මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    me inne flight crew eke 12 dena.paw machan FB pages dakina kota:(:(:(:(
    denatamath jeewathun athara nethiwa athi RIP :(:(:(:(:baffled::baffled::baffled:

    krew-565x513.png

    meth ekkenek

    Fouziah-Gous1.png

    :oo::baffled::no::(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මගේ පින්ටූරේ :shocked::shocked::shocked:
    9861429861.jpg

    අපි වචනයකින් හරි සහයෝගය දක්වනවා... එච්චර තම ඉතින් කරන්න පුළුවන් කමක් තියෙන්නේ... නැවක් ප්ලේන් එකක් තිබ්බනම් දෙන්න තිබ්බ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Malaysia Airlines have released a statement regarding allegations that First Officer Fariq Ab Hamid allowed an Australian girl into the cockpit of a flight in 2011.
    "Malaysia Airlines has become aware of the allegations being made against First Officer, Fariq Ab Hamid which we take very seriously. We are shocked by these allegations.
    We have not been able to confirm the validity of the pictures and videos of the alleged incident. As you are aware, we are in the midst of a crisis, and we do not want our attention to be diverted.
    We also urge the media and general public to respect the privacy of the families of our colleagues and passengers. It has been a difficult time for them.
    The welfare of both the crew and passenger’s families remain our focus. At the same time, the security and safety of our passengers is of the utmost importance to us"
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ප්ලෙන් මත්තලට ගොඩබාලා ඇත්තේ කවුරුත් යන්නේ නෑනේ මොනරෙක් අලියෙක් ඇරෙන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Malaysia Airlines have released a statement regarding allegations that First Officer Fariq Ab Hamid allowed an Australian girl into the cockpit of a flight in 2011.
    "Malaysia Airlines has become aware of the allegations being made against First Officer, Fariq Ab Hamid which we take very seriously. We are shocked by these allegations.
    We have not been able to confirm the validity of the pictures and videos of the alleged incident. As you are aware, we are in the midst of a crisis, and we do not want our attention to be diverted.
    We also urge the media and general public to respect the privacy of the families of our colleagues and passengers. It has been a difficult time for them.
    The welfare of both the crew and passenger’s families remain our focus. At the same time, the security and safety of our passengers is of the utmost importance to us"

    එක අතකට ඒක ඇත්ත, හැබැයි, මැලේශියන් එයාර් ලයින් එකත් බොරුවනේ කරන්නේ.. කැප්ටන් ගැන චාටර් විදියට කතා කරනවනම් මේ වෙලාවේ ඒ පවුලේ අය වෙනුවෙන් ඒක වැරදියි, ඒත් මැලේශියන් එයාර්ලයින් එක ඊටත් වැරදියි..
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද? :oo::oo::oo:
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ප්ලේන් එක අඩි 35000 ක් උඩදි ආපහු හරවලා තියනවා ඔටෝ පයිලට් තියෙද්දි.
    එහෙම වෙලාවක ගොඩක් වෙලාවට යානය පුපුරන්න ඉඩකඩ වැඩියි කියලා අද ගොඩක් නිව්ස් සයිට් වල තිබ්බා.
    නමුත් යානයේ සුන්බුන් හොයා ගන්න තාම බැරි වෙලා තියනවා.
    සමහරවිට අඩි 35000ක් උඩ පිපුරුවානම් සුනුබුන් විසිරෙන පරාසය වැඩියි.
    එක්කෝ මුහුද උඩ නැත්නම් ගොඩබිමේ සුන්බුන් තියෙන්න ඕන.
    යානය අලු වෙලා ගියා කියන්නත් බෑ.

    මෙච්චර දියුණු ජපාන ඇමෙරිකා චීන කට්ටියට මේ ගැන හොයා ගන්න බෑ කියන එක තමා ගැටලුව
    එක්කෝ මුන් සේරම දැනගෙන ලෝකෙන් වසන් කරනවා:angry::angry::angry::angry:
    කොහොමත් මේ 239 දැන් ජීවත් වෙනවා කියලා කියන්න අමාරුයි.
    මොකද දැන් සේරම සයිට් වල තියෙන්නේ යානයේ සුන්බුන් හොයනවා කියලා විතරය:(:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    මමත් දැක්ක ඔය සීන් එක හැම තැනම . plane එක එහෙම ලේසියෙන් හරවන්න බැරිලු . හරවන්න හැදුවොත් පුපුරන්න තියෙන ඉඩ කඩ වැඩිලු . එක නිසා තමයි plane එක ඔටෝ පයිලට් දාන්නේ :shocked: එතැනදී මොකක් හරි කේස් එකක් ගියාද දන්නෑ ... :(:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එක අතකට ඒක ඇත්ත, හැබැයි, මැලේශියන් එයාර් ලයින් එකත් බොරුවනේ කරන්නේ.. කැප්ටන් ගැන චාටර් විදියට කතා කරනවනම් මේ වෙලාවේ ඒ පවුලේ අය වෙනුවෙන් ඒක වැරදියි, ඒත් මැලේශියන් එයාර්ලයින් එක ඊටත් වැරදියි..

    මෙහෙමනේ මචන් දැන් මුන්ට මේ වෙලා තියෙන කේස් හොඳටම ඇතිනේ දැන් මුන් කුණු වෙන්න රටෙ මිනිස්සුන්ගෙන් අහ ගන්නවා ඒ මදිවට දැන් වෙන රටවල් සීන් එකට බැහැලා මුන්ට උන් එලව ගන්නත් බෑ. FBI එකෙන් උනත් දැන් මුන්ගෙ පරණ ලට්ට ලොට්ට අවුස්ස අවුස්ස කුණු හොයන වෙලාවේ..මේ වගේ ඒවත් එනකොට උන්ට දරා ගන්න ටිකක් අමාරු ඇති.හෙට කියයි ද දන්නේ නෑ ඩිපාට්මන්ට් හෙඩ් වෙඩිතියාගෙන මැරිලා කියලවත්.ගිරේට අහු උන පුවක් ගෙඩියටත් වඩා ටිකක් වැඩි වෙන්න දැන් උන්ව හිර වෙලා ඇත්තේ.වගකීම භාර ගත යුතු නිසි බලධාරියාට නිකන් පිස්සු වගේ ඇති.මේ සතිය ඇතුලත මේ කේස් එක විසඳේවා කියලා මම ඉත සිති ප්‍රාර්ථනා කරනවා..(හොඳ විදියක අවසානයක් තිබුනොත් හොඳයි..) කොහොමද ප්ලේන් එක ඇවිත් ලෑන්ඩ් කලොත් (විය නොහැක්කක්..) මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට..ඒ සතුට ඒ විදියටම නැති උනත් සතු‍ටු වෙන්න පුලුවන් විදියේ යමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
    :):):):)

    Good Night
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London

    නෑ
    මෙයාලා ජීවතුන් අතර ඉන්නවා..
    මම ඒක හොදටම දන්නවා

    එහෙම නම් මුලු ලෝකයම සතුටුයි
    ඒත් සමහර දේවල් තියනවා ඒවා කාටවත් වලක්වන්න බෑ
    මේ 239 දෙනා ඒ වගේ පතාගෙන ඇවිල්ලා එකටම අවසන් ගමන් ගියා වෙන්නත් පුලුවන්. මොනා කරන්නද ?:(:(:(:(:(
    ඉපදුනා වගේම කවදා හරි මැරෙන්නත් වෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ප්ලේන් එක අඩි 35000 ක් උඩදි ආපහු හරවලා තියනවා ඔටෝ පයිලට් තියෙද්දි.
    එහෙම වෙලාවක ගොඩක් වෙලාවට යානය පුපුරන්න ඉඩකඩ වැඩියි කියලා අද ගොඩක් නිව්ස් සයිට් වල තිබ්බා.
    නමුත් යානයේ සුන්බුන් හොයා ගන්න තාම බැරි වෙලා තියනවා.
    සමහරවිට අඩි 35000ක් උඩ පිපුරුවානම් සුනුබුන් විසිරෙන පරාසය වැඩියි.
    එක්කෝ මුහුද උඩ නැත්නම් ගොඩබිමේ සුන්බුන් තියෙන්න ඕන.
    යානය අලු වෙලා ගියා කියන්නත් බෑ.

    මෙච්චර දියුණු ජපාන ඇමෙරිකා චීන කට්ටියට මේ ගැන හොයා ගන්න බෑ කියන එක තමා ගැටලුව
    එක්කෝ මුන් සේරම දැනගෙන ලෝකෙන් වසන් කරනවා:angry::angry::angry::angry:
    කොහොමත් මේ 239 දැන් ජීවත් වෙනවා කියලා කියන්න අමාරුයි.
    මොකද දැන් සේරම සයිට් වල තියෙන්නේ යානයේ සුන්බුන් හොයනවා කියලා විතරය:(:(:(

    Satellite Images චෙක් කලාට එහෙම Explosion එකක් වුනා කියන්න සාක්ෂි නෑ ලු. :dull: