ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ee hero ne bun.....mee hero honda....aye ithin loweth ne mehema quality bikes :) on road,off road,dual purpose oone ekakin thiyenawa

    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... මේ ප්ලේන් එකක් නිසා, අද දවසම ඒ ත්‍රෙඩ් එකේ........ :yes: :(

    මට නම් හිතෙන්නේ, එක්කෝ භාණ්ඩේ ඉස්සුවා..... එහෙමත් නැත්නම්, මොකක් හරි ඔය ලේසර් අවියක් හරි මොකක් හරි ජිල්මාල් එකක් මොකක් හරි රටකින් ටෙස්ට් කරාද දන්නේ නෑ...... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණි..... මේ ප්ලේන් එකක් නිසා, අද දවසම ඒ ත්‍රෙඩ් එකේ........ :yes: :(

    මට නම් හිතෙන්නේ, එක්කෝ භාණ්ඩේ ඉස්සුවා..... එහෙමත් නැත්නම්, මොකක් හරි ඔය ලේසර් අවියක් හරි මොකක් හරි ජිල්මාල් එකක් මොකක් හරි රටකින් ටෙස්ට් කරාද දන්නේ නෑ...... :(
    :lol::lol::lol::lol:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... මේ ප්ලේන් එකක් නිසා, අද දවසම ඒ ත්‍රෙඩ් එකේ........ :yes: :(

    මට නම් හිතෙන්නේ, එක්කෝ භාණ්ඩේ ඉස්සුවා..... එහෙමත් නැත්නම්, මොකක් හරි ඔය ලේසර් අවියක් හරි මොකක් හරි ජිල්මාල් එකක් මොකක් හරි රටකින් ටෙස්ට් කරාද දන්නේ නෑ...... :(

    මටත් හිතාගන්න බෑ මොකෝ වෙලා තියෙන්නේ කියලා...

    ඉස්සර දෙවනි ලෝක යුද්ද කාලේ අතුරු දහන් වුනා ප්ලේන් හෙන ගානක squadron එකක් බර්මියුඩා වලදි මොකෝ වුනේ කියල හොයාගන්න බැරුව. ඒකාලේ ඉතින් අතුරු දහන් කියල අත්භූත දෙයක් හරි කියල හිතන්න පුලුවන්.

    දැන් මුලු ලෝකෙම බලන් ඉන්නකොට හොල්මන් වැඩ වෙන්න බෑනේ. ඇත්තටම හිතාගන්න බැරි පැහැදිලි කරන්න බැරි දෙයක් වෙන්න තියන සම්භාවිතාම මාරම අඩුයි. ඒවගේ දේවල් ප්‍රසිද්දියේ වෙන්නේ නෑනේ.

    ඒ හින්දා කඩන් වැටිලද දන්නෑ.(එහෙම වෙන්න එපා කියල පතනව:() නැත්නම් මාර ගේමක් දීල උස්සල. හිතන්න අමාරුයි කොච්චර වැඩර්ල සෙට් එකකට වුනත් මෙච්චර කල් හංගන් ඉන්න පුලුවන් කියල.:dull:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    මටත් හිතාගන්න බෑ මොකෝ වෙලා තියෙන්නේ කියලා...

    ඉස්සර දෙවනි ලෝක යුද්ද කාලේ අතුරු දහන් වුනා ප්ලේන් හෙන ගානක squadron එකක් බර්මියුඩා වලදි මොකෝ වුනේ කියල හොයාගන්න බැරුව. ඒකාලේ ඉතින් අතුරු දහන් කියල අත්භූත දෙයක් හරි කියල හිතන්න පුලුවන්.

    දැන් මුලු ලෝකෙම බලන් ඉන්නකොට හොල්මන් වැඩ වෙන්න බෑනේ. ඇත්තටම හිතාගන්න බැරි පැහැදිලි කරන්න බැරි දෙයක් වෙන්න තියන සම්භාවිතාම මාරම අඩුයි. ඒවගේ දේවල් ප්‍රසිද්දියේ වෙන්නේ නෑනේ.

    ඒ හින්දා කඩන් වැටිලද දන්නෑ.(එහෙම වෙන්න එපා කියල පතනව:() නැත්නම් මාර ගේමක් දීල උස්සල. හිතන්න අමාරුයි කොච්චර වැඩර්ල සෙට් එකකට වුනත් මෙච්චර කල් හංගන් ඉන්න පුලුවන් කියල.:dull:

    plane eka ussala sure ekata me wenakota mas karalath athi :rolleyes::rofl:

    panchikawaththe poddak awidda nam hoyagannath puluwan weyi oya thattak tire 1k ehema :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කොටු පැනීමෙන් කැලේ රිංගීමෙන් වලකිනු.:frown::P

    :oo: කොයි වෙලේද එන්නේ......??

    ආ ඉසූරු කොලුවත් ඈවිත් ඉන්නේ...... අළුත් ලැප් එකක් ගන්න වෙයි වගේ...... :dull: :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කොයි වෙලේද එන්නේ......??

    ආ ඉසූරු කොලුවත් ඈවිත් ඉන්නේ...... අළුත් ලැප් එකක් ගන්න වෙයි වගේ...... :dull: :baffled:

    මං නිකම් කිව්වේ...:dull:

    ඉසුරුව එනවද?:rolleyes:
    අපිට 4.30ටනේ ඉවර වෙන්නෙ. ඉසුරු එනව කිව්වෙ කීයටද?:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකා මේ කියල තියෙන්නේ ඉසුරුව ත්‍රෙඩ් එකට ඇවිත් කියලනේ...:angry:
    මං හිතුව අද එනව ඇති කියල.:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අසව් අසව්.......

    නුබලා ලග හෝ වෙන යම් කෙනෙක් සතුව 2009 අව්රුද්දට ඉහලින් පල්සර් 200 (හොද තත්වයේ) බයික් එකක් ඇත්නම්..මිල ගණන් සාදාරන නම්..වහා.........ම ජන්තු අයියා දැනුවත් කරත්වා...

    :rolleyes:
     
    Status
    Not open for further replies.