Sri Lankan army girls training

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ow bn e madiwata u padaya wage share karala maha lokudeyak kala wage . okunge loku kam penwanna gahapu photos ,videos thamai ada jeniwa wala enne .

kipa denekta meka hina wewi sindu kiya kiya video karala public upload karpu ekawath waraddak kiyala therenne na. eth oya wage dewal campus waladi hari wena kohedi hari karpu un thama.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    kipa denekta meka hina wewi sindu kiya kiya video karala public upload karpu ekawath waraddak kiyala therenne na. eth oya wage dewal campus waladi hari wena kohedi hari karpu un thama.

    ලංකාවේ උන්ගේ ගතියක් නේ ඕක..වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ නැහැ...ඒ උනාට ලොරි ටෝක්ස් නම් එමටයි..:lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මෙතන පුහුණුවට වඩා ෆන් එකක් ගන්න කරන දෙයක් විදියට පෙනෙන නිසයි මෙහෙම කරන එක වැරදියි කියල හිතෙනවා කිව්වේ. මෙහෙම ෆන් එකක් ගනිමින් වීඩියෝ කර කර ගහන සිදුවීම් වලක්වන්න බැරි නං මීට වඩා දෙයක් උනත් වලක්වන්න බෑ.
    මම දන්නේ නෑ පිරිමින්ට ගැහැනුන්ට මෙහෙම ගහන්න ආමි එකේ අවසර තියෙනවද නැද්ද කියන එක. ඒත් මෙතන මේ සින්දු කිය කිය නෝන්ඩි කර කර වීඩියෝ කරන ගමන් ගහන හැටි වැරදියි.

    අනික මේ දේවල් කෙල්ලෝ ආමි එකට බැඳෙන්න කලින් දැනුවත් වෙන්න ඕනේ. ඒ ඔක්කොම නිසයි මං මේක කට්ටියට බලන්න දැන්මේ.

    ඒක තමයි කලින්ම කිව්වේ මෙතන කරන පුහුණුව වෘත්තිමය ස්භාවයකින් කරනවා නම් හොදයි කියලා. මෙතන පුහුණුවකට වඩා කරන්නේ පස් ගොඩේ දගලන එකයි.
    අර විදියට බඩ ගාන එක කරන්න ඕනේ මොකක් හරි යටින් ඒකට වෙනම
    training grounds තියෙනවා නමුත් මෙතන එහෙම එකක් පේන්නේ නෑ එතකොට පුහුණුවකට අවශ්‍යය උපකරණ මෙතන නෑ එතකොට එතන වෘත්තිමය ස්භාවයක් නෑ මේක හරියට නවක වදයක් වගේ.

    ඒක කවුරු කාට කරත් වැරදියි. මෙතන ඕකේ අනෙක් පැත්ත වුනත් ඒ කියන්නේ සෙබළියෝ සෙබලුන්ට තලලා මේ විදියට පුහුණූ කරත්, සෙබළු සෙබළුන්ව පුහුණු කරනකොට කරත් වැරදියි මොකද වෘත්තිමය ස්භාවය නැති නිසා. උබ මෙතන අඩන්නේ සෙබළු සෙබළින්ට තලලා පුහුණු කරන නිසයි නමුත් උන් ඔය දේම කරනවා සෙබළුන්ටත්. නමුත් කොල්ලෝ අඩන්නේ නැති නිසා (ඇඩුවත් නක්කලේ දාන නිසා) උන් ඔහේ ඉවසගෙන පුහුණුව කරනවා.

    හමුදාවේ කාටවත් තව කෙනෙකුට ගහන්න අවසරය නෑ නමුත් පුහුණු කරනකොට දිරි ගැන්වීමක් වශයෙන් පොඩ්ඩක් ගහන්න පුලුවන් මේ වගේ කෝටුවකින් නමුත් ඒක කරන විදියක් තියෙනවා.

    ඇයි කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ? එතකොට කොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ නැද්ද? උබ දන්නවද කොල්ලෝ මේකට ගිහින් කන කට්ටක්? උබ දන්නවද සමහර එවුන් පැනලා එනවත් කියලා ඉවසන්න බැරුව? ගැහැණුනුන්ට පමණක් බොරුවට කිබුල් කදුළු හලන්න එපා මචන්. හැමෝගේම දරාගැනිමේ ශක්තිය එක වගේ නෑ සමහර අයට හමුදාවේ
    exercises කරන්න බෑ. අඩුම තරමේ ඉස්කෝලේ සරබ කරත් කලන්තේ දාන කොල්ලෝ ඉන්නවා ඒක නිසා යම් කිසි කෙනෙක් අසරණ වෙලා ඉන්නවා නම්, දුක් විදිනවා නම් ඌගේ ලිංගේ හොය හොයා ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්.



     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    රිදිලා දූවගෙන ආව නේද? වැඩියෙන්ම රිදෙන්නෙ බොලඳ සීනි බෝල පප්පලට :lol:

    ඔව් අපි අර රතුපස් වල වගේ වගේ වතුර ඉල්ලපුවහම වෙඩි තියන පොරවල් නෙමෙයි නේ..:lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ලංකාවේ උන්ගේ ගතියක් නේ ඕක..වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ නැහැ...ඒ උනාට ලොරි ටෝක්ස් නම් එමටයි..:lol:
    ඔව් බං.

    මේක දැක්කට පස්සේ ඕනේ දෙයක් කර ගත්තාවේ. දැනගෙන ආමි එකට බැදෙනවා නං අවුලක් නෑ. කට්ටිය ගොඩක් දැන ගන්න කන් ත්‍රෙඩ් එක ලයිව් තිබුනොත් ඇති. ඊට පස්සේ හැමෝම දැන ගන්නවනේ ඕක සයිට් වල ෂෙයාර් වෙලා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රිදිලා දූවගෙන ආව නේද? වැඩියෙන්ම රිදෙන්නෙ බොලඳ සීනි බෝල පප්පලට :lol:

    ow ban riduna ubath ithin mata wada poddak sini bola adu athi nethuwa ithin cadet gena kiya kiya putuwa rath kara kara gehanaiyda:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    me inne upload karapu sd anura nishantha ponnaya

    Capture134.jpg
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ලංකාවේ උන්ගේ ගතියක් නේ ඕක..වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ නැහැ...ඒ උනාට ලොරි ටෝක්ස් නම් එමටයි..:lol:

    මේකෙ වැරැද්දක් නෑ... ඒ උනාට ලොරි ටෝක්ස් නම් එමටයි:lol:

    ඔව් අපි අර රතුපස් වල වගේ වගේ වතුර ඉල්ලපුවහම වෙඩි තියන පොරවල් නෙමෙයි නේ..:lol:

    අපෝ....චාටර් බන්.... උඹේ කතාවෙයි මෙතන සිද්ධියෙයි ගැලපීමක් නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    යකෝ තොපි ඔක්කොම ගෑනු නෙ බලන් යද්දි. ඉනටනෙට් එකේ යූසර් නේම් එකකට මුවා වෙල ලොකු ටෝක් බාන එක නෙවෙයි ඊට වඩා දේවල් ලෝකෙ තියෙනව. මේ වීඩියෝ එකේ මට නන් පෙන්න කිසිම වැරැද්දක් නෑ. මට නන් සත පහක ෂුවර් එකක් නෑ මේ වගෙ වීඩියෝ රිපොර්ට් කරලා සමාජ සේවය කරන්න යන එවුන් එකෙක්වත් විහිලුවකටවත් ආමි ට්‍රේනින් එකක් තියා ඉස්කෝලෙක කැඩේට් ට්‍රේනින්ග් එකක්වත් අරන් ඇති කියලා..... යකෝ මෙහෙම ට්‍රේනින්ග් නොදී හුරතල් කරල පුලුවන්හ්ඩ ගොන් වස්සෝ යුද්ධ කරන්න. ඒක මේ උඹල කම්පූටරේ ඉස්සරහ පුටුවක් රත් කර කර ඉන්ටනෙට් එකේ පඬි වදන් දෙනව වගේ සුන්දර නෑ. ලෝකෙ දිහා බලපන්. යූ ටියුබ් එකේ ඕනෙ තරම් ආමි ට්‍රේනින්ග් වීඩියෝස් තියෙනවා. ඒවත් බලපන්. හීනෙන් නැගිටලා වගේ දගලන්නෙ නැතුව.... පිස්සො:growl::growl::growl:

    මල්ලී වැරදි දේට වැරදි කියනවා ඇරෙන්න හරි කියන්න කොල්ලො මෙ එලකිරි එකේ නෑ. මේ අපෙ කොල්ලො බනින්නේ සමස්ත ආර්මි එකටනෙවෙයි. මේ වගේ දෙයක් කරලා තව වීඩියොත් නෙට් එකට අප්ලොඩ් කරපු එකටයි අපේ කස්ටිය වැරදි කියන්නේ. මේවා ආර්මි ට්‍රෙට්නින්ග් නෙවෙයි මොන්ටිසොරි රැග්ස් දීලා එවගෙන් ගන්න ගොන් ආතල්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    අනේ ගොනෝ.... army එක කියන්නේ හුරතල් වෙන්ඩ යන තැනක් නෙවෙයි. ජීවිතයත් එක්ක ගේමක් ගහන්නේ.. මේක ඒ හැටි Training එකක් නෙවෙයි බොල. US Marines/ seal force petsnaz ගැණු පිරමි උන්ට දෙන training බලපන්.. ඒවිවා එක්ක බැලුවහම මේක පොඩි හුරතල් සීන් එකක්..
     
    • Dislike
    Reactions: sriyasas

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    මේකෙ වැරැද්දක් නෑ... ඒ උනාට ලොරි ටෝක්ස් නම් එමටයි:lol:



    අපෝ....චාටර් බන්.... උඹේ කතාවෙයි මෙතන සිද්ධියෙයි ගැලපීමක් නෑ.

    එහෙනං ඉතින් උබේ සීනිබෝල කතාවෙත් ගැලපීමක් නැහැනේ යකෝ.:rofl:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    උබ මෙතන අඩන්නේ සෙබළු සෙබළින්ට තලලා පුහුණු කරන නිසයි නමුත් උන්

    ඇයි කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ? එතකොට කොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ නැද්ද? උබ දන්නවද කොල්ලෝ මේකට ගිහින් කන කට්ටක්?

    කවුද බං මෙතන ඇඩුවේ? බොට මොළේ අවුලක්ද? මෙතන වීඩියෝ එකක් දාල එතන වරදක් වෙනවා කියල කිව්වා විතරයි.

    කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ, කොල්ලො කන කට්ට ගැන හැමෝම දන්න නිසා. ඒවගේ විඩියෝස් මීට කලින් ඕනේ තරන් දැකල තියෙනවා. ඒත් කෙල්ලෝ මෙහෙම මේල් ඔෆිසර්ලගෙන් කටු කනවා කියලා වීඩියෝ එකක් මීට කලින් ගොඩක් උන් දැකලා නෑ. ඒ කයි මේකෙන් කෙල්ලෝ විතරක් දැනුවත් කරන්නේ. මේක තමා මාත් පළවෙනියට දැක්ක එක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113

    මල්ලී වැරදි දේට වැරදි කියනවා ඇරෙන්න හරි කියන්න කොල්ලො මෙ එලකිරි එකේ නෑ. මේ අපෙ කොල්ලො බනින්නේ සමස්ත ආර්මි එකටනෙවෙයි. මේ වගේ දෙයක් කරලා තව වීඩියොත් නෙට් එකට අප්ලොඩ් කරපු එකටයි අපේ කස්ටිය වැරදි කියන්නේ. මේවා ආර්මි ට්‍රෙට්නින්ග් නෙවෙයි මොන්ටිසොරි රැග්ස් දීලා එවගෙන් ගන්න ගොන් ආතල්.

    :yes: