me inne upload karapu sd anura nishantha ponnaya
phone ekak athata ahu unoth munta naaki gaaniyek unath kamak naha.
mini walata hukana hati video karapu ewunnne.
me inne upload karapu sd anura nishantha ponnaya
phone ekak athata ahu unoth munta naaki gaaniyek unath kamak naha.
mini walata hukana hati video karapu ewunnne.
me inne upload karapu sd anura nishantha ponnaya
phone ekak athata ahu unoth munta naaki gaaniyek unath kamak naha.
mini walata hukana hati video karapu ewunnne.
sirawata ara geniyekge brest eka ehema kapala thiyena photos hitan thibune .kohomada mewa jiniwa wala english translation ekath ekka dunnoth aye kiyanna deyak ne .
ෆොටෝ ෂෙයාර් කරන්න එපා බං ඕනෙවට වැඩිය.
කෙල්ලෝ දැනුවත් උනාම ඇති ආමි ට්‍රේනින් මෙහෙමයි කියල යන්න කලින්. මෙතන වැරද්දක් වෙලා නං මුට දඬුවම් ලැබෙයි.
අනේ ගොනෝ.... army එක කියන්නේ හුරතල් වෙන්ඩ යන තැනක් නෙවෙයි. ජීවිතයත් එක්ක ගේමක් ගහන්නේ.. මේක ඒ හැටි Training එකක් නෙවෙයි බොල. US Marines/ seal force petsnaz ගැණු පිරමි උන්ට දෙන training බලපන්.. ඒවිවා එක්ක බැලුවහම මේක පොඩි හුරතල් සීන් එකක්..

kaushla1988 said:හමුදා ට්‍රේනින් එකකදී මචං ගෑනු වෙනමයි කොල්ලෝ වෙනමයි කියල ට්‍රේන් කරන්නෙ නෑ වෙන වෙනම උන් නිදාගන්නවා ඇරෙන්න. කොහොමත් ට්‍රේනිං එකකදී උන්ව ශාරීරිකව වගේම මානසිකව වට්ටන්න හදන එක සාමාන්‍ය දෙයක්. යුද්ධ කරද්දී ගෑනු වෙනමයි පිරිමි වෙනමයි යුද්ධ කරනවා කියල දෙයක් නෑනේ.
කොහොමත් මේ වීඩියෝ ෆොටෝ ට්‍රේනිං එක අන්තිමට presentation එකක් තියල එයාලටම දෙනවා. කමාන්ඩෝ ට්‍රේනින් සහ විශේෂ tactical training වගේ කිපෙකදී විතරයි ෆොටෝ ගහන්නේ නැත්තේ. (කමාන්ඩෝ ට්‍රේනිං එකට ගෑනු නැත)
ආමි හරි KDU හරි උඹලගේ යාළුවො ඉන්නවනං පොඩ්ඩක් අහල බලන්න
ගුටි කන එක public humiliation කියන්නෙ ඒවායේ බොහොම සාමාන්‍ය දෙයක්. ඕව නැතුව කොහොමද බං කෙනෙක්ව tough විදියට ට්‍රේන් කරන්නෙ. විශේෂයෙන් කෙල්ලොන්ව ?
යුද්ධෙටනේ යවන්නේ ? වලං පිගන් හෝදන්න නෙවේනේ ?
මල්ලී වැරදි දේට වැරදි කියනවා ඇරෙන්න හරි කියන්න කොල්ලො මෙ එලකිරි එකේ නෑ. මේ අපෙ කොල්ලො බනින්නේ සමස්ත ආර්මි එකටනෙවෙයි. මේ වගේ දෙයක් කරලා තව වීඩියොත් නෙට් එකට අප්ලොඩ් කරපු එකටයි අපේ කස්ටිය වැරදි කියන්නේ. මේවා ආර්මි ට්‍රෙට්නින්ග් නෙවෙයි මොන්ටිසොරි රැග්ස් දීලා එවගෙන් ගන්න ගොන් ආතල්.
මේ වීඩියෝ එක කරපු එකා නන් මෙලෝ රහක් නෑ. ඒක මාත් පිලිගන්නව. ඒත් ඊටත් වඩා ලොකු වැරැද්දක් අපේ පොන්සියො ටික කරනව. මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උනෙත් ඊටත් වඩා පබ්ලිසිටි එකක් ඒකට හම්බ වෙච්ච එකයි. කෙන්ද කන්ද වෙනවා කියන්නෙ මේ වගෙ ඒවට තමා.... ඒක හින්දා කිරියෙ ඉන්න සමහරක් ගැන වැඩිය කියවන්න එපා


කවුද බං මෙතන ඇඩුවේ? බොට මොළේ අවුලක්ද? මෙතන වීඩියෝ එකක් දාල එතන වරදක් වෙනවා කියල කිව්වා විතරයි.
කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ, කොල්ලො කන කට්ට ගැන හැමෝම දන්න නිසා. ඒවගේ විඩියෝස් මීට කලින් ඕනේ තරන් දැකල තියෙනවා. ඒත් කෙල්ලෝ මෙහෙම මේල් ඔෆිසර්ලගෙන් කටු කනවා කියලා වීඩියෝ එකක් මීට කලින් ගොඩක් උන් දැකලා නෑ. ඒ කයි මේකෙන් කෙල්ලෝ විතරක් දැනුවත් කරන්නේ. මේක තමා මාත් පළවෙනියට දැක්ක එක.
මම උඹෙ මල්ලි කියලා දැනගත්තෙ කොහොමද?මේ වීඩියෝ එක කරපු එකා නන් මෙලෝ රහක් නෑ. ඒක මාත් පිලිගන්නව. ඒත් ඊටත් වඩා ලොකු වැරැද්දක් අපේ පොන්සියො ටික කරනව. මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උනෙත් ඊටත් වඩා පබ්ලිසිටි එකක් ඒකට හම්බ වෙච්ච එකයි. කෙන්ද කන්ද වෙනවා කියන්නෙ මේ වගෙ ඒවට තමා.... ඒක හින්දා කිරියෙ ඉන්න සමහරක් ගැන වැඩිය කියවන්න එපා
![]()
සිංහලුනේ, මේකේ හරි වැරද්ද හොයන්න ගිහින් මේවා youtube, facebook. දාලා ප්‍රසිද්ධ කරන්න එපා, මේව LTTE එකේ supporters ලට අහු උනොත් අපිට විසුමක් නෑ.. පොඩ්ඩක් මොලයෙන් වැඩ කරමු, මේව රට ඇතුල විසඳ ගමු ලෝකෙටම පේන්න දෙන්න එපා...
අපි තාම යුද්ධය රට ඇතුලේ දින්න විතරයි.. ඒත් මේක තව ඉවර නැහැ...
mama you tube danawa kiyala thamai hithan hitiye .eth eken kela wenne apitama thamaiලෝකයේ විනය ගරුකම හමුදාව![]()
සමහරක් උඹල වගේ උන්ට ඒක පිළිගන්න ඔච්චර වෙලා ගිය එකයි ප්‍රශ්නේ.

යකෝ තොපි ඔක්කොම ගෑනු නෙ බලන් යද්දි. ඉනටනෙට් එකේ යූසර් නේම් එකකට මුවා වෙල ලොකු ටෝක් බාන එක නෙවෙයි ඊට වඩා දේවල් ලෝකෙ තියෙනව. මේ වීඩියෝ එකේ මට නන් පෙන්න කිසිම වැරැද්දක් නෑ. මට නන් සත පහක ෂුවර් එකක් නෑ මේ වගෙ වීඩියෝ රිපොර්ට් කරලා සමාජ සේවය කරන්න යන එවුන් එකෙක්වත් විහිලුවකටවත් ආමි ට්‍රේනින් එකක් තියා ඉස්කෝලෙක කැඩේට් ට්‍රේනින්ග් එකක්වත් අරන් ඇති කියලා..... යකෝ මෙහෙම ට්‍රේනින්ග් නොදී හුරතල් කරල පුලුවන්හ්ඩ ගොන් වස්සෝ යුද්ධ කරන්න. ඒක මේ උඹල කම්පූටරේ ඉස්සරහ පුටුවක් රත් කර කර ඉන්ටනෙට් එකේ පඬි වදන් දෙනව වගේ සුන්දර නෑ. ලෝකෙ දිහා බලපන්. යූ ටියුබ් එකේ ඕනෙ තරම් ආමි ට්‍රේනින්ග් වීඩියෝස් තියෙනවා. ඒවත් බලපන්. හීනෙන් නැගිටලා වගේ දගලන්නෙ නැතුව.... පිස්සො![]()