ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වෙනසක් ඕන

DragonFire

Member
Dec 27, 2012
152
15
0
ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වෙනසක් ඕන

ලංකාවෙ රජයේ පාසල් 5000ක් මේ අවුරුද්දේ වැහුනා කියලා ලංකාදීපෙ තියෙනවා දැක්කා. ඇයි බන් වැඩි ස්කෝල වහන්නෙ නැත්තෙ? වැඩි ඒවා වහලා එක නගරෙකට එක ස්කෝලේ ගානේ හැදුවා නම් හරි. අනික ඕලෙවල් ඉහළම රිසාල්ට් වලට විතරක් ඒලෙවල් දුන්නා නම් ඒ ලෙවල් කරලා ජොබ් නැති ප්‍රමාණය අඩු වෙනවා නේද? ඉස්සර රජ කාලේ වගේ කුලය අනුව රැකියා දෙන ක්‍රමේ ආයෙ පටන් ගත්තා නම් ඉස්පිරිතාල වල සුළු සේවක හිඟයක් එන්නෙත් නැහැ නෙ? ඔක්කොම උන් ඩොස්තර වෙන්න ගියාම මචන් රටේ රැකියා ක්‍රමය බිඳ වැටෙනවා බන්.
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    59827.jpg
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    යාළුවා;16381824 said:
    අදාලව කතා කරපන් නැත්තම් ඔරිජිනල් එකත් එක්කම තමා රිපෝට් කරන්නෙ... අර ඇවිත් ගූ වෙලා නැවත්තුව එකවුන්ට් එකයි සේරම 3යි නෙ? :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අදාලව කතා කරපන් නැත්තම් ඔරිජිනල් එකත් එක්කම තමා රිපෝට් කරන්නෙ... අර ඇවිත් ගූ වෙලා නැවත්තුව එකවුන්ට් එකයි සේරම 3යි නෙ? :lol:

    විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපනයේ සැබෑ අරමුණු වනසයි...



    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සුවිශේෂී අරමුණු තිබේ. මූලධර්ම වශයෙන් විස්තර කරන විට එම අධ්‍යාපන ක්‍රමය ඉතාම හොඳ තත්වයේ පවතින අධ්‍යාපන ක්‍රමයක් බව විදේශ විද්වතුන් පවසයි. එහෙත් ශ්‍රි ලංකාවට පවතින ලොකුම විපත නම් පවත්නා අධ්‍යාපන ක්‍රමයයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිසා දැනුම පදනම් කොටගත් අධ්‍යාපනයක් දක්නට ලැබේ. පාසල්ද සිසුන් විභාග සමත් කරවන කඩ සාප්පු බවට පත්ව තිබේ. හතු පිපෙන්නා සේ එලි දකින විභාග සමත් කරවන ටියුෂන් කඩ ද එමටය. වර්තමානයේ සා/පෙළ , උ/පෙළ සිසුන් තම විභාගය සමත් කරගැනීම සඳහා මෙම ටියුෂන් කඩ සාප්පු වටා එක් රොක් වීමට පුරුදු වී සිටියි.
    විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය මුල් වන්නේ දැනුම පරීක්ෂා කිරීමට බැවින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළින් පොත් ගුල්ලන් බිහි කරන යුගයක් ඇති වී තිබේ. එහෙත් අධ්‍යාපනය නිර්වචනය කිරීමේදී දැනුම, කුසලතා හා ආකල්ප යන කරුණු තුනම සැලකිල්ලට ගත යුතුව ඇත. වර්තමානයේ පවතින ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවන මිනිස් රොබෝ යන්ත්‍ර හේතුවෙන් වත්මන් සමාජය විශාල සමාජමය අර්බූද වලට මුහුණ දෙමින් සිටියි. නිපුණතා පාදක අධ්‍යාපනය අද පාසල් වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබුණත් එය ක්‍රියාත්මක වේද? අද දරුවන්ගේ සිතා ලිවීමේ හැකියාව ගිලිහී ගොස් ය. නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ය. නිර්මාණකරණය ගිලිහී ගොස් ය. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හාවර්ඩ් ගානර් නැමැති මනෝ විද්‍යාඥයා පවසන්නේ ඕනෑම කෙනෙකුට බහු බුද්ධියක් ඇති බවයි. කෙනෙකුට හැකියා එකක් නොව 7ක් පමණ තිබෙන බව ඔහුගේ මතයෙන් පැහැදිලි වේ.
    මේ කරුණු සළකා බලන විට පවතින අධ්‍යාපන ක්‍රමය, දරුවන් උත්පත්තියෙන් ගෙනා කුසලතාවයන් හඳුනාගෙන දියුණු කර ගැනීමට පරිසරයක් ඇති කරයි ද යන්න දෙවරක් සිතා බැළිය යුතුය. පාසල් පරිසරය සම්පූර්ණයෙන්ම සිසුන්ගේ සහජ කුසලතාවයන් හඳුනා ගැනීමට උපකාර විය යුතුය. එහෙත් අද තත්වය වී තිබෙන්නේ අවුරුදු 13කට පසු විහාග සමත් වූවත් නිවැරදිව බස හසුරුවා ගැනීමට පවා අසමත් සමාජයක් බිහි වී තිබීමයි. මෙයින් තහවුරු වන්නේ නිර්මාණශීලී පුද්ගලයින් බිහිවීමට තිබෙන ඉඩ කඩ ඇහිරී ගොස් ඇති බවයි. මේ නිසා විෂය නිර්දේශ සැලසුම් කරන අධ්‍යාපනඥයින් පංති කාමර වලට ගොස් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වෙමින් සිසුන්ගේ හදවත් තේරුම් ගනිමින්, දක්ෂ ගුරුවරුන් සමග එක්ව වැඩ කරමින් විෂය නිර්දේශ සංවර්ධනය කළ යුතුව ඇත. විධිමත් පර්යේෂණ වලින් තොරව අධ්‍යාපන පද්ධතියට එකතු වන යම් කොටස්, ගුරුවරුන් මත තව තවත් බර පටවන බවක් පෙනේ. මේ නිසා අදාල තත්වයන් හඳුනාගෙන නිසි විසඳුම් වලට එළඹිය යුතුව ඇත.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනිවාර්යෙන් මේ වගේ ටීචස්ලා දාන්න ඕනි ඉස්කෝල වලට එටහ්කොට ලමයින්ගෙ පැමිනීම වැඩි වෙනවා පීරියඩ් කට් කරන එක නවතිනවා



    download (1).jpg
    download (2).jpg
    download.jpg
    images.jpg

    මොකද හිතන්නෙ ඒ අදහස
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවාර්යෙන් මේ වගේ ටීචස්ලා දාන්න ඕනි ඉස්කෝල වලට එටහ්කොට ලමයින්ගෙ පැමිනීම වැඩි වෙනවා පීරියඩ් කට් කරන එක නවතිනවා



    View attachment 50693
    View attachment 50694
    View attachment 50695
    View attachment 50696

    මොකද හිතන්නෙ ඒ අදහස

    වෙන අධ්‍යාපන ක්‍රම කෙසේ වෙතත් ලිංගික අධ්‍යාපනය නන් දියුණු වෙයි :rofl:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    අනිවාර්යෙන් මේ වගේ ටීචස්ලා දාන්න ඕනි ඉස්කෝල වලට එටහ්කොට ලමයින්ගෙ පැමිනීම වැඩි වෙනවා පීරියඩ් කට් කරන එක නවතිනවා



    View attachment 50693
    View attachment 50694
    View attachment 50695
    View attachment 50696

    මොකද හිතන්නෙ ඒ අදහස
    හොඳට ඉගෙන ගන්න පංතියට එක්කෙනෙක් එවනවා කිව්වා නම් හරි :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අදාලව කතා කරපන් නැත්තම් ඔරිජිනල් එකත් එක්කම තමා රිපෝට් කරන්නෙ... අර ඇවිත් ගූ වෙලා නැවත්තුව එකවුන්ට් එකයි සේරම 3යි නෙ? :lol:

    මේ ඔය කිව්ව සේරම රිපෝට් කරල ඉවර වෙලා නැවිලා බලන් ඉදපන් කව්රු හරි ඇරලා යනකන්. :rofl:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    යාළුවා;16381918 said:
    මේ ඔය කිව්ව සේරම රිපෝට් කරල ඉවර වෙලා නැවිලා බලන් ඉදපන් කව්රු හරි ඇරලා යනකන්. :rofl:
    මුඩුක්කුවෝ කියන කතා කවුද බන් ගනන් ගන්නෙ! උඹ ඕන තරම් බැනපන මගේ මොකෝ. අනිත් උන් තේරුන් ගනීවි :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුඩුක්කුවෝ කියන කතා කවුද බන් ගනන් ගන්නෙ! උඹ ඕන තරම් බැනපන මගේ මොකෝ. අනිත් උන් තේරුන් ගනීවි :)
    කව්ද බැන්නේ.:dull: අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් නැත්තන් උඹ වගේ එකෙක් අද ඉඳීද කියපන්කො. :(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16381897 said:
    වෙන අධ්‍යාපන ක්‍රම කෙසේ වෙතත් ලිංගික අධ්‍යාපනය නන් දියුණු වෙයි :rofl:

    අපේ උන්ට නැත්තෙත් ඒකනෙ :lol::lol::lol::lol:
     

    Similar threads