ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:baffled: එල එල
වැඩේ ගොඩ දාගනින් කෝ

මට නම් බයික්කෙට හයි කරන්න ඕනේ පාර පනින උන්ට වෙඩි තියන්න පුළුවන් ගැජට් එකක්..
උෟන් රූට නිදි වැද්ද හැටි මතක් කර කරද මන්දා පාර පනින්නේ
හොන් එක ගැහුවට උන්ට ගානක් වත් නෑ :baffled:

හී හී මටත් එහෙම හිතෙනවා බන් වෙලාවකට.
මම දැනටනම් කරන්නේ අහක බලාගෙන හරි ගොන්නු වගේ පාර පනින උන් ලගට ෂේප් එකේ කිට්ටු කරලා ගොල්ලුබෙල්ලා හෝන් එක ගහනවා.
සමහර උන් බොම්බයක් ගැහුවා වගේ බය වෙනවා.
ත්‍රීවිල් කාරයෝ එහෙම කැලේ යනවා :lol:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    avatar242676_20.gif
    රිදිල
    avatar242676_20.gif

    ඩොට් 4 දැම්මහම බ්‍රේක් එකේ සෑහෙන වෙනසක් වෙනව ඇතිනේද :P

    හොදමයි පුතේ :shocked:

    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif

    dot4 has a higher boiling point comparing to dot3 :yes:

    ඉන්දියන් බයික් එකක් දැකලම නෑ වගේ පවු :nerd:

    hodatama ridila
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    අඩේ ඔය ඉන්දියන් ඒවගෙ එන්න ඔය පැත්තෙ බන්. ජපන් ගොඩක් ඒවගෙ අනිත් පැත්තෙ. මොකක්හරි හේතුවක් එහෙම නෑ නේද?:rolleyes:
    :rofl::rofl:

    mirror eken balan design karala thiyenne :rofl::dull::P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    හී හී මටත් එහෙම හිතෙනවා බන් වෙලාවකට.
    මම දැනටනම් කරන්නේ අහක බලාගෙන හරි ගොන්නු වගේ පාර පනින උන් ලගට ෂේප් එකේ කිට්ටු කරලා ගොල්ලුබෙල්ලා හෝන් එක ගහනවා.
    සමහර උන් බොම්බයක් ගැහුවා වගේ බය වෙනවා.
    ත්‍රීවිල් කාරයෝ එහෙම කැලේ යනවා :lol:

    අඩේ මටත් ගොල්ලුබෙල්ලා හෝන් එකක් ඕනෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ මටත් ගොල්ලුබෙල්ලා හෝන් එකක් ඕනෑ

    :oo: සරුංගල් වලට මොන ගොලුබෙලි හෝන්ද ඩෝ.....අනික ඕක ගෙදරින් එලියට ගන්නෙත් මාසෙකටම එක සැරයයි නේද.....?? :P කැන්ටර් එකේ කැබින් එක දිහා බලාගෙන...... @&^@%*&$&@*$^@&&($*%@_)%^&*()_)(*@&^%&* :rofl: :P

    :dull::dull:

    matath ekak onee !! :rofl::P

    :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හී හී මටත් එහෙම හිතෙනවා බන් වෙලාවකට.
    මම දැනටනම් කරන්නේ අහක බලාගෙන හරි ගොන්නු වගේ පාර පනින උන් ලගට ෂේප් එකේ කිට්ටු කරලා ගොල්ලුබෙල්ලා හෝන් එක ගහනවා.
    සමහර උන් බොම්බයක් ගැහුවා වගේ බය වෙනවා.
    ත්‍රීවිල් කාරයෝ එහෙම කැලේ යනවා :lol:

    :rofl: :P ගොලුබෙල්ලා හෝන් එක ලේලන්ඩ් එකක හෝන් එක වගේ සද්දද බං.....?? මාත් එකක් හයි කරගන්න ඕනා...... අපේ එක්සෝස්ට් එක, ටෑංක් එකකට පුරවලා, ලේලන්ඩ් හෝන් එකක් සෙට් කරගන්නවත් තිබ්බා නම්..... :love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: :P ගොලුබෙල්ලා හෝන් එක ලේලන්ඩ් එකක හෝන් එක වගේ සද්දද බං.....?? මාත් එකක් හයි කරගන්න ඕනා...... අපේ එක්සෝස්ට් එක, ටෑංක් එකකට පුරවලා, ලේලන්ඩ් හෝන් එකක් සෙට් කරගන්නවත් තිබ්බා නම්..... :love:

    එච්චර සද්ද නෑ මාමේ.ඒත් 400Hz සහ 500Hz 2ක් එකවර වදිනකොට ටිකක් සද්දයිනේ.
    අනික මිනිහෙක් බලාපොරොත්තු නොවන වෙලාවක හීරෝ කාරයගේ වගෙ "මීක්" ගාලා වදින සුට්ටන් හෝන් එකටත් ගැස්සිලා යනවනේ.
    හරක් වගේ පාර පනින උන්ටයි පාරේ වම් පැත්තේ ඉඩ තියෙද්දි පොල්බූරුවෝ වගේ දකුනෙන්ම යන උන්ටයි කරන්නෙම ඔය වැඩේම තමයි.

    එක්සෝස්ට් එක පෙට්‍රොල් ටැංකියටම දාන්න.වැඩේ ලේසියිනේ.:baffled::rofl:

    ඔයාටනම් තව එක වැඩක් පුලුවන්.
    පශ්චාත් බාගෙට බටයක් ගහගත්තනම් වැකුම් වගේ තමා.එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.හෝන් එක ගැහුවම පලාතෙවත් ඉන්නේ නැතිවෙයි කවුරුවත්:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හී හී මටත් එහෙම හිතෙනවා බන් වෙලාවකට.
    මම දැනටනම් කරන්නේ අහක බලාගෙන හරි ගොන්නු වගේ පාර පනින උන් ලගට ෂේප් එකේ කිට්ටු කරලා ගොල්ලුබෙල්ලා හෝන් එක ගහනවා.
    සමහර උන් බොම්බයක් ගැහුවා වගේ බය වෙනවා.
    ත්‍රීවිල් කාරයෝ එහෙම කැලේ යනවා :lol:
    ගොලුබෙල්ල හෝර්න් එක එච්චර සද්දෙද බන්:oo: ..... කොහොමත් උබේ එන්ජින් සවුන්ඩ් එකත් එක්ක මික්ස් වෙලා එද්දි ඉතින් මාර ඩෙසිබල් ගානක් ඇති

    fuck-that-guy-dumb-bitch-yao-ming-rage-face_reasonably_small.png

    :rofl::rofl:mirror eken balan design karala thiyenne :rofl::dull::P

    මිරර් එකෙන් බලල කරානම් තව ගොඩක් දේවල් වෙනස් වෙනව බන් :lol:......ආයෙ මොන්ටිසෝරි යන්නවෙයි වගේ :baffled:

    :( RIP lateral inversion :(
    ( පාර්ශ්වික අපවර්තනයට නිවන් සුව )

    fuck-that-guy-dumb-bitch-yao-ming-rage-face_reasonably_small.png

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගොලුබෙල්ල හෝර්න් එක එච්චර සද්දෙද බන්:oo: ..... කොහොමත් උබේ එන්ජින් සවුන්ඩ් එකත් එක්ක මික්ස් වෙලා එද්දි ඉතින් මාර ඩෙසිබල් ගානක් ඇති

    ලොල් අනාතයා™
    උඹේ එන්ජින් සවුන්ඩ් එක ඇහෙන්නේ හෝන් එකෙන්ද?:lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: සරුංගල් වලට මොන ගොලුබෙලි හෝන්ද ඩෝ.....අනික ඕක ගෙදරින් එලියට ගන්නෙත් මාසෙකටම එක සැරයයි නේද.....?? :P කැන්ටර් එකේ කැබින් එක දිහා බලාගෙන...... @&^@%*&$&@*$^@&&($*%@_)%^&*()_)(*@&^%&* :rofl: :P

    :rofl: :P
    යකෝ කුප්පි අස්සේ බැරල් ගහන්න එපා ඔයි....:growl:
    පොඩි පොඩි එවුන්ට උන්ගේ ආතල් එක ගන්න දීලා , තෝ පවුලක පන්සලක් වෙච්ච එකේ තෝ දැන් වර්ගයා බෝ කරන්න බලාපිය , මේ... පොඩි එකා වෙන්න හදනවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ කුප්පි අස්සේ බැරල් ගහන්න එපා ඔයි....:growl:
    පොඩි පොඩි එවුන්ට උන්ගේ ආතල් එක ගන්න දීලා , තෝ පවුලක පන්සලක් වෙච්ච එකේ තෝ දැන් වර්ගයා බෝ කරන්න බලාපිය , මේ... පොඩි එකා වෙන්න හදනවා

    meතැනත් ලිඳට........ :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් එකේ අනාත ෆියර්ලස් ට රිදිලා..... :rofl: මේකට ඈවිල්ලා..... මැරීඩ් ක්ලබ් එකේ අනාත චිකන්ස්ලා දැන් වැඩිය පේන්න නැති නිසා, මම නම් මේකේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැරීඩ් ක්ලබ් එකේ අනාත ෆියර්ලස් ට රිදිලා..... :rofl: මේකට ඈවිල්ලා..... මැරීඩ් ක්ලබ් එකේ අනාත චිකන්ස්ලා දැන් වැඩිය පේන්න නැති නිසා, මම නම් මේකේ...... :P

    :lol::lol::lol::lol: මැරීඩ් ක්ලබ් එකට විරුද්ධව පුල්සරාගේ කුමන්ත්‍රණ...... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මැරීඩ් ක්ලබ් එකේ අනාත ෆියර්ලස් ට රිදිලා..... :rofl: මේකට ඈවිල්ලා..... මැරීඩ් ක්ලබ් එකේ අනාත චිකන්ස්ලා දැන් වැඩිය පේන්න නැති නිසා, මම නම් මේකේ...... :P

    ඔය කිව්වට මේකෙත් නෑ.
    කොට්ටක්වත් පනිනවද මන්දා?
    ෂොප් එකෙත් නැහැලුනේ:nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    meතැනත් ලිඳට........ :lol::lol::lol::lol:
    කඩුවෙලින් සිය....පෙ හන්දියෙන් පාලමෙන් ගඟට මලයා.....
    මැරීඩ් ක්ලබ් එකේ අනාත ෆියර්ලස් ට රිදිලා..... :rofl: මේකට ඈවිල්ලා..... මැරීඩ් ක්ලබ් එකේ අනාත චිකන්ස්ලා දැන් වැඩිය පේන්න නැති නිසා, මම නම් මේකේ...... :P
    අනේ ෆල යන්න රත්තරන්ට ඇරලා.....මේකට රිංගලා :growl:
    :lol::lol::lol::lol: මැරීඩ් ක්ලබ් එකට විරුද්ධව පුල්සරාගේ කුමන්ත්‍රණ...... :lol:
    ඔව් බන් ලේලන්ඩ් නැති දුකට දැන් පල්සර් ෆෝරම් කරනවා :frown:
    ඔය කිව්වට මේකෙත් නෑ.
    කොට්ටක්වත් පනිනවද මන්දා?
    ෂොප් එකෙත් නැහැලුනේ:nerd:
    අහවල් කොටු මලයා , බඩු මුට කොටු පනියි බඩ උඩින් :P
     
    Status
    Not open for further replies.