Windows8.1_Update_1

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    වින්ඩොව්ස් 8.1 Update 1 අප්ඩේට් කරේ කවුද මම අප්ඩේට් කරා කිසි වැඩක් නෑ බන්. මෙට්‍රො ඇප්ස් වලට ටයිටල් බාර් එකක් ඇඩ් කරලා (Close Minimise) බට්න් එක්ක, තව ටාස්ක් බාර් එක මෙට්‍රො වලත් විසිබල්. තව අයිශොන් දෙක තුනක් අඩ්වෙලා එච්චරයි. මේ ටික කරන්න 700 MB අප්ඩේට් එකක් බාන්න වුනා:angry::angry::angry::angry::angry::angry:,
     
    • Like
    Reactions: Enter the dragon

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    You can login straight to the desktop now instead of metro (now called the Start window)
    You can open up multiple (up to 4) on your screen
    Now you can Re-size Tiles
    When you're on the STRAT SCREEN Just start typing any app name and it will come up on the search bar
    In IE there's a new feature where you can turn on Reader mode

    Plus there are some more updates.

    And if you really want the old start menu, get startisback


    http://startisback.com/#download-tab
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    ela ela.. TFS. 2++
    මන් නම් personally ස්ටාර්ට් මෙනු එක නැති එකට කැමති... ඕක තිබුනා කියලා අපි මහා ලොකු වැඩක් කරනවා අයි...
    මාසේ අන්තිමේ තමයි බාන්න වෙන්නේ. මේ දවස් වල ටිකක් හෙවි ඩවුන්ලෝඩ්ස් ටිකක් ගියා. තව කිවූ එකෙත් තියෙනවා බාන්න..
     
    • Like
    Reactions: hirashgeff

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    http://www.pcauthority.com.au/News/374582,windows-81-update-1-leaks.aspx
    මයික්‍රොසොෆ්ට් උන් වැර්දිලා මර්තු 6 උන්ගේ සර්වර් වලට දාලා... ඒත් දැන් මකලා... ඔන්ලිනෙ ලින්ක්ස් තියෙනවා

    matat link tika hambauna...
    et mehema edala official release 1enma download karagannawa...
    machan win 8.1 market 1en ganna apps backup karaganna widiyak nedda full setup 1ma...??????