අගල් 3ක් දිග, අගලක් පළල කෙල්ලක්.......??
කුපාඩි චමිතා මොකාටද එන්න යන්නේ........??
![]()
![]()
කුපාඩි චමිතා කෙල්ලටත් ලයිට් සෙට් කරන්නද හදන්නේ.

අගල් 3ක් දිග, අගලක් පළල කෙල්ලක්.......??
කුපාඩි චමිතා මොකාටද එන්න යන්නේ........??
![]()
![]()

අගල් 3ක් දිග, අගලක් පළල කෙල්ලක්.......??
කුපාඩි චමිතා මොකාටද එන්න යන්නේ........??
![]()
![]()

ඔය රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වත් ලොකු ඉඩක් එන්නැතිවෙයිade podi man
mata strobe light ekak set karaganna one.menna me brake light ekata pahalin thyena rathu kellata.e kelle ethulinma set karanna puluwannam maru
angal 3k diga angalak palala kellak eka.
....අනික අපරාදෙ ගලවන්න එපා බන් 
පුලුවන්නම් ගෙදර තියෙන CFL ටිකත් එල්ල ගනින් ඕකෙ
උබේ බයික් එකේ ලයිට් වලින් විතරයි නේද තාම සද්දයක් එන්නැත්තෙ
පුලුවන්නම් ඒකත් කොරගනිල්ලකො 
ඔය රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වත් ලොකු ඉඩක් එන්නැතිවෙයි....අනික අපරාදෙ ගලවන්න එපා බන්
පුලුවන්නම් ගෙදර තියෙන CFL ටිකත් එල්ල ගනින් ඕකෙ
උබේ බයික් එකේ ලයිට් වලින් විතරයි නේද තාම සද්දයක් එන්නැත්තෙ
පුලුවන්නම් ඒකත් කොරගනිල්ලකො
![]()

ade podi man
mata strobe light ekak set karaganna one.menna me brake light ekata pahalin thyena rathu kellata.e kelle ethulinma set karanna puluwannam maru
angal 3k diga angalak palala kellak eka.
![]()

ඔය රිෆ්ලෙක්ටර් එක ගැලෙව්වත් ලොකු ඉඩක් එන්නැතිවෙයි....අනික අපරාදෙ ගලවන්න එපා බන්
පුලුවන්නම් ගෙදර තියෙන CFL ටිකත් එල්ල ගනින් ඕකෙ
උබේ බයික් එකේ ලයිට් වලින් විතරයි නේද තාම සද්දයක් එන්නැත්තෙ
පුලුවන්නම් ඒකත් කොරගනිල්ලකො
![]()

ඕක ඇතුලෙ සෙන්ට්මීටරයක් විතර ගැඹුරට තියනව නම් හයි කොරන්න පුලුවන් වෙයි.
හැබැයි ඉතින් රතු පාටනේ....
10W LED එකක් ඔබාගන්න පුලුවන් වෙයි...![]()

ඌට ඕක පේන්නෑ බං..![]()

10W ekak dana ekada hoda nethnam ara TDI ta hadala dunna eka wage 1W 3k dana ekada hoda?

10W ekak dana ekada hoda nethnam ara TDI ta hadala dunna eka wage 1W 3k dana ekada hoda?

10W එක ලස්සනයි...
1W ඒව රෑට විතරක් පෙනෙයි දවල්ට පේන එකක් නෑ...![]()

මොකක්ද බං ඔය බයික් තොරන් කරන ව්‍යාපෘතිය..![]()
![]()

machan signal light walata led replace karanna barida? socket ekata hariyata led enawa athi ne modify karanne nathuwa set karanna puluwan ?![]()

පුලුවන් බන් ඊබේ තියනව බඩු. මෙහෙ එවුන් ගිනි ගනන් කියන්නෙ. චමිත ලඟදි 1ක් දැම්මද කොහෙද ඊබේ..![]()

math ebay eke gahala baluwa, bumb nam thiyanawa, eth kohomada hariyatama socket ekata hari kiyala bala ganne ?
helpak dennako![]()

ටේල් ලයිට් එකට එන්නෙ මේක.
![]()
පේනවනේ කන්ටැක්ට් කෑලි දෙකක් තියනවා..
සිග්නල් එකට එන්නෙ මේක.
![]()
මේකෙ කන්ටැක්ට් කෑලි එකයි.
පිටිපස්ස හෝල්ඩර් එකෙන් බලල කැමති එකක් තෝරගන්න. හැබැයි දිගත් බලන්න නැත්නම් දිග වැඩි වුනොත් අවුල්.
තියන බල්බ් එක ගලෝලම බලන්න ෂුවර් කරගන්න. ඕක දාපු ගමන් තව අවුලක් එනවා.
සිග්නල් ෆ්ලෑෂ්ර් එක. හෝගාල බ්ලින්ක් වෙන්න ගන්නවා ලෝඩ් එක මදි නිසා.
බයි මෙට්ල් ආපු එකක් තියනව තව කොයිල් දෙකක් ආපු ඒවත් තියනව. ඒව ඔක්කොම එහෙම වෙනව. ඒකට කරන්න තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ෆ්ලෑශ්ර් එකක් දාන එක.
පොඩ්ඩක් සිග්නල් බල්බ් එකක් ගලෝල සිග්නල් ඔන් කරල බලන්න ඒ පැත්ත දද බද ගාල බ්ලින්ක් වෙන්න ගන්නවද කියල..![]()
මොකක්ද බං ඔය බයික් තොරන් කරන ව්‍යාපෘතිය..![]()
![]()