වින්ඩොව්ස් 8.1 Update 1 අප්ඩේට් කරේ කවුද මම අප්ඩේට් කරා කිසි වැඩක් නෑ බන්. මෙට්රො ඇප්ස් වලට ටයිටල් බාර් එකක් ඇඩ් කරලා (Close Minimise) බට්න් එක්ක, තව ටාස්ක් බාර් එක මෙට්රො වලත් විසිබල්. තව අයිශොන් දෙක තුනක් අඩ්වෙලා එච්චරයි. මේ ටික කරන්න 700 MB අප්ඩේට් එකක් බාන්න වුනා




,





,