මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අතුරුදන් වූ යානාව පැහැරගෙන!

    අතුරුදන් මැලේසියානු යානාව පැහැර ගැනීමට ලක්‌වී ඇති බවත් එලෙස අතුරුදන් වීමෙන් පසුත් පැය හතරක්‌ තිස්‌සේ යානාව පියාසර කර ඇති බවත් ඇමරිකානු ත්‍රස්‌ත මර්දන නිලධාරීන් විසින් හෙළිකර ඇත.

    මෙම බොයිං යානාවේ රෝල්ස්‌ රොයිස්‌ එන්ජින්වලින් නිකුත් කළ සංඥ මගින් යානාව රේඩාර් තිරයෙන් මැකී ගොස්‌ පැය හතරක්‌ තිස්‌සේ පියාසර කර තිබේ. චීන චන්ද්‍රිකාවක්‌ මගින් යානාවේ සුන්බුන් ඇති ස්‌ථානයක්‌ සොයාගනු ලැබුවත් එහි යානාවක කැබලි නැතැයි වියට්‌නාම් ගුවන් හමුදා නිලධාරීන් හෙළිකර ඇත.

    මෙම මැලේසියානු යානාවට ගුවන් සැතපුම් 2200 ක්‌ පියාසර කර මැදපෙරදිග රටකට පැමිණිය හැකි බවද ත්‍රස්‌ත මර්දන නිලධාරීහු පවසති. මෙකී යානාව පැහැරගත් පිරිස යම් විශාල විනාශකාරී ක්‍රියාවක්‌ සැලසුම් කරන බවටද සැක මතුවී ඇත.

    Code:
    http://www.divaina.com/2014/03/14/news17.html
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :rofl: dan dawas 2-3 parana news ekak oka ape un unu kawm wage danne :P
    oka boruwak kiyala Malaysiawen kiwwa
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට සාරියක් ගෙනත් දීහල්ලා, මොන කරුමයක්ද මේ :dull:
     
    May 19, 2013
    1,864
    81
    0
    අතුරුදන් වූ යානාව පැහැරගෙන!

    අතුරුදන් මැලේසියානු යානාව පැහැර ගැනීමට ලක්‌වී ඇති බවත් එලෙස අතුරුදන් වීමෙන් පසුත් පැය හතරක්‌ තිස්‌සේ යානාව පියාසර කර ඇති බවත් ඇමරිකානු ත්‍රස්‌ත මර්දන නිලධාරීන් විසින් හෙළිකර ඇත.

    මෙම බොයිං යානාවේ රෝල්ස්‌ රොයිස්‌ එන්ජින්වලින් නිකුත් කළ සංඥ මගින් යානාව රේඩාර් තිරයෙන් මැකී ගොස්‌ පැය හතරක්‌ තිස්‌සේ පියාසර කර තිබේ. චීන චන්ද්‍රිකාවක්‌ මගින් යානාවේ සුන්බුන් ඇති ස්‌ථානයක්‌ සොයාගනු ලැබුවත් එහි යානාවක කැබලි නැතැයි වියට්‌නාම් ගුවන් හමුදා නිලධාරීන් හෙළිකර ඇත.

    මෙම මැලේසියානු යානාවට ගුවන් සැතපුම් 2200 ක්‌ පියාසර කර මැදපෙරදිග රටකට පැමිණිය හැකි බවද ත්‍රස්‌ත මර්දන නිලධාරීහු පවසති. මෙකී යානාව පැහැරගත් පිරිස යම් විශාල විනාශකාරී ක්‍රියාවක්‌ සැලසුම් කරන බවටද සැක මතුවී ඇත.

    Code:
    http://www.divaina.com/2014/03/14/news17.html

    ඕක මචන් Wall Street Journal report එකෙන් දාපු නිව්ස් එකක්. rollce royce එකෙන් ඔය නිව්ස් එක deny කරලා තියෙනවා. 1.07am වල ඉඳල rollce royce එකටත් මුකුත් signal ඇවිල්ලා නෑ කියලා තමා rollce royce කියන්නේ. 1.30am ඉඳලා තමා ප්ලේන් එක Air traffic controllersලට මිසින් වෙලා තියෙන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    248am.com/mark/news/kuwait-airways-jet-suffers-technical-issues-landing-gear/

    News Flash

    Kuwait Airways from Doha to Kuwait city nearly missed a crash landing due to landing gear fail.
    map.jpg
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    US Navy is sending in their P8-A Poseidon to help with the search. It's the world's most advanced multi-mission maritime surveillance aircraft and it carries the latest gadgets and tech to scan the vast oceans. Hopefully this plane can make a difference.
    10001583_655840541141268_60285037_n.jpg

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    BBC eke oka mama dakke pereda :P

    අහ් පතල් කුකුළා, උඹත් පතලක හිරවෙයන්කො මට ත්‍රෙඩ් 1ක් දාන්න "බිට් කොයින් පතල්කරු අතුරුදහන් වෙයි" කියලා :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අහ් පතල් කුකුළා, උඹත් පතලක හිරවෙයන්කො මට ත්‍රෙඩ් 1ක් දාන්න "බිට් කොයින් පතල්කරු අතුරුදහන් වෙයි" කියලා :(
    :rofl: pathala latest tech ekata upgrade kara sinhalayo :cool:
    uba block gal machine ekak gatta kiyala aranchiyak awa :rofl:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Guys.. please check this.. while i was checking the Nod ... i saw this map.... it's all over the area... i checked map 60.. but there were nothing like this in it.. but this looks strange.. i just marked them...

    http://www.tomnod.com/nod/challenge/malaysiaairsar2014/map/66332

    map 60 eke nam ambanaka oil slicks thibba... note karaddi oil wells wage dekakuth hebei dekka.. kokatath oil clicks nam mark kara
     
    Last edited: