ane balahlalla.. mechchara dawas gihin tama hoyan nane![]()

මගේ පින්ටූරේ
![]()
අනේ එකනේ බන් බලහන්කො![]()
අපි වචනයකින් හරි සහයෝගය දක්වනවා... එච්චර තම ඉතින් කරන්න පුළුවන් කමක් තියෙන්නේ... නැවක් ප්ලේන් එකක් තිබ්බනම් දෙන්න තිබ්බ
Malaysia Airlines have released a statement regarding allegations that First Officer Fariq Ab Hamid allowed an Australian girl into the cockpit of a flight in 2011.
"Malaysia Airlines has become aware of the allegations being made against First Officer, Fariq Ab Hamid which we take very seriously. We are shocked by these allegations.
We have not been able to confirm the validity of the pictures and videos of the alleged incident. As you are aware, we are in the midst of a crisis, and we do not want our attention to be diverted.
We also urge the media and general public to respect the privacy of the families of our colleagues and passengers. It has been a difficult time for them.
The welfare of both the crew and passenger’s families remain our focus. At the same time, the security and safety of our passengers is of the utmost importance to us"
නෑme inne flight crew eke 12 dena.paw machan FB pages dakina kota
denatamath jeewathun athara nethiwa athi RIP
![]()
meth ekkenek
![]()
![]()

ිප්ලේන් එක අඩි 35000 ක් උඩදි ආපහු හරවලා තියනවා ඔටෝ පයිලට් තියෙද්දි.
එහෙම වෙලාවක ගොඩක් වෙලාවට යානය පුපුරන්න ඉඩකඩ වැඩියි කියලා අද ගොඩක් නිව්ස් සයිට් වල තිබ්බා.
නමුත් යානයේ සුන්බුන් හොයා ගන්න තාම බැරි වෙලා තියනවා.
සමහරවිට අඩි 35000ක් උඩ පිපුරුවානම් සුනුබුන් විසිරෙන පරාසය වැඩියි.
එක්කෝ මුහුද උඩ නැත්නම් ගොඩබිමේ සුන්බුන් තියෙන්න ඕන.
යානය අලු වෙලා ගියා කියන්නත් බෑ.
මෙච්චර දියුණු ජපාන ඇමෙරිකා චීන කට්ටියට මේ ගැන හොයා ගන්න බෑ කියන එක තමා ගැටලුව
එක්කෝ මුන් සේරම දැනගෙන ලෝකෙන් වසන් කරනවා
කොහොමත් මේ 239 දැන් ජීවත් වෙනවා කියලා කියන්න අමාරුයි.
මොකද දැන් සේරම සයිට් වල තියෙන්නේ යානයේ සුන්බුන් හොයනවා කියලා විතරයි
එතැනදී මොකක් හරි කේස් එකක් ගියාද දන්නෑ ... 

එක අතකට ඒක ඇත්ත, හැබැයි, මැලේශියන් එයාර් ලයින් එකත් බොරුවනේ කරන්නේ.. කැප්ටන් ගැන චාටර් විදියට කතා කරනවනම් මේ වෙලාවේ ඒ පවුලේ අය වෙනුවෙන් ඒක වැරදියි, ඒත් මැලේශියන් එයාර්ලයින් එක ඊටත් වැරදියි..

නෑ
මෙයාලා ජීවතුන් අතර ඉන්නවා..
මම ඒක හොදටම දන්නවා

ප්ලේන් එක අඩි 35000 ක් උඩදි ආපහු හරවලා තියනවා ඔටෝ පයිලට් තියෙද්දි.