මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Good Morning
    what is the new status?
    අලුත්ම තත්වේ මචන්, දැන් උන් කියනවා මලක්කා වල ගලක් උඩට බැවලු, ආයේ නැලු.. ට්විටර් එකේ කට්ටියක් ලන්කාවට ආව කියනවා, තව ජන්ජාල ගොඩයි..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අලුත්ම තත්වේ මචන්, දැන් උන් කියනවා මලක්කා වල ගලක් උඩට බැවලු, ආයේ නැලු.. ට්විටර් එකේ කට්ටියක් ලන්කාවට ආව කියනවා, තව ජන්ජාල ගොඩයි..

    Ammata siri "ලන්කාවට ආව කියනවා"?
    thred eka dapu eka and posters lawa ussan yayda danne na..
    mokada oya searching mission eka karana unta wada hoda ideas tiyena un meke innawane :)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඕක ඇමරිකාවේ උවමනාවට මැලේසියාව කරපු වැඩක් වෙන්න බැරිද.

    එ මොන මගුලටද බන්, ඔන්න ඔහේ ඇමරිකාවට පාඩුවේ ඉන්න දීපන්. උබත් හරියට අර විමල් වගේනේ :rolleyes:
     
    Oct 13, 2007
    230
    6
    0
    Malaysia jet may have turned back but not detected: air force

    But he denied a Malaysian media report on Tuesday that quoted him as saying that radar had last detected the plane over the Strait of Malacca off western Malaysia.

    එතකොට මේක Malacca Strait එක පැත්තට ගිහින් නැද්ද

    මුන් එක එක වෙලාවට එක එක දේවල් කියනවා

    http://www.channelnewsasia.com/news/asiapacific/malaysia-jet-may-have/1029530.html
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Wed. Update: The two Iranians indentified as boarding the ill-fated Malaysian
    Airlines flight MH370 with stolen passports were probably not terrorists but they
    were very likely customers of a forged passport ring operating here in Thailand.
    605325.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හොට්ටන්ට නම් පික්සු ෆුකේ ඉදන්......
    දැන් මේ වෙන කං ටොයිලට් පේපර් රෝලක් වත් හොයං නෑ.........
    නෙද්දකින්...මුං පිස්සු කෙලිනවා...අර අසරණ මිනිසුස් ඉන්න ඕන ඒව බලං පන්ද දදා........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
    ===================

    පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්‍රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්‍රියේ ඔහු භාවිතා කළ බීඩි .....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188

    :lol::lol::lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මන්දනා ඉස්මයිල් ටෙම්ප්ලේට් එක
    ========================

    සෙනසුරාදා මැලේසියාව ආසන්න ගුවනේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව මංකොල්ලයක් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. පාරේ යන වාහන නවතා මගීන් මංකොල්ල කන ආකාරයට නියමුවා හා සේවක පිරිස බැඳ දමා මගීන් මංකොල්ල කෑමට උත්සහ ගනිද්දී මේ අනතුර සිදු විය. මෙම මංකොල්ල කරුවන් එදින රාත්‍රී 12.45 ට හමුදා සේවය හැරගොස් ඇත.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වනාතමුල්ල ටෙම්ප්ලේට් එක
    ====================

    සෙනසුරාදා මැලේසියාවේ සිට චීනය කරා ගිය ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව කියමින් කලහකාරී ලෙස හැසිරුණ එම ගුවන් යානයේ මගීන් ගේ ඥාතීන් ලෙස හඳුන්වා ගත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ. මෙම පිරිස සම්බන්ධ දර්ශන ගුවන් තොටුපොළවල සී සී ටී වී වල සටහන් ව ඇති අතර .....
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කුඩු කන්ටේනර් ටෙම්ප්ලේට් එක
    =======================

    මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පැහැරගත් හෝ පුපුරුවා දැමූ සියලු දෙනාම අත් අඩංගුවට ගන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙම ක්‍රියාවට සම්බන්ධ කිසිවෙකුත් ........... සමග සේවය නොකරන අතර ඒ සියලු දෙනා මාස කීපයකට පෙර ගුවන් යානා සොරකම් කිරීමට සැලසුම් කරන බව දැනගත් වහාම එතුමා සේවයෙන් ඉවත් කර තිබේ. හොර පාස්පෝට් මගින් ගමන් කළ දෙදෙනා එසේ සේවයෙන් ඉවත් කළ අය බව සැක කෙරෙන අතර ඒ දෙදෙනා අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් වියට්නාමය අසළ මුහුදට යවා ....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Did they land the Boeing 777 on an aircraft carrier ?

    මට නිකන් හිතුන බන් මුන් මේක Aircraft Carrier එකක නැතිනම් Oil Tanker (modified deck) එකක වත් Land කලාද කියල.
    චීනෙ අලුත්ම Nuclear Aircraft Carrier එක මේ ලඟදි යාත්‍රා කලා නෙ.
    ඒකෙ Home Base එක අපේ මත්තල කියලත් කතාවක් තිබුන පහු ගිය කාලෙ.
    අනේ මන්ද බන් .. මොනව උනත් පවු මේ අහිංසක මිනිස්සු

    140311183429-tsr-foreman-malaysia-airliner-flight-path-00001311-story-top.jpg

    131872645_11n.jpg

    මේ වීඩියෝ එක Simulation එකක්.. ඒත් මේක කරන්න පුලුවන් තරම් වැඩ්ඩෙක් නම් MH370 cockpit එකේ හිටියෙ ????

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
    ===================

    පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්‍රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්‍රියේ ඔහු භාවිතා කළ බීඩි .....

    බීඩි කොට හොයාගන්නා ලද අතර ඒවායේ කෙල සාම්පල පරීක්ෂාවෙන් ඒවා ඔහුගේම බවට තහවුරු කරගෙන තිබේ. මෙම තොන්ඩුව දැමීම ස්‍හා ඔහු යොදාගෙන තිබෙන්නේ ලංකාවෙන් ආනයනය කරන ලද ෂක්තිමත් කොහු වලින් තැනූ කඹයකි. ගුවන්යානයේ ඇතැම් කොටස් ලංකාවේ පංචිකාවත්ත ප්‍රදේෂයට හොර රහසේම අපනයනය කර ඇති බව පැවසේ. මෙහි රෝදවල ටයර් ඔහුගේ නිවසේ පඩිපෙල සදහා යොදාගෙන ඇති බව එහි ගිය අප මාධ්‍යවේදී ඛන්ඩායමට දැකගන්න ලැබින.