මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16389186 said:
    මමත් ඔය එහෙ මෙහෙ ටිකක් විතර ගිහින් තියෙනවා. :P අපේ අයියල තුන් හතර පස් හය හත් දෙනෙකුත් ඔය ඉස්සර ඉතාලි එහෙම පැනල තියෙනවා :rofl:
    ඉස්සර ඉතාලි ගියෙම බොට්ටුවේ නේ බන්, කයිරො ගිහින් එතනින් තව බොට්ටුවකට දාලා ඉතාලි මූදේදි පීනගෙන යන්න ඔනා. කී දෙනෙක්නම් මලාද ඔය ෆ්‍රීසර් ඇතුලේදි.. :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16389186 said:
    මමත් ඔය එහෙ මෙහෙ ටිකක් විතර ගිහින් තියෙනවා. :P අපේ අයියල තුන් හතර පස් හය හත් දෙනෙකුත් ඔය ඉස්සර ඉතාලි එහෙම පැනල තියෙනවා :rofl:

    හිරු නිව්ස් එකේ සෑහෙන්න පරණ අප්ඩේට් ටිකක් දෙන්නේ..
    CSN එකේ සිංහ FM එකේ නම් අළුත්ම නිව්ස් ටික යනවා..
    මේ වැඩෙන් මත්තල ගැනත් ලෝකේ කියවෙයි නේද..
    ඔය හොයන්න එන ඒවා ටිකත් වෙන දීහා වලට ගහනවට වඩා නිස්කලංක පරිසරයක් තියෙන මත්තලට බායි ද දන්නේ නෑ..
    වැඩේ තියෙන්නේ එයාර් බස් එක හොයන් ගිය කුඩා ගුවන් යානා 4ක් මත්තලට ලෑන්ඩ් කරන්නට ගොස් අතුරුදහන් වි ඇති අතර තෙල් ලබා ගැනීමට මාගම් බල යමින් තිබුන කුඩා නැව් 6ක් ද මේ වනවිට අතුරුදහන් වී ඇති අතර සිදු වූ දේ වාර්තා කිරීමට ගිය පිරිසද මේ වන විට අතුරුදහන් වී ඇත

    කියල හෙට හෙඩිමේ එයිද දන්නේ නෑ..
    :dull::dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉස්සර ඉතාලි ගියෙම බොට්ටුවේ නේ බන්, කයිරො ගිහින් එතනින් තව බොට්ටුවකට දාලා ඉතාලි මූදේදි පීනගෙන යන්න ඔනා. කී දෙනෙක්නම් මලාද ඔය ෆ්‍රීසර් ඇතුලේදි.. :(
    අපේ නන් කාටවත් කෙල උනේ නෑ. යහතින් ඉන්නවා. ඉතාලියේත් දැන් ගෙවල් තියෙනවා. මෙහෙත් තියෙනවා. තට්ටු තුනේ ඒ සී ඉතාලි මනී :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16389244 said:
    අපේ නන් කාටවත් කෙල උනේ නෑ. යහතින් ඉන්නවා. ඉතාලියේත් දැන් ගෙවල් තියෙනවා. මෙහෙත් තියෙනවා. තට්ටු තුනේ ඒ සී ඉතාලි මනී :rofl:
    දැන් පරම්පරාවේ උන්ට නම් ඉතාලි අම්මලා තාත්තලා හදලා ඩ් දුන්න නිසා එච්චර අගයක් නැ, ඒත් මුල් කාලේ කට්ට කාපු උන් දන්නවා කොයි තරම් අමාරුද කියලා වැඩේ, මුදෙන් ඉතාලි පැන ගත්තා කියලා ඉවර නැනේ, පොලිසියෙන් බෙරිලා අල්මාරු පුටු ගස් යට හැන්ගිලා ගෙවපු ජිවිත දන්න්වේ උන් තමා, කොලයක් (විසා) හදාගන්නකන් කාපු කටු තමා අද A/C ඇලියන් වලින් පිට වෙන්නේ.. හොරෙන් ගියත් උන් හම්බ කරන යුරො එකෙන් හම්ම කරපු මිල්ලෙන් අපේ රටේ වැඩක් උනා.. අදටහ් වෙනව :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    Malaysia Airlines MH370: Police raid pilot's home
    :shocked::rolleyes:

    The Malaysian police have reportedly searched the house of the pilot of the missing Malaysia Airlines flight MH370 and questioned his family to find out if there were any underlying mental or psychological issues as part of what they said was routine investigation after the flight's disappearance
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යාළුවා;16388669 said:
    ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.
    තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...
    ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.
    කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.
    තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම
    මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...

    MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...
    ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.
    ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................:baffled:
    චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

    ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"
    එසේ පැවසීය.
    කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.
    සටහන - මහින්ද අබේසුන්දර

    පුකෙනුත් හිනා ඕයි
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    Malaysia Airlines MH370: Police raid pilot's home
    :shocked::rolleyes:

    The Malaysian police have reportedly searched the house of the pilot of the missing Malaysia Airlines flight MH370 and questioned his family to find out if there were any underlying mental or psychological issues as part of what they said was routine investigation after the flight's disappearance
    :shocked::shocked:
    pilot ට මොලෙ ආමරුවක් තිබිලා suicid කර ගත්තා කියන්නයි ඔය හදන්නෙ :oo:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Malaysia Airlines MH370: Police raid pilot's home
    :shocked::rolleyes:

    The Malaysian police have reportedly searched the house of the pilot of the missing Malaysia Airlines flight MH370 and questioned his family to find out if there were any underlying mental or psychological issues as part of what they said was routine investigation after the flight's disappearance
    http://www.ibtimes.co.uk/missing-malaysia-airlines-flight-mh370-who-was-captain-zaharie-ahmad-shah-1440228

    pilot-zaharie-ahmad-shah-malaysia-airlines.jpg

    Other co-workers have revealed that Shah would play with a flight simulator of the Boeing 777 that he had set up in his house in a Kuala Lumpur suburb. He lived here for easy access to Kuala Lumpur International Airport.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් පරම්පරාවේ උන්ට නම් ඉතාලි අම්මලා තාත්තලා හදලා ඩ් දුන්න නිසා එච්චර අගයක් නැ, ඒත් මුල් කාලේ කට්ට කාපු උන් දන්නවා කොයි තරම් අමාරුද කියලා වැඩේ, මුදෙන් ඉතාලි පැන ගත්තා කියලා ඉවර නැනේ, පොලිසියෙන් බෙරිලා අල්මාරු පුටු ගස් යට හැන්ගිලා ගෙවපු ජිවිත දන්න්වේ උන් තමා, කොලයක් (විසා) හදාගන්නකන් කාපු කටු තමා අද A/C ඇලියන් වලින් පිට වෙන්නේ.. හොරෙන් ගියත් උන් හම්බ කරන යුරො එකෙන් හම්ම කරපු මිල්ලෙන් අපේ රටේ වැඩක් උනා.. අදටහ් වෙනව :):)
    අපේ ගිය අයියලත් ඔය විස්තර කියනවා. කන්ටේනර් පෙට්ටි අස්සෙ පෙට්ටි වල රිංගන් ගියපුවා :(

    අපි දැන් නිත්‍යානුකූලව රට යවනවා හොඳ සහතිකයක් පඩියක් එක්කම. :)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ බලපන්කො ඒ අස්සේ අපේ ලන්කාවේ උනුත් ආතල් ගන්නවා ෆ්ලයිට් වලින්.. මේකේ පයිලටුත් කෙල්ලො දාගෙන රවුම් ගහනවද කොහෙද? මේ කොලඹ ඉදන් කොලඹටම යනවා :lol::lol::lol:

    hutaaa Atey mattu nay.. mamath oka baluwa ban.. patat atal... A

    b7funtitled.jpg

    :rofl::rofl::rofl::rofl:
    ඕව කියල අහගනි හොද සුද්ද චීන බාසාවෙන් ...
    deasaawi Cheenenma cho chai choon kiyal

    කටුනායකින් take off කරලා ආයෙමත් කටුනායකට land කරනවා වටයක් ගහලා.. මාර චූන් ද කොහෙද? හේතුවක් දන්නේ නැ බන්..

    anay apiwath ekak yannkoooooooooooooooooooo

    යාළුවා;16389348 said:
    අපේ ගිය අයියලත් ඔය විස්තර කියනවා. කන්ටේනර් පෙට්ටි අස්සෙ පෙට්ටි වල රිංගන් ගියපුවා :(

    අපි දැන් නිත්‍යානුකූලව රට යවනවා හොඳ සහතිකයක් පඩියක් එක්කම. :)

    NAAAAAAAAAAAAAAAAAAA:shocked::shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Missing Malaysia Airlines Flight: British mum discovers 'image of plane' during online search for vanished jet

    Malaysia-plane-3240031.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් හිතන්නෙ ඔක වැටුනෙ නැ ඉස්සුව, වැටුනනම් වැටෙන්ඩ ඔනෙ යන්ඩ තිබ්බ මාර්ගය ආසන්නයෙ,නැතුව නියමිත ගමන් මාර්ගයෙන් හරොගෙන ගිහින් කියන්නෙ කඩන් වැටිල නෙමේ. එක්කො කිඩ්නැප් කේස් එකක් නැත්තන් ................... හදුනා නොගත් වෙනත් හේතුවක්.:shocked: