මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මචන්ලා අර මැප් එකෙන් ප්ලෙන් එක් අතුරුදහ්න් වෙන සීන් එක ඇත්ත:dull: .. BBC News වලත් දාලා තියෙනවා. සමහර සයිට් වල කියලා තිබ්බා ෆෙක් වීඩියෝ එකක් හදලා දාල කියලත්:no:


    Malaysia Airlines MH370 disappears from air traffic map

    BBC




     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    transponder එකෙන් කරන්නෙ මචන් හදිසි අවස්තාවකදි code එකක් control ටවර් එකට එවන එක නෙවෙයිද?? ඒ කොහොම වෙතත් මචන් උන් පැහැදිලිවම වැරදීනෙ, ඉතින් බලපන් දැන් උන්ගෙ රට උඩින් මොන විදියෙ හරි ප්ලේන් එකක් මොනව හරි අදාල device එක off කරන් ගියානම් මුන් දන්නෙ නෑ. උන්ට air force එකක්, navy එකක් නැද්ද? උන්ගෙ air space එක උඩින් හදුනා නොගත්, අනවසර යානයක් යනකන් මුන් නිදිද? (පොඩි දුරක්, පොඩි ප්ලේන් එකක් නෙවේනේ)

    මෙතන මොනව හරි නොගැලපීමක් තියනව මචන්
    අනිවා බන්, වැඩිය ඔනා නැ ඔය ටෙක්නොලොජිය ලන්කාවෙත් හයි කලා කොටි කලබල කාලේ අරලියාගහා මන්දීරේ. මොනවද මිසයිල සිස්ටම් එකක්. ඒකෙන් හදුනා නොගත් වානාවක් අපේ එආර් ස්පෙස් එකේ යනවනම් ඩිටෙක්ට් වෙනවා, ඒ හැටියට මැලේසියාව උඩින් බොයින් 777ක් යනවා මුන් දන්නේ නැ කියනවනම් මුන් ගස් බැදලා දිමිගොටු දාන්න ඔනා..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16379322 said:
    ඔක්කොම Communication Equipment ඩවුන් නම් කොහොමද ලඟම එයාපෝට් එක හොයාගන්නෙ? :no:
    ඒක වෙන්න බැ බන්. ඔක්කොම ඩවුන් උනත් බැටරි ඔපරේටඩ් බැකප් සිස්ටම් එකක් තියනවලු ඔකේ.. ජෙට් එන්ජින් දෙකමයි, ජෙනියයි ඔක්කොම ෆේල් උනත් විනාඩි 20ක්වත් රන් වෙන බැටරි පැක් එකක් තියනවලු ඔකේ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    CNN said that the plane had fuel to fly 7 hours!. It can be far far away from the location of search...............

    for comparision : sri lanka to UK, flying hours may be nine/ten hours
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඒක වෙන්න බැ බන්. ඔක්කොම ඩවුන් උනත් බැටරි ඔපරේටඩ් බැකප් සිස්ටම් එකක් තියනවලු ඔකේ.. ජෙට් එන්ජින් දෙකමයි, ජෙනියයි ඔක්කොම ෆේල් උනත් විනාඩි 20ක්වත් රන් වෙන බැටරි පැක් එකක් තියනවලු ඔකේ..

    some aircraft contains small wind turbines to get power. Wind turbines are lowered in case of power failure
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දියාවේ නැවයි රුක්මනී තියල ඉදගන්න කියන්න තියෙන්නේ.... මෙච්චර දවස් ඉදල දැන් නිකන් අන්තිම හරියේදී සෙට් වෙන්න හදනවා ...

    "The Navy believes that this will also be a good opportunity to try out the Rukmini satellite" මුන්ට සිරාවට කොයිල්ද:growl::growl:
    නෙදකින් විලි ලැජ්ජා නැති රට. වියට්නාම් උන් ආදර්ශෙට ගත්තොත් මුන්ට වෙඩි තියන්න ඔනා, එහෙම ටෙස්ට් කරන්න ඔනනම් කට වහගෙන කරන ඉලව්වක් කලානම් අහවරනේඇමෙරිකන් උන් වගේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16378733 said:
    අශෝක් ලේලන්ඩ් නේද? ඇවටාර් එකෙත් ඔබාගනම ඉන්නෙ :rofl:
    ඔන්න බලපන් අයියෙ MH 370 වගේ හෙට දිහාට NA-**** අතුරුදහන් වෙන්නෙ නැද්ද කියල :P

    :shocked: NA එකක් උස්සන්න ලෙහෙසි නෑ....... ඔය බෝයින් වගේද ලේලන්ඩ්..... :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩු තාම මත්තල :dull: පයිලට්ලා කියනවලු කුමන වගේ කුරුල්ලො නිසා බෑ කියලා. අද මහින්ද ලොක්කා ගිහිං ඕක ගුවන් ගත කරලා දෙයි..දැක්කනෙ හයිවේ එකෙත් අගේට බසයක් එලවං ගියෙ..
    4.gif

    ඔය ප්ලේන් කජ්ජක්ද එයාට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Another mystery just popping out

    “I’m Safe”: Last Status Update of Iranian Teenager on Missing Malaysian Airlines Flight

    :no:

    Nourmohammadi knew he was taking a big risk: he asked friends to pray for him the night before he left. After he went through Kuala Lumpur International Airport’s passport control, he posted: “Thanks to all of those who prayed for me, I’m safe.”

    පවු පොඩි එකා :(
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1. Weather. There were no reports of severe weather in the area
    2. No terrorist group has claimed responsibility for the loss of the plane
    3. No widespread debris field has yet been found.
    4. Nothing has emerged about the mechanical history of this particular tail number—no past history of structural or pressurization problems.


    Yakoo meka hadatwath giyada ...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Math hithanne meka thawa pahalata gihin athi..


    ඒ කියන්නෙ මචන් අනිවා ඒ වෙලාවෙ සිග්නල් රේන්ජ් එකක් ඇතුලෙ ඉදල තියනව

    අඩෝ ඔව්මයි, මටත් මතකයි..:shocked::shocked: මම එදා davinchi's demons බල බල හිට්යෙ. කොහොම හරි මම නිදාගත්තෙ පාන්දර 2 - 3 අතර. මේ ටයිම් එක අතුලෙ ප්ලේන් එකක අමුතු සද්දයක් ආව වගේ මතකයි. මගුලයි ඒ ඒකද දන්නෙ නෑ :no::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    මේක ලො ඇල්ටිටියු ෆ්ලයි කරානම් ලන්කාවටත් උඩින් ක්‍රැශ් එකක් වෙන්න බැ , අනිවා හයිජැක් සීන් එකක්, ලන්කාව උඩින් යනවා කියන්නේ එක්කො සොමාලියාවට නැත්තම් අප්ටිකානු රටකට. මුන් ලො ෆ්ලයි කලේ මූදේ යනකොට ඩිටෙක්ට් වෙන්නේ නැති නිසානම් මාලදිවයින උන් හරි දකින්න ඔනා, ඒත් එච්චර වෙලා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹලා ඔව්වා බලලා නරක් වෙන නිසා තමයි ලොක්කා ඕවා බෑන් කරන්නෙ

    කෝ කිඹුලා මහතා ආවේ නෑනෙ ත්‍රෙඩ් එක පැත්තේ :dull:

    :growl: ආස්චර්යයේ වෙබ් සයිට් බෑන්...... :angry:

    :oo: ඊයේ හවසනේ ලැප් එක දුන්නේ....... අද එයි..... :yes: