ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
10W එක ලස්සනයි...:dull:

1W ඒව රෑට විතරක් පෙනෙයි දවල්ට පේන එකක් නෑ...:rolleyes:
oh ehemath case ekak have neda ban.
10w eka ara kelle medata set karanna be machan enayak ena nisa.
ehema unoth 10w 2k depeththata set karanna wenawa.
mehe 10w ekak kiyak wenawada ban.
breack godak wela gahagena hitiyoth heat wenawa neda?

machan signal light walata led replace karanna barida? socket ekata hariyata led enawa athi ne modify karanne nathuwa set karanna puluwan ? :dull:

ebay ekenam thiyenawa machan.
ekama aula harindu kiwwa case eka thama
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meke thiyenne onlight flasher eka machan. always front signal on.
    ekak galawala on karoth speed wada. meka electronic flasher ekak

    එකක් ගැලෙව්වම ස්පීඩ් වැඩ නම් LED දැම්මම හෝගාල බ්ලින්ක් වෙනව නම්. ඔන් ලයිට් ෆ්ලෑෂර් කිව්වෙ?:oo:

    ඉස්සරහ සිග්නල් දෙක වැඩ කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ...:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    එකක් ගැලෙව්වම ස්පීඩ් වැඩ නම් LED දැම්මම හෝගාල බ්ලින්ක් වෙනව නම්. ඔන් ලයිට් ෆ්ලෑෂර් කිව්වෙ?:oo:

    ඉස්සරහ සිග්නල් දෙක වැඩ කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ...:rolleyes:

    meke machan front signel light 2 headlight ekath ekkama on wela thiyenne

    signal on karama eka on/off wewi blink wenawa, anik eka on welama thiyeddi

    wena flasher wala pin 3k ne enne, meke 5k wage enawa

    f0126932_2152923.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meke machan front signel light 2 headlight ekath ekkama on wela thiyenne

    signal on karama eka on/off wewi blink wenawa, anik eka on welama thiyeddi

    wena flasher wala pin 3k ne enne, meke 5k wage enawa

    f0126932_2152923.jpg

    ඕකෙ බල්බ් එක ගැලෙව්වම අර වැඩේ වෙනවනම් බන් LED දැම්මමත් ඒ සිද්දියම වෙයි බොහෝවිට. මොකද ඔය ෆ්ලෑෂර් ලෝඩ් එක මත ඩිපෙන්ඩ් වෙනව.:dull:

    led දානව නම් සර්කිට් එකක් හදල දාන්න වෙයි මට නම් පේන්නෙ. හොඳටම ෂුවර් නේද එකක් ගැලෙව්වම ස්පීඩ් වෙනව කියල.

    හොඳම වැඩේ led 1ක් දාල බලමු. ස්පීඩ් වුනොත් මොකක්හරි කරමු.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama karanna baluwe led Watt gana adu signel 2k dala headlight modify karanna. car light 2k dala :P

    55w දෙකක් නම් දාන්න එපා බන් ස්ටේටර් එකට බඩු බනිස් වුනොත් එහෙම. හොඳම වැඩේ HID ලයිට් දෙක තියන කිට් එකක් දාපන්. 8කට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oh ehemath case ekak have neda ban.
    10w eka ara kelle medata set karanna be machan enayak ena nisa.
    ehema unoth 10w 2k depeththata set karanna wenawa.
    mehe 10w ekak kiyak wenawada ban.
    breack godak wela gahagena hitiyoth heat wenawa neda?

    ebay ekenam thiyenawa machan.
    ekama aula harindu kiwwa case eka thama

    බ්ලින්ක් වෙනව විතරක් නම් කේස් එකක් වෙන්නේ නෑ.. දිගටම පත්තුවෙන්න දැම්මොත් වැඩේ අවුල්...

    10W එක 250ක් විතර මං හිතන්නේ...

    එහෙනම් 1ව් සෙට් එකක් දාමු.....:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    55w දෙකක් නම් දාන්න එපා බන් ස්ටේටර් එකට බඩු බනිස් වුනොත් එහෙම. හොඳම වැඩේ HID ලයිට් දෙක තියන කිට් එකක් දාපන්. 8කට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි.:)

    led headlight thiyanawa ne bung ?? :confused::confused:

    ehema ewwa set karanna puluwan neda ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේං බලාපන් උඹේ වර්ගයාගේ මොලේ...:lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=16382148&postcount=894
    ඕක දුර යන්න පට්ට බයික් එක :yes: අවුට්ස්ටේශන් කොහොමත් 45kmpl කරනව :yes: පප්පගෙ එකට ඉතින් ඔහොම එකක්වත් දාන්න පුලුවන්යෑ :(....සොලිඩ් ඩිස්ක් අනාත කේස් එකක්නෙ :lol::lol: මේක හින්දනේද මාමට මලපැනල තියෙන්නෙ...හි හී

    2v9w106.jpg

    eka galawanne ne gas gono.eka ethulen set karanne.
    හි හී රිදිල දුවන් ඇවිත් :P:lol:

    මොකක්ද බං ඔය බයික් තොරන් කරන ව්‍යාපෘතිය.. :growl: :growl:
    :lol::lol:කිව්වට අහන්නෑ බන් .... පොඩිඋන්ගෙ ආතල් ගන්නෙ :oo::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක දුර යන්න පට්ට බයික් එක :yes: අවුට්ස්ටේශන් කොහොමත් 45kmpl කරනව :yes: පප්පගෙ එකට ඉතින් ඔහොම එකක්වත් දාන්න පුලුවන්යෑ :(....සොලිඩ් ඩිස්ක් අනාත කේස් එකක්නෙ :lol::lol: මේක හින්දනේද මාමට මලපැනල තියෙන්නෙ...හි හී

    2v9w106.jpg

    හි හී රිදිල දුවන් ඇවිත් :P:lol:

    :lol::lol:කිව්වට අහන්නෑ බන් .... පොඩිඋන්ගෙ ආතල් ගන්නෙ :oo::rofl:

    මිහිරි මතක හද රැඳේ....:lol::lol::lol:

    http://elakiri.lk/forum/showpost.php?p=15895657&postcount=4487
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බ්ලින්ක් වෙනව විතරක් නම් කේස් එකක් වෙන්නේ නෑ.. දිගටම පත්තුවෙන්න දැම්මොත් වැඩේ අවුල්...

    10W එක 250ක් විතර මං හිතන්නේ...

    එහෙනම් 1ව් සෙට් එකක් දාමු.....:rolleyes:

    brake gahagena iddi blink wewei thiyenna thama one.

    balamu mama thawa tikak balannam.
    circit ekata kiyak withara yaida?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    meke machan front signel light 2 headlight ekath ekkama on wela thiyenne

    signal on karama eka on/off wewi blink wenawa, anik eka on welama thiyeddi

    wena flasher wala pin 3k ne enne, meke 5k wage enawa
    ඊයා උදේ පාන්දර ඉස්ගෙඩි බයික් එක දාල :oo::frown: TDI or harindugen අහපන්මචන් හෙල්ප් එකක් දෙයි :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::dull::dull::dull::dull:

    mama danna porak set kara XR ekakata. eka nam hodayi wage. bulb 6k gahuwoth ??

    1535712_589910744431933_1800885546_n.jpg

    මේකයි බන් LED වල වැඩේ...

    වොට් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න LED එක රත්වෙනව වැඩී. අනිත් බල්බ් වලට රත්වුනාම අවුලක් නැතිවුනාට LED රත්වෙනකොට ඩැමේජ් වෙනව. ඒ හින්ද ලොකු හීට් සින්ක් එකක් ඕනෙ වෙනව. ඔය ලොකු LED දැමිල්ල සාර්ථක නෑ බන්...

    එලිය අති නම් ඉතින් ඒකක් දාල බලපන්. ඊට වඩා එලියයි HID එක. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    brake gahagena iddi blink wewei thiyenna thama one.

    balamu mama thawa tikak balannam.
    circit ekata kiyak withara yaida?

    නිකම් බ්‍රේක් එකට බ්ලින්ක් වෙන්න විතරක් නම් 200කට අඩුවෙන් ගොඩයන්න පුලුවන්...:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    චමිත් මාමට ස්ට්‍රෝබ් ලයිට් එකක් ඕනෙලු. අපේ TDI ට එකක් හදල දුන්නා...:)

    මේ තියෙන්නෙ හයි කොරලා...:P

    http://elakiri.lk/forum/showpost.php?p=15919109&postcount=4781

    එල එල..
    අර පෙයාර් ඇන්ඩ් ලව්ලි සීබී ආර් එකකුයි ඕකයි..
    දැන් හදන චමිතයාගේ එකයි..
    අරන් වෙසක් එකට තොරනක් ගාතෑකි.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඊයා උදේ පාන්දර ඉස්ගෙඩි බයික් එක දාල :oo::frown: TDI or harindugen අහපන්මචන් හෙල්ප් එකක් දෙයි :)

    :angry: :angry: :angry:
    අනේ පල යන්න ..
    ඉස්ගෙඩි මං කියන්නෑ..
    තොගේ ඔය හුටාර් එකේ වගේ..
    බලහන් ඩබල් ලයිට්..
    ජීවිතේම එලිය කරයි..
    Baja :love:
     
    Status
    Not open for further replies.