ඉස්සර ඉතාලි ගියෙම බොට්ටුවේ නේ බන්, කයිරො ගිහින් එතනින් තව බොට්ටුවකට දාලා ඉතාලි මූදේදි පීනගෙන යන්න ඔනා. කී දෙනෙක්නම් මලාද ඔය ෆ්රීසර් ඇතුලේදි..යාළුවා;16389186 said:මමත් ඔය එහෙ මෙහෙ ටිකක් විතර ගිහින් තියෙනවා.අපේ අයියල තුන් හතර පස් හය හත් දෙනෙකුත් ඔය ඉස්සර ඉතාලි එහෙම පැනල තියෙනවා
![]()

අපේ අයියල තුන් හතර පස් හය හත් දෙනෙකුත් ඔය ඉස්සර ඉතාලි එහෙම පැනල තියෙනවා






