එල එල
වැඩේ ගොඩ දාගනින් කෝ
මට නම් බයික්කෙට හයි කරන්න ඕනේ පාර පනින උන්ට වෙඩි තියන්න පුළුවන් ගැජට් එකක්..
උෟන් රූට නිදි වැද්ද හැටි මතක් කර කරද මන්දා පාර පනින්නේ
හොන් එක ගැහුවට උන්ට ගානක් වත් නෑ![]()
හී හී මටත් එහෙම හිතෙනවා බන් වෙලාවකට.
මම දැනටනම් කරන්නේ අහක බලාගෙන හරි ගොන්නු වගේ පාර පනින උන් ලගට ෂේප් එකේ කිට්ටු කරලා ගොල්ලුබෙල්ලා හෝන් එක ගහනවා.
සමහර උන් බොම්බයක් ගැහුවා වගේ බය වෙනවා.
ත්රීවිල් කාරයෝ එහෙම කැලේ යනවා

එල එල





සරුංගල් වලට මොන ගොලුබෙලි හෝන්ද ඩෝ.....අනික ඕක ගෙදරින් එලියට ගන්නෙත් මාසෙකටම එක සැරයයි නේද.....?? 
RIP 
මම ශොප් එකේ බොල.....
ටොෂිබා ලැපක් මස් කරන ගමන්......