Sri Lankan army girls training

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Capture136.jpg


ෆොටෝ ෂෙයාර් කරන්න එපා බං ඕනෙවට වැඩිය.
කෙල්ලෝ දැනුවත් උනාම ඇති ආමි ට්‍රේනින් මෙහෙමයි කියල යන්න කලින්. මෙතන වැරද්දක් වෙලා නං මුට දඬුවම් ලැබෙයි.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆොටෝ ෂෙයාර් කරන්න එපා බං ඕනෙවට වැඩිය.
    කෙල්ලෝ දැනුවත් උනාම ඇති ආමි ට්‍රේනින් මෙහෙමයි කියල යන්න කලින්. මෙතන වැරද්දක් වෙලා නං මුට දඬුවම් ලැබෙයි.

    amathaka nethi wenna danne mun gena minissu dena ganna one
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අනේ ගොනෝ.... army එක කියන්නේ හුරතල් වෙන්ඩ යන තැනක් නෙවෙයි. ජීවිතයත් එක්ක ගේමක් ගහන්නේ.. මේක ඒ හැටි Training එකක් නෙවෙයි බොල. US Marines/ seal force petsnaz ගැණු පිරමි උන්ට දෙන training බලපන්.. ඒවිවා එක්ක බැලුවහම මේක පොඩි හුරතල් සීන් එකක්..

    මුන් හරි බොලඳයි බන්. මන් හිතන් හිටියෙ ෆෝරම් එකේ දෙන ටෝක්ස් වල හැටියට මුන් රට කාල වතුර බීපු උන් කියලා. බලන් යද්දි චූටි මී පැටව් නෙ :lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kaushla1988 said:
    හමුදා ට්‍රේනින් එකකදී මචං ගෑනු වෙනමයි කොල්ලෝ වෙනමයි කියල ට්‍රේන් කරන්නෙ නෑ වෙන වෙනම උන් නිදාගන්නවා ඇරෙන්න. කොහොමත් ට්‍රේනිං එකකදී උන්ව ශාරීරිකව වගේම මානසිකව වට්ටන්න හදන එක සාමාන්‍ය දෙයක්. යුද්ධ කරද්දී ගෑනු වෙනමයි පිරිමි වෙනමයි යුද්ධ කරනවා කියල දෙයක් නෑනේ.
    කොහොමත් මේ වීඩියෝ ෆොටෝ ට්‍රේනිං එක අන්තිමට presentation එකක් තියල එයාලටම දෙනවා. කමාන්ඩෝ ට්‍රේනින් සහ විශේෂ tactical training වගේ කිපෙකදී විතරයි ෆොටෝ ගහන්නේ නැත්තේ. (කමාන්ඩෝ ට්‍රේනිං එකට ගෑනු නැත)
    ආමි හරි KDU හරි උඹලගේ යාළුවො ඉන්නවනං පොඩ්ඩක් අහල බලන්න
    ගුටි කන එක public humiliation කියන්නෙ ඒවායේ බොහොම සාමාන්‍ය දෙයක්. ඕව නැතුව කොහොමද බං කෙනෙක්ව tough විදියට ට්‍රේන් කරන්නෙ. විශේෂයෙන් කෙල්ලොන්ව ?
    යුද්ධෙටනේ යවන්නේ ? වලං පිගන් හෝදන්න නෙවේනේ ?


    එහෙම නං අවුලක් නෑ. ඒත් අඩු ගානේ මේ දේවල් වෙන්නේ මෙහෙමයි කියලා කෙල්ලෝ යන්න කලින් දැන ගන්න ලැබෙනවා නං හොඳයි.
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක

    සිංහල උන්ටම මෙහෙම කරනවානම් දෙමළ කෙල්ලොන්ට කරපු දේවල් හිතා ගන්න පුළුවන්.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මල්ලී වැරදි දේට වැරදි කියනවා ඇරෙන්න හරි කියන්න කොල්ලො මෙ එලකිරි එකේ නෑ. මේ අපෙ කොල්ලො බනින්නේ සමස්ත ආර්මි එකටනෙවෙයි. මේ වගේ දෙයක් කරලා තව වීඩියොත් නෙට් එකට අප්ලොඩ් කරපු එකටයි අපේ කස්ටිය වැරදි කියන්නේ. මේවා ආර්මි ට්‍රෙට්නින්ග් නෙවෙයි මොන්ටිසොරි රැග්ස් දීලා එවගෙන් ගන්න ගොන් ආතල්.

    මම උඹෙ මල්ලි කියලා දැනගත්තෙ කොහොමද?:lol: මේ වීඩියෝ එක කරපු එකා නන් මෙලෝ රහක් නෑ. ඒක මාත් පිලිගන්නව. ඒත් ඊටත් වඩා ලොකු වැරැද්දක් අපේ පොන්සියො ටික කරනව. මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උනෙත් ඊටත් වඩා පබ්ලිසිටි එකක් ඒකට හම්බ වෙච්ච එකයි. කෙන්ද කන්ද වෙනවා කියන්නෙ මේ වගෙ ඒවට තමා.... ඒක හින්දා කිරියෙ ඉන්න සමහරක් ගැන වැඩිය කියවන්න එපා:growl::growl::growl:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කවුද බං මෙතන ඇඩුවේ? බොට මොළේ අවුලක්ද? මෙතන වීඩියෝ එකක් දාල එතන වරදක් වෙනවා කියල කිව්වා විතරයි.

    කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ, කොල්ලො කන කට්ට ගැන හැමෝම දන්න නිසා. ඒවගේ විඩියෝස් මීට කලින් ඕනේ තරන් දැකල තියෙනවා. ඒත් කෙල්ලෝ මෙහෙම මේල් ඔෆිසර්ලගෙන් කටු කනවා කියලා වීඩියෝ එකක් මීට කලින් ගොඩක් උන් දැකලා නෑ. ඒ කයි මේකෙන් කෙල්ලෝ විතරක් දැනුවත් කරන්නේ. මේක තමා මාත් පළවෙනියට දැක්ක එක.

    කවුරුත් කට්ට කනවා හමුදාවට ගියාම. හමුදාවට කෙල්ලෝ යන්නේ වළං හෝදන්න නෙවෙයිනේ. උබ මෙච්චර කල් හිතුවේ හමුදාවට ගිහින් කෙල්ලෝ කරන්නේ සාමාන්‍යය කෙල්ලෝ වගේ මුකුළු කර කර ඔහේ ඉන්න එක කියලද?

    හමුදාවේ වෙඩි තියන්න ගත්තම ලිංග භේදයක් නෑ යුද්ධ කරනවා කියන්නේ ඒකයි. යුද්ධ කරනවා කියන්නේ මිනිමරාගන්න එකයි. ඒක දරුණුවටම වෙන තැනක ඒක කාටත් ඒක පොදුයි. එතකොට හමුදාවට යන්න කලින් කවුරුත් හොදට හිතන්න ඕනේ. ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑ. උබ මෙතන video එකක් කොහෙන්ද අරගෙන thread එකේ අඩනවා අනේ කෙල්ලෝ මෙතන ගුටි කනවා පවු වැඩේ.
    එතකොට මේ වගේම කොල්ලෝ ගුටි කන videos ඕන තරම් තියෙනවා උබට ඒවා පේන්නේ නෑ? එතකොට මේ ළගදි හමුදාවේ සෙබලෙක්ව ඉහළ නිළධාරියෙක් විසින් රේප් කරලා තිබුනා එතකොට උබට ඒවා පේන්නේ නෑ. හමුදාවේ වෙන නරකම දේ නිළධාරින් විසින් සෙබළුන්ව/සෙබළියන්ව රේප් කරන එකයි, උන්ව තමන්ගේ වැඩකාරයන් කරවගෙන ඉන්න එකයි. අන්න ඒවායි ඇත්තටම විසදිය යුතු සැබෑ ප්‍රශ්ණ. අඩුම ගානේ ඒවාට වැඩි ප්‍රමුඛතාවයක් වත් දිය යුතුයි.

    එතකොට උබේ අනෙක් තර්කයත් නිකම් බොළදයි. සෙබළියෝ විසින්

    සෙබළියන්ට ගහනවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් සෙබළු ගහනවා නම් ඒක ප්‍රශ්ණයක්. නමුත් ඇත්තටම තර්කය වෙන්න ඕනේ. දුබලයෙක්ට ප්‍රබලයෙක් තලනවා නම් ඒක වැරදියි මොකද දුබලයට දරාගැනිමේ හැකියාව නැති නිසා.
    දුබල/ප්‍රබලයට ගැහැණු පිරිමි භේදයක් නෑ. ශක්තිමත් ගැහැණු වගේම දුර්වල පිරිමිත් ඉන්නවා මේ රටේ ඕන තරම්

    අනික මේක ඉස්කෝලයක් නෙවෙයි වෙඩි තියන කොට, සතුරු හමුදාවකින් අල්ල ගත්තම ලිංග භේදේ බලන්න නෑ උන් කරන එක කාටත් කරනවා. රේප් කරන එකත් එහෙමයි. උන් දෙගොල්න්වම රේප් කරනවා උදාහරණයකට මෑතකදි gossip එකේ දාලා තිබුනා සෙබලෙක්ව නිළදාරියෙක් විසින් රේප් කරපු සීන් එකක්. එතකොට හමුදාවේ කොලු කාරයෝත් ඉන්නවා කියලා ඒකෙන් පැහැදිලියි. කොලුකාරයෝ කරදර කරන්නේ කොල්ලන්ටයි.
    අනික් එක train කරන කොට කවුරු train කරත් ඒක ප්‍රශ්ණයක් නෑ ඒක හරි විදියට කරනවා නම් මොකද යුද්ධයට ගියාම ගහ ගහන්න ගියාම ලිංග භේදයක් නැති නිසා. සතුරෙක් ඉස්සරහට ආවම මුහුණට මුහුණ සටන් කරන්නත් ඉගෙන ගන්න ඕනේ ඒකට දැඩි ආතතියටම වගේම සටන් කළාවට ප්‍රගුණ කමක් දක්වන්නත් දැන ගන්න ඕනේ.




     
    Last edited:

    GajabaR

    Member
    Mar 14, 2014
    1
    1
    0
    උඔලා හමුදාව මොකක් කියලද හිතාගන ඉන්නෙ,හමුදාවේ ට්‍රෙනින් මෙහෙම තමයි,ට්‍රෙනින් වලට ගැණු පිරිමි භෙදයක් බලන්නෙ නැ.මිට වඩා බරපතල විදියට දෙන ට්‍රෙනින් තියනවා,එවා දැක්කොත් උඔලාට චු යයි,එත් එක දෙයක් මෙහෙම සිංදු කිය කියා ආතල් අරන් විඩියෝ කිරිම නම් තහනම් වැඩක්.ගොඩක් උන් දන්නෙ මොනවද හමුදාව ගැන,කිසිදෙයක් නැ,අනික මතක තියා ගන්න මෙහෙම ට්‍රෙනින් නොකලොත් යුද්ධ කරනවා කියන්නෙ හිනයක්,මෙහෙම කට්ටක් දුන්නෙ නැත්තන් යුද්ධයෙදි පසුබහිනවා,කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් ට්‍රෙනින් කාලෙදි වැලලිහිනියෝ වගේ අඬනවා,පිරිමින්ට ඔයිට හපන්,ඔක යුද්ධයෙදි උනා කියන දෙවලුත් එක්ක ගාවන්න එපා,යුද්ධයෙදි දෙපාර්ශවය අතින්ම වැරදි උනා,එත් ඔය කියන තරම් දෙවල් උනේ නැ.

    Sec Lt (Gajaba R)
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන්නද්ධ සේවාවන් වලදී අප නිර්මාණය කරනු ලබන්නේ ඉහලින් එන අණට කීකරුවන, යුධ යන්ත්‍රයකි.එය ඕනෑම බිම්කඩක් මත සනාතන සත්‍යයකි. ඒ සදහා ඕනෑම ක්‍රියා පිළිවෙළක් අප ක්‍රියාත්මක කරමු. මූලිකව ම, ඉතා දැඩි පීඩනයන් හමුවේ, නොසෙල්වෙන්නා වූ අධිෂ්ඨානන් වෙත අප නිලයන් ගෙන යා හැකි පුහුණුවක් අප ලබා දෙන්නෙමු. සන්නද්ධ සේවාවන් යනු ගුරු විදුහල් නොවේ. සිවිල් සමාජය ද නොවේ. තමා බැදෙන්නේ සන්නද්ධ සේවාවකට බවත්, තමා දැඩි ලෙස පුහුණු කරනු ලබන බවත් එයට බැදෙන සියළුම අයවළුන් තේරුම් ගත යුතුය. තමා ගේ දරා ගැනීමේ හැකියාව ගැන හරි හැටි වටහා ගත නොහැි නම් එම සේවා වලට නොබැදී සිටිය යුතුය.
    සන්නද්ධ සේවාවන් වල මානසිකත්වය පිරිහීමකට ලක් කරන මෙවන් රූපපට මුදා හරින අයවළුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව සිතමි.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම උඹෙ මල්ලි කියලා දැනගත්තෙ කොහොමද?:lol: මේ වීඩියෝ එක කරපු එකා නන් මෙලෝ රහක් නෑ. ඒක මාත් පිලිගන්නව. ඒත් ඊටත් වඩා ලොකු වැරැද්දක් අපේ පොන්සියො ටික කරනව. මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් උනෙත් ඊටත් වඩා පබ්ලිසිටි එකක් ඒකට හම්බ වෙච්ච එකයි. කෙන්ද කන්ද වෙනවා කියන්නෙ මේ වගෙ ඒවට තමා.... ඒක හින්දා කිරියෙ ඉන්න සමහරක් ගැන වැඩිය කියවන්න එපා:growl::growl::growl:

    සමහරක් උඹල වගේ උන්ට ඒක පිළිගන්න ඔච්චර වෙලා ගිය එකයි ප්‍රශ්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    සිංහලුනේ, මේකේ හරි වැරද්ද හොයන්න ගිහින් මේවා youtube, facebook. දාලා ප්‍රසිද්ධ කරන්න එපා, මේව LTTE එකේ supporters ලට අහු උනොත් අපිට විසුමක් නෑ.. පොඩ්ඩක් මොලයෙන් වැඩ කරමු, මේව රට ඇතුල විසඳ ගමු ලෝකෙටම පේන්න දෙන්න එපා...
    අපි තාම යුද්ධය රට ඇතුලේ දින්න විතරයි.. ඒත් මේක තව ඉවර නැහැ...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිංහලුනේ, මේකේ හරි වැරද්ද හොයන්න ගිහින් මේවා youtube, facebook. දාලා ප්‍රසිද්ධ කරන්න එපා, මේව LTTE එකේ supporters ලට අහු උනොත් අපිට විසුමක් නෑ.. පොඩ්ඩක් මොලයෙන් වැඩ කරමු, මේව රට ඇතුල විසඳ ගමු ලෝකෙටම පේන්න දෙන්න එපා...
    අපි තාම යුද්ධය රට ඇතුලේ දින්න විතරයි.. ඒත් මේක තව ඉවර නැහැ...

    :yes: mama you tube danawa kiyala thamai hithan hitiye .eth eken kela wenne apitama thamai
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    යකෝ මේ මොකක්ද? මේක training එකක්ද නැත්නම් කාන්තා හිංසනයක්ද.. කව්රු උනත් මේව මහ බලු වැඩ.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ලෝකයේ විනය ගරුකම හමුදාව :lol:

    හමුදාවේ විනය හදන්න කලින් උබේ විනය හදාගත්තොත් හොදයි නේ? බස් වල යන කෙල්ලොන්ට ජැක් ගහන එකා, තමන්ගේ කෙල්ලගේ අක්කට ලයින් දාන එකා අනුන්ගේ විනය ගැන සෙවීම තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පිදුරු ගස් හොයනවා වගේ වැඩක්.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සමහරක් උඹල වගේ උන්ට ඒක පිළිගන්න ඔච්චර වෙලා ගිය එකයි ප්‍රශ්නේ.

    අනේ ගොනෝ උඹ කිරියෙ දාන්න එකක් හොයල හොයලා අන්තිමට දාපු එකෙන්ම තේරෙනව උඹ මොන වගෙ ගෝතයෙක්ද කියල. අම්මප ලඟ හිටිය නන් උඹට කීයටවත් මේ පොන්න වැඩේ කරන්න දෙන්නෙ නෑ:growl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    යකෝ තොපි ඔක්කොම ගෑනු නෙ බලන් යද්දි. ඉනටනෙට් එකේ යූසර් නේම් එකකට මුවා වෙල ලොකු ටෝක් බාන එක නෙවෙයි ඊට වඩා දේවල් ලෝකෙ තියෙනව. මේ වීඩියෝ එකේ මට නන් පෙන්න කිසිම වැරැද්දක් නෑ. මට නන් සත පහක ෂුවර් එකක් නෑ මේ වගෙ වීඩියෝ රිපොර්ට් කරලා සමාජ සේවය කරන්න යන එවුන් එකෙක්වත් විහිලුවකටවත් ආමි ට්‍රේනින් එකක් තියා ඉස්කෝලෙක කැඩේට් ට්‍රේනින්ග් එකක්වත් අරන් ඇති කියලා..... යකෝ මෙහෙම ට්‍රේනින්ග් නොදී හුරතල් කරල පුලුවන්හ්ඩ ගොන් වස්සෝ යුද්ධ කරන්න. ඒක මේ උඹල කම්පූටරේ ඉස්සරහ පුටුවක් රත් කර කර ඉන්ටනෙට් එකේ පඬි වදන් දෙනව වගේ සුන්දර නෑ. ලෝකෙ දිහා බලපන්. යූ ටියුබ් එකේ ඕනෙ තරම් ආමි ට්‍රේනින්ග් වීඩියෝස් තියෙනවා. ඒවත් බලපන්. හීනෙන් නැගිටලා වගේ දගලන්නෙ නැතුව.... පිස්සො:growl::growl::growl:

    well said අපි ඉස්කෝලේ යන කාලේ ඔයිට වඩා කටු කාල training ඔහොම නෙමෙයි පැය ගනන් dipps down scot down දාල තිය්නවා... අත් කකුල් වෙව්ලනවා.. හැබැයි එහෙම කියලා අනේ මේ ඉස්කෝලේ යන පොඩි ලමයි හෙට අනිද්දා ඕලෙවල් ලියන්න ඉන්නේ, එයාලට මෙහේම් දඬුවම් දෙන්න හොඳ නෑ... ඔය වැල් බයිලා වැඩක් නෑ...