ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මගේ ලවත් ඔය වගේ on the fence තිබිලා එක පාරටම කැඩිලා ගියා බන්. දැන් එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා යස අගේට ඉන්නවා. :nerd: උබත් දැන් ඉදලම හිත ටිකක් හදාගනින් මචන්. ඔය වගේ ප්‍රශ්න උනාම affair එකක් කැඩෙන්න තියෙන tendency එක වැඩි. කෙල්ල උබට ඉස්සර වගේ ආදරේ කරන්නේ නැත්තම් කෙල්ල උබට respect කරන්නේ නැත්තම් ඒ කෙල්ලගෙන් ඇති වැඩේ මොකක්ද බන්.:no: ඔන්න ඕකිට යන්න ඇරලා උබ උබේ පාඩුවේ ඉදපන්. හරි වෙලාව අවාම උබටම කියලා ඉපදුනු කෙල්ල උබට ලැබෙයි. :Pඑතකන් ඉවසලා මොලේ use කරලා වැඩ කරගෙන ඉදපන්.:oo:

    තව කොච්චර කියල ඉන්නද බන් මගේ Life එකේ හොදම කාලේ මෙයත් එක්ක හිටියේ තව මොන ව්ලාවක් එනකන් ඉන්නද් බන්.:(
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචන් මම දන්න කෙල්ලෙක් හිටියා,එකි ඉස්සර හෙන හොඳයි,එත් හොස්ටස් කෙනෙක් උනාට පස්සෙ අර ඔලුවට ගහලා ගැනි ඉදිමුනා,දැන් වල් වෙලා ඉන්නෙ,හොස්ටස්ලා ගැන නම් මට එතරම් විශ්වාසයක් නැ මචන්,එත් හොඳ අයත් ඇති සමහරවිට.

    ඔව් බන්මෙයානරක කෙනෙක් නම් නෙමෙයිඒකේ නරක අයත්ඉන්නව හොදඅයත් ඉන්නවමේයාගේ තියෙන්නේ නරකක්නෙමෙයි සල්ලි ඔලුවට ගහපු සීන් එකක් බන්.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    kattiyage coments kiyevva.. thawa kiyanna deyak ituru wela naha machan... matat kiyanna tiyenne ikmanatama kella ekka katha wela "oyata wen wenna ona nam api wen wemu, mage hithe tharahak naha" kiyala kiyana ekai.... eken umbata kiseeema awadak wenne naha machan...........

    hitha galak karagena ohoma ahala balapan.... ewelema hari dawasak dekak gihilla hari okata uttara denne nadda kiyala....

    yana kenata yanna denna ban... balen tiya ganna giya kiyala kisima wadak naha dukama vitarai....

    anika umba eyaata attatama adare karanava nam eyata uwamana adaree../ umben labenne naha kiyala eya hitana dewal eyaatama hoyagena yanna ida deela umba ain wela umbe jivithe lassanata geawapan machan....!!!

    umbe amma thatha ganat hitala.. umbe anagathe ganat hitala.. yanna ona kenata yanna denna...............................!!!!!!!!!!!!!!

    jaya wevaaaaaaaaaaaaaa...................!!!!!!!!!!!!!!

    bike ekak tiyanava neda...!!! pulsar club ekat ekka ekatu wenna Elakiri ekee..

    sahalluwen hitapan....

    jaya wevaaaaaaaaaaa................!!!!!!!!!!!11

    හ්ම්ම්... මම පට්ට ආසයි බන් බයික් වලට මම Hornet එකක් ගන්න හිටියේමේ අවුරුද්දේ ඒත් මෙයා එපා කියනව බයික් එකේ යන්න අමාරුයි කියල. හිතුනොත් මම ගන්නව බන් එක හරි සතුටක් තියෙයි මට :rolleyes:
     
  • Feb 19, 2014
    130
    19
    18
    මචන් සල්ලි කියන දේ හැම දෙයක්ම වෙනස් කරනවා බන්.....හැම දෙයක්ම...කරන්න දෙයක් නෑ පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක් සෙට් කරගනින්
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Adare kiyanne weedanawak bn..dan anam manam baila wadak na..kelinma kiwwoth oya kellawa ubata kohethma hariyan na..therum ganin bn..mama kellangen hodata katta kaapu ekek ..oka nawaththaban..dawasak ai ubatath hada paayapu..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.
    ube oya mooda wishwaasaya thama heneeta hitiye..kella sure karanna epa yakoo
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උඹ ඔය affair එකේ ඉන්නේ උඹට මෙච්චර කල් නැති වුන දේවල් ගැන හිතලයි...උඹ කෙල්ලව දාල ගියොත් මෙච්චර කල් කරපු කැපකිරීම් වලට වටිනාකමක් නැති වෙන නිසයි..එත් මචෝ ඉස්සරහට ඔයිට වඩා දේවල් නැති වෙයි,එත් උඹට අපහු හැරෙන්න කල් නැති වෙයි,උඹ කලකිරෙයි...උඹ family man කෙනෙක් වගේ මට පෙන්නේ..උඹම හිතල බලපන් ඔය වගේ කෙල්ලෙක් හොඳ අම්ම කෙනෙක්,හොඳ ලේලී කෙනෙක් වෙයිද කියල :(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.

    machn mn nm kiynne uba aruta kiyala check karapan.....
    mkda kella dnnawane uba gana.me tikata ohoma wenas kan karanawa nm thawa 2,4 months yaddi mona weida.
    dannawane itn lankwe air hostrsla.
    athule un set kara gnna welawa ananthai......
    ekko wena ekekta crusk ekakda danneth na.
    ubata adarei nm ubata ohoma wenaskan karanne nane bn eki.
    mn ube hodata kiwwe.poddak aruta kiyala check karapn.....
     
    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    mcn

    machan man mehema kiyanne na lesiyata..eth kella waradi..me thathwe uda ubath ekka inna eka dan kellata madi kamak wage danila thiyanawa..mehema deyak oluwata awata passe wadak na ban..uba kochchara kella hodai kiya kiya sudda kalath..ubatama danenawane salli lan weddi kella ubawa magarinawa kiyala..thawa mona kathada ban..aththa adareta mehema dewal karanna ba machan..uba hitha hadagena jewithe issarahata palayan..adarei kiya kiya aurudu ganan laga inna hamoma aththata apita adare na ban..
    Hitha haiya karaganin jaya wewa saho..
    ඇත්ත විශ්වාස කරපන් මචෝ ..
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අල්ලල දාපන් මචන්.... ඔය කෙල්ලට දැන් අවුරුදු ගානක් පිහිට වුන බයික් හොඳ නැතිනම් තව කල් යද්දී උඔ ගැන උනත් මදි වගේ දැනේවි....

    ආශ්‍රය කරන සමාජය අනුව හිතන විදිය ටික ටික වෙනස් වෙනව ඒත් සමහරු ඉක්මනින්ම ඒ වෙනස්කම් කරන්න උත්සාහ ගන්නව ....උ‍ෙඔ කෙල්ල හොඳ කෙනෙක් වෙලා ඉන්න ඇති ඒත් දැන් ඉන්නෙ ඒ කෙල්ල නෙමෙයි.... අපි ආදරය කරද්දි ගොඩක් බොලඳ වෙනව ....වැරදි දැක්කත් නෑ එයා එහෙම නෑ මොකක් හරි සාධාරණ හේතුවක් ඇති කියල සාධාරණීය කරණය සිද්ද කරනව ..ඒක සාමාන්‍යයි... අපේ හිත කොච්චර කලත් ඒ වැරදි දැක්කේ නෑ වගේ ඉන්නම තමයි උත්සාහ ගන්නෙ....උඔට උදව් කරන්න ඉදිරිපත් උනු Ridila ගෙන් උදව්වක් ගනින් එළකිරියෙ නියම තේරුමක් තියෙන්නෙ එතකොට අනික උඔට ඇත්ත තත්ත්වය අවබෝධ කර ගන්න ඒක උදව් වේවි.
     
    ඇඩෙනව මචන් මතක් වෙනකොටත්.:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අල්ලල දාපන් මචන්.... ඔය කෙල්ලට දැන් අවුරුදු ගානක් පිහිට වුන බයික් හොඳ නැතිනම් තව කල් යද්දී උඔ ගැන උනත් මදි වගේ දැනේවි....

    ආශ්‍රය කරන සමාජය අනුව හිතන විදිය ටික ටික වෙනස් වෙනව ඒත් සමහරු ඉක්මනින්ම ඒ වෙනස්කම් කරන්න උත්සාහ ගන්නව ....උ‍ෙඔ කෙල්ල හොඳ කෙනෙක් වෙලා ඉන්න ඇති ඒත් දැන් ඉන්නෙ ඒ කෙල්ල නෙමෙයි.... අපි ආදරය කරද්දි ගොඩක් බොලඳ වෙනව ....වැරදි දැක්කත් නෑ එයා එහෙම නෑ මොකක් හරි සාධාරණ හේතුවක් ඇති කියල සාධාරණීය කරණය සිද්ද කරනව ..ඒක සාමාන්‍යයි... අපේ හිත කොච්චර කලත් ඒ වැරදි දැක්කේ නෑ වගේ ඉන්නම තමයි උත්සාහ ගන්නෙ....උඔට උදව් කරන්න ඉදිරිපත් උනු Ridila ගෙන් උදව්වක් ගනින් එළකිරියෙ නියම තේරුමක් තියෙන්නෙ එතකොට අනික උඔට ඇත්ත තත්ත්වය අවබෝධ කර ගන්න ඒක උදව් වේවි.
    :yes::yes::yes:
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    උඹේ වැරැද්ද කෙල්ලන්ව ඔනවට වඩා විස්වාස කරන එක.යකො මගෙ කෙල්ල මේ ලගදි ජොබකට ගියා..ගිය ගමන් වෙනස් උනා.මට කොල් එකක් දෙන්න වෙලාවක් නැ...රැට ගෙදර ගිහින් නිදාගන්න කොට MSG එකක් දන්නේ නැ....මාව ගනන් ගන්නේ නැ...පස්සේ මන් හොයලා බැලුවා වෙන කොල්ලෙක් නැ.ඒත්වෙනස් වෙන්න හේතුවකුත් නැ...අන්තිමේදී මාරාගෙන මාව එපා කිව්වා...දවස් 2පස්සේ සාමාව අරන් යලු වුනා...(මාව එපා වෙන්න හේතු...මාස ගානකින් box යන්න බැරිවිම.වැඩවැඩි නිසා එපා වෙලා...)--මන් එකි වෙනුවෙන් : එකිට ලමයි හදන්න බැරි වෙයි කියල DOCලාකිව්වා...මන් කමක් නැ අදරේ තියෙනව කියල බාර ගත්තා...එකිගෙ ගෙදර අපේ ගෙදරඉඳන් 200km වාගේ..එත් මන් ගෙදර ගිහින් දාල එක දවසින් ගෙදර එනවා...
    උබට අන්තිම කියන්නට තියෙන්නේ
    කෙල්ලෝ ඔනවට වඩා විස්වස කරන්න එපා...උන් වෙනස් වන සුලුයි.....