපදුනු කෙල්ල උබට ලැබෙයි.
එතකන් ඉවසලා මොලේ use කරලා වැඩ කරගෙන ඉදපන්.




