බැටරි බැහැලා කියන එක නෙ එකෙන් කියන්නෙ චාර්ග් වෙන්න ගහලා තියන්න පැය 2-3ක් හරි ගියෙ නැත්නම් එකෙ අවුලක් ඇති රෙපයා කරනන් තැනකට ගිහින් දෙන්න(ගත්ත තැනට වගෙ)නොන්වත්වාම බිප් සද්දය enawa kaha pata ha red pata bulb 2 pattu wanawa

mona maguleda yako bulb patthu wenne
bat eke kohomada oi bulb pathu wenne
tota pissuda
පරිගණකයට විදුලිය සපයන බැටරියේ කහ පාට හා රතු පාට බල්බ දෙක පත්තු වේ බැටරිය තුලින් නොනවත්තාම (චී)ශබ්දය ඇසේ.මට දැනගන්න ඕනි බැටරිය බැහැලද නැත්නම් වෙනත් දෝශයක්ද කියල.


.අපේ නම් බීප් සද්දයක් එන්නේ..