බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16386590 said:
    ඔන්න ඕකයි කිව්වේ ඉස්සෙල්ල පොතක් දෙකක් කියවන්න කියලා. එකම නමින් දෙකක් හඳුන්වන්න තහනමක් නෑනේ. වරුන කියන නමින් දෙවි කෙනෙක් ගැනත් බුද්ධාගමේ සඳහන් වෙන්නේ. තප්පුලන්න කලින් දැනුමෙන් පොෂනය වෙන්න. එතකොට තප්පුලන්නේ නැතුව තර්ක කරන්න පුලුවන් වෙයි.
    අනිත් ලොකුම විහිලුව තමයි කොවූර්ගේ අභියෝග ජ්‍යොතිර් වේදියෙක්ට ඉදිරිපත් කරන එක. ඒකෙන් තේරෙනවා ජ්‍යොතිශ කියන විශය තුල අන්තර්ගත මොනාද කියලවත් නොදන්න බව..
    දැන් උඹෙ උත්තරද මෙව්වා ප්‍රශ්නයක් අහපුවාම විකාර කියවනවා...
    1.මම සින්හලෙන් ඇහුවෙ ඉන්ද්‍රජිත්ට නම හැදුනෙ කොහොමද?
    උඹ දන්නවනම් දීපන් උත්තර.
    2.ඉන්ද්‍ර වරුණ කියන්නේ නෙප්චූන් යුරේනස් නම් ඔප්පු කරපන්.
    බ්‍රහ්ස්පතිගෙයි වන්ගෙඩියෙයි ස්ම්බන්දේ මම පෙන්නුවා උඹ ඒක නෑ කියපන් පුලුවන් නම්.

    කොවූර්ගෙ අබියොග ඉස්සෙල්ල සින්හලෙන් තියෙන තැනක කියවපන්. ඔක්කොම උඹට අදාල නෑ කියමුකො. නමුත් අදාල දෙකක් තියෙනවා
    1.අත බලා කියන සාස්තර
    2. අනාවැකි කීම
    මෙ දෙක උඹට අදාලද නැද්ද?

    උඹට ඔය දෙකෙන් එකක් වත් බෑ. උඹ උබෙ ත්‍රෙඩ් එකකම පිලිගත්ත උඹෙ කාර්යය අනැවැකි කීම කියල.
    නිකන් උණ විකාරෙන් වගේ පල් හෑලි දොඩවන්නෙ නැතුව උත්තර දීපන් බැරි නම් බෑ කියපන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජ්‍යෝතිෂ්‍ය භාවිතා නොකළ යුතුයි කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ. සිදුහත් කුමරා ඉගෙන ගත්ත 18ක් ශිල්ප හා කලා වලට ජ්‍යෝතිෂ්‍ය ඇතුලත්.... මේ ඉගෙන ගත්ත කිසිම ශිල්පයක් භාවිතා නොකළ යුතුයි කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ.

    හිස් කබලකට තට්ටු කරල එම මිනිසා උපන් තැන කියන පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට ආවා. රහතන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබලක් ගෙනාවහම අර පුද්ගලයා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්පය නිවැරදියි). තමන්ගේ ශිල්පයේ අඩුව සොයා ගැනීම සඳහා මහණ වූ අර බ්‍රාහ්මණයා පසුව නිවන් දුටුවා.

    බුදුන් වහන්සේ කලේ ඒ ශිල්පය හෙලා දැකීම නෙවෙයි. එයින් සසර ගමන කෙටි කර ගැනීමට වැඩක් නැති බව පෙන්වා දීමයි.

    ජ්‍යෝතිෂ්‍ය මඟින් සසර ගමන කෙටි කර ගැනීමට වැඩක් වෙන්නේ නෑ. නමුත් ඒ තර්කයෙන් 'භාවිතා නොකළ යුතුයි..' කියල ගම්‍ය වෙන්නේ නෑ. සරලම දෙයක් කියනව නම් උපන් වේලාවෙන් ස්ත්‍රී පුරුෂ බව කියන එක ගන්න. උපන් නැකත මඟින් ස්ත්‍රී පුරුෂ බව කීම සෑහෙන දුරට නිවැරදියි කියල ජ්‍යෝතිෂ්‍ය ගැන අල්පමාත්‍ර දැනුමක් තියන කෙනෙක් දන්නවා. ජ්‍යෝතිෂ්‍ය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කළ යුතු දෙයක් නම් මෙහෙම වෙන්නේ ඇයි?
    උඹෙ අදහස හරි.... ජොතිශය නෙමෙයි භ්‍රහ්මජාල සුත්‍රයේ ලාමක විද්යාවන් කියල ගොඩක් දෙවල් බුදුන් වහන්සේ ගැරහුවා. නමුත් ඒවායින් ප්‍රයොජනයක් ගන්න බැරි කමක් නෑ.
    නමුත් මට ජොතිශය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා.
    1. ජොතිශය හා එය හා බැදුනු වෙනත් පූජා විදික්‍රම නිසා බෞද්ධයා බුද්ධාගමින් ඈත් කරමින් යනවා.
    2.අනික මම අබියොග කරනවා මෙතන ඉන්න හා එදා හිටපු ජොතිශකාරයොත් ඇතුලුව සත්යතාවය ඉතාම අල්ප දුර්වල විද්යාවක් කියල .එදාට වඩා අද දුර්වලයි.තමන් වත් නොදැන මිනිස්සු රවට්ටන එක මට ප්‍රශ්නයක්.

    මෙ ප්‍රශ්න දෙක තමයි මට තියෙන්නෙ. කාටවත් ඉගෙන ගන්න තහනමක් බුදුහාමුදුරුවො පනවලා නෑ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහෙමයි මචං. මට ජ්‍යොතිශයෙන් ඇත්තටම වැඩක් නැහැ. නමුත් ඕනම කෙනෙකුට ඒක පිහිටකොට ගන්න නෑකොටගන්න සරණකොටගන්න අයිතියක් තියනවා. ඒක මට කොහෙත්ම ගැටලුවක් නැහැ. මට ගැටලුව තියෙන්නෙ ජ්‍යොතිශය බුද්ධගමට පූට්ටුකරන්ඩ හදන එකට. සුද්ධෝධන රජ්ජුරුවො සිදුහත් කුමාරය ඉපදුනු වෙලාවෙ ජ්‍යොතිශ උදවිය කැදෙව්වෙ, එතුමා මිත්යාදුෂ්ඨිකයෙක්වෙලා හිටපු හින්දා. ඒවගේම සිදුහත් කුමාරයා ජ්‍යොතිශය ඉගෙනගත්තෙ පියරජ්ජුරුවන්ගෙ උවමණාවට සහ කළයුතුමදෙයක් නිසා රාජකුමාරයෙක් විදියට. (පැහැදිලි ධර්මයක් එකළ නොතිබූනිසා) ඉතින් ඒහෙතුව නිසා ජ්‍යොතිශ මහත්වරු හිතනවනම් බෞද්ධ වෙච්ච අපිත් මිත්යාදුෂ්ඨිකවෙලා ඒක පිලිගන්න ඕනෙ කියලා ඒක මුලාවක්. මිත්යාදුෂ්ඨික හාමුදුරුවරු මචං එදත් හිටිය අදත් ඉන්නවා. හෙටත් ඉදීවි. අනන්ද මෛත්‍රීය හාමුදුරුවො වගේ අනිත් සෑම හාමුදුරුකෙනෙක්මත් මිත්යාදුෂ්ඨික වෙනවනම් මම දන්නවා ඔය ජ්‍යොතිශ මහත්වරු සතුටුවෙයි. ඒවාපෙන්නල බෞද්ධ මිනිස්සු ගොණාට අන්දන්න ලේසිනිසා. මම දැක්කා ජ්‍යොතිශ උත්තමයෙක් (මහත්තයෙක් නෙමෙයි)ඇවිල්ල මිත්යාදුෂ්ඨික හාමුදුරුකෙනෙක් ලියපු පත්තර කෑල්ලක් දාලා ලොකු සද්දයක් දාල ගිහින් තිබ්බා. බුදුරජානන්වහන්සේ මෝහයයි කියලා හැදිවූවෙ ඕකම තමයි.
    අනික කව්රුහරි නිවන් අරමුණුකරණවානම් ශ්‍රද්ධාව සකස්කරගන්න වෙනවා. ශ්‍රද්ධාව සකස්කරගන්න නම් සක්කාය දිට්ඨිය නැතිකරන්නවෙනවා. සක්කාය දිට්ඨිය නැතිකරන්න නම් වැරදි වෘතවලින් ඉවත්වෙන්න වෙනවා. ඒක එහෙම නම් බුද්ධාගමේ කොහෙද ජ්‍යොතිශයට ඉඩක්.

    එහෙම වෙන්න බැහැනෙ. මොකද ජ්‍යොතිෂ කියන්නේ වසර 6000ක් විතර පැරනි විෂයක්. අනික ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ ඔය දෙක පූට්ටු කරන්න ගියේ නැ උන්වහන්සේ පිලිතුරු දුන්නේ ඒ දෙක පූට්ටු කරන්න හදපු අයට.. ලන්කාවේ මොඩයෝ ඔය දෙක පූට්ටු කරලා තර්ක කරනකොට අපිටත් වෙනවා එහෙම නෙමෙයි කියලා ඒ විශය තුලින්ම උදාහරන පෙන්නන්න. අනික අර කින් කරිස්සන්ති තාරකා කියන එක බුද්ධ දේෂනාවේ වගේම කෞටීල අර්ථ ශාස්ත්‍රයෙත් තියන එකක්. මිනිස්සු ඒකත් විකුර්ති කරගෙන දඟලනවා. බ්‍රහ්මජාල සුත්‍රයේ එක කැල්ලක් අල්ලන් දඟලනවා නමුත් බුදුන්වහන්සේ පැහැදිලිව පවසලා තියන්නේ මේ ලෞකික විද්‍යාවන් තුලින් ලෝකෝත්තර සත්‍ය අවබෝඅධ කරන්න බැරි බව පමනයි. ඕක මිනිස්සු වෙනස් කරගෙන ඔය දෙක පටලවලා ජ්‍යොතිශයට විරුද්ධව තර්ක ගොඩනගන්න උත්සහ කරන නිසයි ජ්‍යොතිශ වේදීන්ටත් බුදු දහමෙන් උත්තර දෙන්න වෙන්නේ. නැත්තන් කවුරුහරි බෞතික විද්‍යාවෙන් ප්‍රශ්න ඇහුවම බුද්දාගමෙන්වත් බුද්දගමෙන් ප්ටශ්න ඇහුවම බෞතික විද්‍යාවෙන්වත් උත්තර දෙන්නේ නෑනේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං, බුදුරජානන් වහන්සේට ජ්‍යොතිශ ගැන විතරක් නෙමෙයි වෙන කිසිම දෙයක් ගැන ගැටලුවක් තිබුනෙ නැහැ. තිබිච්ච ගැටලු වලට පිලියම් හොයාගෙන තමයි ලොව්තුරා බුද්ධත්වයට පත් උනේ. මිනිස්සුන්ගෙ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගතහැකි කිසියම් ක්‍රමවේදයක්, ශාශ්ත්‍රයක්, විද්යාවක් ධර්මයක් තිබුණානම් උන්වහන්සේ ඒදෙය පැහැදිලිව දේශනාකොට වදාරළා තියනවා. එතකොට උන්වහන්සේ කුමක්හෝ ක්‍රමවේදයක්, ශාශ්ත්‍රයක්, විද්යාවක් හෝ ධර්මයක් වඳාරා නැතිනම්, අපි ඒදෙය ගැණ එල්බ සිටිණවානම් අප හඳුණාගතයුතුයි එය මිත්යාදෘෂ්ඨියක් බව. එසේනම් කෙටියෙන් යමක් මිත්යාදෘෂ්ඨියද නැද්ද යන්න හඳුණාගතහැකිවන්නේ එය බුධුන්වහන්සේ දේශනාකොටවඳාල ධර්මයට සහ විණයට එකඟද යන්න බව නුවණින් විමසාබැලීමෙනුයි. මේ දෙය වටහාගැණීමට උතුම්වූ රහත් භාවයට හෝ සකුර්ඳාගමී වීමටහෝ ධ්යාණ වඩවාගෙන සිටියයුතු නොවේ. ඉතින් ඒ අනුව මාගේ නිගමණය හා අදහස වෙනුයේ ජ්‍යොතිශය මිත්යාදෘෂ්ඨියක් බවයි. නමුත් තව පුද්ගලයෙකුගේ දැණුමට අනුව එය එසේ නොවිය හැකියි. එය එසේ වන්නේ එම පුද්ගලයාගේ දණුමේ මදකමක් නිසාම මිස වෙනකිසිවක්නිසා නොවෙයි.
    නමුත් දැන් මෙතන සිදුවෙන්නේ ජ්‍යොතිශය තම ජීවිකාව කරගත් එය තම නෑකොටගත් එය තම සරණකොටගත් පුද්ගලයන් කීපදෙනෙකු විසින් එකිණෙකාගේ පිටකසාගැණීමක් පමණි. අරමුණක් නැති දෙයක් වෙනුවෙන් අපි කුමටනම් වාදකරගන්නවාදැයි මම මගෙන්ම ප්‍රශ්ණකොටගනිමි.
    වැඩක් නැති දෙයක් තමයි. නමුත් අද මිනිස්සුන්ගෙ ඔලුගෙඩි කුරුවල් කරල තියෙන්නේ මේ මත කිදාබස්සලා. ඉතින් මචන් කතා නොකර හිට්යොත් ඉවරයි. අපේ මිනිස්සුන්ගෙ හැටි තමයි පිටින් එන ඔනෙ මගුලක් අපේ කරගන්නවා. ඒකනෙ පන්සල් ඇතුලෙ දෙවාල හදල තියෙන්න. ඉතින් දැන් අපි හරි මේවට විරුද්ද වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: youtube

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් උඹෙ උත්තරද මෙව්වා ප්‍රශ්නයක් අහපුවාම විකාර කියවනවා...
    1.මම සින්හලෙන් ඇහුවෙ ඉන්ද්‍රජිත්ට නම හැදුනෙ කොහොමද?
    උඹ දන්නවනම් දීපන් උත්තර.
    2.ඉන්ද්‍ර වරුණ කියන්නේ නෙප්චූන් යුරේනස් නම් ඔප්පු කරපන්.
    බ්‍රහ්ස්පතිගෙයි වන්ගෙඩියෙයි ස්ම්බන්දේ මම පෙන්නුවා උඹ ඒක නෑ කියපන් පුලුවන් නම්.

    කොවූර්ගෙ අබියොග ඉස්සෙල්ල සින්හලෙන් තියෙන තැනක කියවපන්. ඔක්කොම උඹට අදාල නෑ කියමුකො. නමුත් අදාල දෙකක් තියෙනවා
    1.අත බලා කියන සාස්තර
    2. අනාවැකි කීම
    මෙ දෙක උඹට අදාලද නැද්ද?

    උඹට ඔය දෙකෙන් එකක් වත් බෑ. උඹ උබෙ ත්‍රෙඩ් එකකම පිලිගත්ත උඹෙ කාර්යය අනැවැකි කීම කියල.
    නිකන් උණ විකාරෙන් වගේ පල් හෑලි දොඩවන්නෙ නැතුව උත්තර දීපන් බැරි නම් බෑ කියපන්.

    01. ඉන්ද්‍රජිත්ට ඒ නම හැදුන විදිහයි ජ්‍යිතිශයේ ඉන්ද්‍ර වරුන අතර මොකක්ද හියන සම්බන්ධය? යන්නේ කොහෙද මල්ලෙ පොල් තර්කනෙ ඕවා.

    02. ඒක තමයි කිව්වේ පොත් කියවන්න කියලා. පැරනි පොත් වල ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ජ්‍යෝතිෂ ගැන අල්ප මාත්‍ර දැනුමක් නැති මෝඩයෙක් කියල ඔය ප්‍රශ්නයෙන් ඔප්පු වෙනවා.

    03. ඔයාගේ බෞතික විද්‍යා දැනුමත් දුර්වලයි. සරල උදාගරනයක් කියන්නම්. ගල් වන්ගෙඩියක් හා ඊට මීටර 100ක් ඈතින් තියෙන චුම්බක වලින් හදපු අර වන්ගෙඩියේ අඩක ප්‍රමානයක් තරම් ගෝලයක් තිබ්බොත් යකඩයකට ඔය දෙකෙන් වැඩි බලපෑමක් කරන්නේ මොකක්ද (යකඩයකට නෙමෙයි ඕනෑම වස්තුවක් සැලකුවත් කමක් නෑ)? අන්න ඒ විදිහට ග්‍රහවස්තු තුල ප්‍රමානාත්මක වශයෙන් වෙනස් වුනත් විවිධ මට්ටමෙන් ගුරුත්වාකර්ශනයක් තියෙනවා. ඒ වගේම මිනිසා කියන ජීවියා තුලත්, එකයි ගලකට නැති aura එකක් මිනිසාට තියන්නේ. ඒක ඔයාගේ ඔය ගල් යුගයේ භෞතික විද්‍යාවට අහුවෙන්නේ නෑ. ක්වොන්ටම් විද්‍යාව ගැන හදාරන්න.

    04. අත බලා සාස්තර කීමත් වෙලා පත්කඩය බලා අනාවැකි කීමත් විශයන් දෙකක් කියලාවත් නොදන්න කෙනෙක් ජ්‍යොතිෂ ගැන තර්ක කරන එක නම් හාස්‍ය දනවන සුලුයි. මගේ විශය පථය වෙන්නේ වෙලාපත්කඩය බලා අනාවැකි හා අතීත සිද්ධි කියන දෙකම පැවසිම.

    ඔබ තුමාගේ ඇඟ පුරම මොලේ නිසා කිසි දෙයක් ගැන සම්පූර්න දැනුමක් නැතුව කෑ ගහල ෆේක් වලින් ඇවිත් දඟලලා බෑන් වුන කෙනෙක් කියලා මම දන්නවා. ඒ නිසා බොරු කාරයෙක් බුද්ධාගම ගැන කථා කිරීමත් මිනිසුන් නිසිමගට යොමු කරන්න උත්සහ කිරීමත් කොයිතරම් සදාචාර සම්පන්නද කියන ගැටලුවත් තියනවා.
    අපි හැමෝම නොදන්න දේවල් තියනවා. බුද්ධිමතා කල යුත්තේ දැනුම සොයා යෑම මිසක් කොහෙන් හෝ අහුල ගත්ත ටිකකින් හැම දේටම තර්ක කිරීම නොවේ. ඉස්සෙල්ල ඔය ඉන්ද්‍ර වරුණ කියන කථාව වත් පොතක් පතක් බලල ඉගෙන ගන්න. නිකන් පුස් වෙඩි ගහන්න එපා.. ආයේ ඔබට මම පිලිතුරු දෙන්නේ නෑ
    ඒකට හෙතු මේවා..
    01. විවිදත්වයක් නැති බිඳුනු තර්ක ටිකක් තියාගෙන එවාම ඉදිරිපත් කිරීම
    02. තමන් බොරුය කියා ඒත්තු ගන්නන්න උත්සහ කරන විශය ගැන අංශුමත්‍රවත් දැනුමක් නැති වීම.
    03. හොර ගිනුම් වලින් ඇවිත් බෑන් වුන සාමාජිකයන් කියන කරුනු වල සත්‍යතාව පිලිබඳ මට විෂ්වාසයක් නැති වීම ( මා ඔවුන්ව දකින්නේ පිටකොන්දක් නැති බොරු කාරයන් ලෙසය )
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    නැකැත් රාල;16388332 said:
    එහෙම වෙන්න බැහැනෙ. මොකද ජ්‍යොතිෂ කියන්නේ වසර 6000ක් විතර පැරනි විෂයක්. අනික ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ ඔය දෙක පූට්ටු කරන්න ගියේ නැ උන්වහන්සේ පිලිතුරු දුන්නේ ඒ දෙක පූට්ටු කරන්න හදපු අයට.. ලන්කාවේ මොඩයෝ ඔය දෙක පූට්ටු කරලා තර්ක කරනකොට අපිටත් වෙනවා එහෙම නෙමෙයි කියලා ඒ විශය තුලින්ම උදාහරන පෙන්නන්න. අනික අර කින් කරිස්සන්ති තාරකා කියන එක බුද්ධ දේෂනාවේ වගේම කෞටීල අර්ථ ශාස්ත්‍රයෙත් තියන එකක්. මිනිස්සු ඒකත් විකුර්ති කරගෙන දඟලනවා. බ්‍රහ්මජාල සුත්‍රයේ එක කැල්ලක් අල්ලන් දඟලනවා නමුත් බුදුන්වහන්සේ පැහැදිලිව පවසලා තියන්නේ මේ ලෞකික විද්‍යාවන් තුලින් ලෝකෝත්තර සත්‍ය අවබෝඅධ කරන්න බැරි බව පමනයි. ඕක මිනිස්සු වෙනස් කරගෙන ඔය දෙක පටලවලා ජ්‍යොතිශයට විරුද්ධව තර්ක ගොඩනගන්න උත්සහ කරන නිසයි ජ්‍යොතිශ වේදීන්ටත් බුදු දහමෙන් උත්තර දෙන්න වෙන්නේ. නැත්තන් කවුරුහරි බෞතික විද්‍යාවෙන් ප්‍රශ්න ඇහුවම බුද්දාගමෙන්වත් බුද්දගමෙන් ප්ටශ්න ඇහුවම බෞතික විද්‍යාවෙන්වත් උත්තර දෙන්නේ නෑනේ.

    අව්රුදු 6000ක් තිබුණාකියලා හරි වැදගත් පුද්ගලයො ඒකගැන වර්ණනාකළා කියලාහරි අහවල් සංඛ්යාවක් ඒක විස්වාස කරණවාකියලා හරි අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ යමක් පිලිගන්ඩ කිව්වද? නැහනෙ. ධර්මයට විණයට එකඟනම් විතරක් තමයි පිලිගන්ඩ කිව්වෙ. එහෙමනම් ධර්මයට විණයට එකඟනැති යමක් ගැන උත්තර දෙන්න හරි පොත්ලියන්ඩ ගියපු හරි ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ මිත්යාදුෂ්ඨිකයෙක්මයි. අනික උන්වහන්සේගෙ පොතක උන්වහන්සේ එකතැනක ලියලා තියනව උන්වහන්සේ කතරගම දෙවියන්ව අස්දෙකිනුත් දැක්ක කියලා. එහෙනම් උන්වහන්සේ ශ්‍රද්ධාව සකස්කරගෙන තිබුනද? නැහැ. මිත්යාදුෂ්ඨිකයි. එතකොට උඹලා ඔය මිත්යාදුෂ්ඨික හාමුදුරුකෙනෙක්ව තමයි කරතියගෙන ඉන්නෙ කියලා පැහැදිලිද? මම මචං බ්‍රහ්මජාල සුත්‍රය අලගෙන නෙමෙයි මේ කිසිම දෙයක් ලියන්නෙ, මම බ්‍රහ්මජාල සුත්‍රය අහලාවත් නැහැ. මම කථාකරන්නෙ ධර්මයට සහ විණයට අනුව. ධර්මයට සහ විණයට අනුව මිත්යාවිශ්වාස වලට (ජ්‍යොතිශයට) බුදුදහම තුල ඉඩක් නැත. ඉඩක් ඇත මිත්යාදුෂ්ඨිකයින්ට.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    වැඩක් නැති දෙයක් තමයි. නමුත් අද මිනිස්සුන්ගෙ ඔලුගෙඩි කුරුවල් කරල තියෙන්නේ මේ මත කිදාබස්සලා. ඉතින් මචන් කතා නොකර හිට්යොත් ඉවරයි. අපේ මිනිස්සුන්ගෙ හැටි තමයි පිටින් එන ඔනෙ මගුලක් අපේ කරගන්නවා. ඒකනෙ පන්සල් ඇතුලෙ දෙවාල හදල තියෙන්න. ඉතින් දැන් අපි හරි මේවට විරුද්ද වෙන්න ඕනේ.

    අනේ කාළේ මචං වනේ වාසේ කිව්වලු මට නිදිමතයි බං මම නිදන්ඩ යනවා. රෑ 12 මගෙ වෙලාව දැන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අව්රුදු 6000ක් තිබුණාකියලා හරි වැදගත් පුද්ගලයො ඒකගැන වර්ණනාකළා කියලාහරි අහවල් සංඛ්යාවක් ඒක විස්වාස කරණවාකියලා හරි අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ යමක් පිලිගන්ඩ කිව්වද? නැහනෙ. ධර්මයට විණයට එකඟනම් විතරක් තමයි පිලිගන්ඩ කිව්වෙ. එහෙමනම් ධර්මයට විණයට එකඟනැති යමක් ගැන උත්තර දෙන්න හරි පොත්ලියන්ඩ ගියපු හරි ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ මිත්යාදුෂ්ඨිකයෙක්මයි. අනික උන්වහන්සේගෙ පොතක උන්වහන්සේ එකතැනක ලියලා තියනව උන්වහන්සේ කතරගම දෙවියන්ව අස්දෙකිනුත් දැක්ක කියලා. එහෙනම් උන්වහන්සේ ශ්‍රද්ධාව සකස්කරගෙන තිබුනද? නැහැ. මිත්යාදුෂ්ඨිකයි. එතකොට උඹලා ඔය මිත්යාදුෂ්ඨික හාමුදුරුකෙනෙක්ව තමයි කරතියගෙන ඉන්නෙ කියලා පැහැදිලිද? මම මචං බ්‍රහ්මජාල සුත්‍රය අලගෙන නෙමෙයි මේ කිසිම දෙයක් ලියන්නෙ, මම බ්‍රහ්මජාල සුත්‍රය අහලාවත් නැහැ. මම කථාකරන්නෙ ධර්මයට සහ විණයට අනුව. ධර්මයට සහ විණයට අනුව මිත්යාවිශ්වාස වලට (ජ්‍යොතිශයට) බුදුදහම තුල ඉඩක් නැත. ඉඩක් ඇත මිත්යාදුෂ්ඨිකයින්ට.

    මචන් කතරගම දෙවියන් කියන්නේ මිත්‍යා දෘශ්ටික දෙවි කෙනෙක් නෙමෙයි. අනික සිත දියුනු කරපු කෙනෙක්ට දෙවියන්ව දර්ශනය වීම අරුමයක් නෙමෙයි. ඔයා දෙවියන් ඉන්නවා කියන එක පිලිගන්නවනේ. අනික ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ දෙවියන් දැක්කා කිව්වට දෙවියන් සරන ගියා කිව්වේ නෑනේ. කෙසේ වෙතත් ඒක් මේ මාතෘකාවට අදාලත් නෑනේ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි...

    [FONT=&quot]මම කිසි විටෙක ජ්‍යොතිෂය මත මගේ ජීවිතය නොතබමි.. මා ජිවත් වනුයේ බෞද්ධ දර්ශනයට අනුකුලවයි...කේන්ද්‍රය සත්‍යක් උවත් අසත්‍යයක් උවත් මා ඒ පසුපස නොයන්නෙමි...:) නමුත් මම කිසි විටෙක ජ්‍යොතිෂය විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න යැයි කියන්නේ නෑ.. මා ජෝතිෂ්‍ය සලකනුයේ තවත් එක් විෂයක් එහෙමත් නැත්තම් විද්‍යයවක් ලෙසයි... කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි...:no:[/FONT]
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16388438 said:
    01. ඉන්ද්‍රජිත්ට ඒ නම හැදුන විදිහයි ජ්‍යිතිශයේ ඉන්ද්‍ර වරුන අතර මොකක්ද හියන සම්බන්ධය? යන්නේ කොහෙද මල්ලෙ පොල් තර්කනෙ ඕවා.

    02. ඒක තමයි කිව්වේ පොත් කියවන්න කියලා. පැරනි පොත් වල ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ජ්‍යෝතිෂ ගැන අල්ප මාත්‍ර දැනුමක් නැති මෝඩයෙක් කියල ඔය ප්‍රශ්නයෙන් ඔප්පු වෙනවා.
    හා හා රාලේ ඔප්පු වෙනවා වෙන්නේ නෑ නේ ඔප්පු කරපන්...
    පුරාණ හින්දු දර්මයේ ඉන්ද්‍ර කියන්නේ ඔය යුද්ධයට අදිපති දෙවියන්ට,නැතුව යුරෙනස්ට නෙමෙයි. වෙදයේ තියෙන්නෙ එහෙමයි. උඹ ආයෙ විකාර දොඩවන්නේ නැතුව පෙන්නපන් මොන පොතෙද ,කවුරු ලියපු එකේද එහෙම තියෙන්නේ කියල. මම අභියොග කරනවා ඔට්ටුයි බෑ. ඔන්න මොඩයා කවුද කියල බලාගත්තැකි. ලන්කාව් රාවණ රජුගෙ පුතා යුද්ධ කරල දිනුවෙ ඒ දෙවියා එක්ක. උබේ මනස් ගාත එක්ක නෙමෙයි.
    නැකැත් රාල;16388438 said:
    03. ඔයාගේ බෞතික විද්‍යා දැනුමත් දුර්වලයි. සරල උදාගරනයක් කියන්නම්. ගල් වන්ගෙඩියක් හා ඊට මීටර 100ක් ඈතින් තියෙන චුම්බක වලින් හදපු අර වන්ගෙඩියේ අඩක ප්‍රමානයක් තරම් ගෝලයක් තිබ්බොත් යකඩයකට ඔය දෙකෙන් වැඩි බලපෑමක් කරන්නේ මොකක්ද (යකඩයකට නෙමෙයි ඕනෑම වස්තුවක් සැලකුවත් කමක් නෑ)? අන්න ඒ විදිහට ග්‍රහවස්තු තුල ප්‍රමානාත්මක වශයෙන් වෙනස් වුනත් විවිධ මට්ටමෙන් ගුරුත්වාකර්ශනයක් තියෙනවා. ඒ වගේම මිනිසා කියන ජීවියා තුලත්, එකයි ගලකට නැති aura එකක් මිනිසාට තියන්නේ. ඒක ඔයාගේ ඔය ගල් යුගයේ භෞතික විද්‍යාවට අහුවෙන්නේ නෑ. ක්වොන්ටම් විද්‍යාව ගැන හදාරන්න.
    මෙන්නේ බොලේ හනමිටි කේන්දර කාරයෙක් මාත් එක්ක කතා කරන්න එනවා. මට උඹට වඩා දැනුමක තියෙනවා කියල මෙතන පුරසාරම දොඩන්න ඕනෙ නෑ.ඔනෙ නම් විතරක් මගෙ සුදුසු කම් කියන්නම්.

    යන්නෙ කොහෙද වදුරො ගහ උඩ කිව්වලු, එක පාරක් ගුරුත්වයලු ආයේ චුම්භකත්වයලු .... ඉස්සෙල්ලම කියපන්කො උඹ ඔය දෙක ගැන තියෙන සමීකරනයක් වත් දන්නවද කියල. රාලේ ගුරුතවය පිලිඹද සාර්ව නියමය තමයි
    F=Gm1m2/r`2 කියන්නේ
    images

    ඔකට බ්‍රහ්ස්පති ගේ බර 1.9x10`27 කිලො, දුර 900x10`9 මිටර්. කිලො 100ක වන්ගෙඩියක් උඩ ඒ කියන්නේ 0.1 m දුරින් ඉන්න මිනිහෙකුට බ්‍රහස්පතිගෙයි වන්ගෙඩියෙයි ගුරුත්ව බලපෑම හදන්න 5 වසරෙ කොල්ලෙකුට කියල හදල බලපන්. ආසන්න වශයෙන් සමානයි.ඔන්න පෙන්නුවා උඹ පරාද බව. ඇතුගල එහෙම ගත්තොත් බ්‍රහස්පතිට වඩා සිය දහස් ගුනයක් ප්‍රබලයි.
    නිකම් උබෙ ඔය ටොම් පච අදොනාව කොන්ඩෙ බැදපු චීනුන්ට කියල බලපන් පිලිගන්නවද බලන්න
    images

    නැකැත් රාල;16388438 said:
    04. අත බලා සාස්තර කීමත් වෙලා පත්කඩය බලා අනාවැකි කීමත් විශයන් දෙකක් කියලාවත් නොදන්න කෙනෙක් ජ්‍යොතිෂ ගැන තර්ක කරන එක නම් හාස්‍ය දනවන සුලුයි. මගේ විශය පථය වෙන්නේ වෙලාපත්කඩය බලා අනාවැකි හා අතීත සිද්ධි කියන දෙකම පැවසිම.

    හරි එහෙනම් උඹ පරාදයි. ඉස්සෙල්ල උඹ මට මොඩයා කිවවා, මම උඹට කොවුර්ගෙ අබියොග ඉදිරිපත් කල එකෙන්ම මගේ මොඩ කම පේනවා කියල.සින්හල තෙරෙනවනම් රාලෙ බලපන් අනාවැකි කියන එක කොවුර්ගෙ අබියොගයක් තමයි.

    දැන් පෙනවා මෙතන ඔලුව විකාරෙන් දොඩවන්නේ කවුද කියලා...

    නැකැත් රාල;16388438 said:
    ඔබ තුමාගේ ඇඟ පුරම මොලේ නිසා කිසි දෙයක් ගැන සම්පූර්න දැනුමක් නැතුව කෑ ගහල ෆේක් වලින් ඇවිත් දඟලලා බෑන් වුන කෙනෙක් කියලා මම දන්නවා. ඒ නිසා බොරු කාරයෙක් බුද්ධාගම ගැන කථා කිරීමත් මිනිසුන් නිසිමගට යොමු කරන්න උත්සහ කිරීමත් කොයිතරම් සදාචාර සම්පන්නද කියන ගැටලුවත් තියනවා.
    අපි හැමෝම නොදන්න දේවල් තියනවා. බුද්ධිමතා කල යුත්තේ දැනුම සොයා යෑම මිසක් කොහෙන් හෝ අහුල ගත්ත ටිකකින් හැම දේටම තර්ක කිරීම නොවේ. ඉස්සෙල්ල ඔය ඉන්ද්‍ර වරුණ කියන කථාව වත් පොතක් පතක් බලල ඉගෙන ගන්න. නිකන් පුස් වෙඩි ගහන්න එපා.. ආයේ ඔබට මම පිලිතුරු දෙන්නේ නෑ
    ඒකට හෙතු මේවා..
    01. විවිදත්වයක් නැති බිඳුනු තර්ක ටිකක් තියාගෙන එවාම ඉදිරිපත් කිරීම
    02. තමන් බොරුය කියා ඒත්තු ගන්නන්න උත්සහ කරන විශය ගැන අංශුමත්‍රවත් දැනුමක් නැති වීම.
    03. හොර ගිනුම් වලින් ඇවිත් බෑන් වුන සාමාජිකයන් කියන කරුනු වල සත්‍යතාව පිලිබඳ මට විෂ්වාසයක් නැති වීම ( මා ඔවුන්ව දකින්නේ පිටකොන්දක් නැති බොරු කාරයන් ලෙසය )

    ඔන්න ආයේ උණ විකාරෙන් දොඩවනවා..:lol::lol:.මගේ ඉතිහාසය නෙමෙයි මම අහන්නේ කරුණු ...
    වෙදයේ තියෙන්නෙ ඉන්ද්‍ර යුද්දයට අදිපති දෙවියා කියල .
    http://en.wikipedia.org/wiki/Indra

    දැන් උඹේ වාරය ඉන්ද්‍ර කියන්නේ යුරේනස් හරි නෙප්චූන් හරි කියල ඔප්පු කරන එක. ඔප්පු කරන්න බැරි වුනොත උඹ පරාජය බාර ගත්තා සේ සලකන්න සිදුවෙනු ඇත.

    images
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    [FONT=&quot]මම කිසි විටෙක ජ්‍යොතිෂය මත මගේ ජීවිතය නොතබමි.. මා ජිවත් වනුයේ බෞද්ධ දර්ශනයට අනුකුලවයි...කේන්ද්‍රය සත්‍යක් උවත් අසත්‍යයක් උවත් මා ඒ පසුපස නොයන්නෙමි...:) නමුත් මම කිසි විටෙක ජ්‍යොතිෂය විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න යැයි කියන්නේ නෑ.. මා ජෝතිෂ්‍ය සලකනුයේ තවත් එක් විෂයක් එහෙමත් නැත්තම් විද්‍යයවක් ලෙසයි... කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි...:no:[/FONT]

    ඔවු සහෝ ඔය ඇඟ පුරා මොලය තියන උන්ට දෙයක් කිව්වට වැඩක් නෑ. තම මතය විහරක් හරි කියලා හිතන අඥානයන් එක්ක තර්ක කරාට උන්ට හරි වැරැද්ද තේරුම් ගන්නවත් මොලයක් නෑ. හුදු ජනප්‍රිය වීමේ ආසාව මුල් කරගේන එකම තර්කය කරකවකව ගහන්න විතරයි දන්නේ. ජ්‍යොතිශ ගැන ජීවිතේට පොතක් කියවලා නැතුව ඒක බොරු නෙමෙයි කියලා ඔප්පු කරන්න කියනව තරම් මෝඩ කථාවක් තවත් නෑ. හරියට ජීවිතේට පන්සලකට ගිය නැති මිනිහෙක් නිර්වානය කියන්නේ ඇත්තක් කියලා ඔප්පු කරන්න කියනවා වගේ ගොන් කථාවක් තමයි. ඉතින් සහෝ මම හිතන්නේ තව දුරටත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලය් කරන එක තේරුමක් නෑ. මොකද බුද්ධිමත්ව මේ ත්‍රෙඩ් එකේ තර්ක කරපු කීපදෙනෙක් හිටියා එයාල දැන් ගිහින්. මමත් මගේ වැඩ අතරතුරයි මේකට ලිව්වේ එහෙනම් අපිටත් යන්න අවසරයි.
    ඔබට ජය.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නැකැත් රාල;16388885 said:

    :yes:
     
    shivansnowy

    Member
    Nov 20, 2013
    36
    1
    0
    ඔන්න ඉස්සර ශිෂ්ඨාචාර වල මිනිස්සු අහස බලපුවාම තෙරුම් ගත්තා මේ රාශි එකම චක්‍රයක දින පතා කැරකෙන බව.මේක වෙලාව බලාගන්න දිශාව හොයාගන්න පාවිච්චි කලා. ඒ මිනිස්සුන්ගෙ ගණිත බාවිතයෙන් ඒ දෙවල් හරියට කලා.මේක හින්ද තමයි එක අවස්තාවක බුදුන් වහන්සේත් වනගත භික්ශූන් පිරිසකට තරු දැනගත්තාට කමක් නෑ කියල කිව්වේ. (දැන් කට්ටිය මෙහෙම කිව්ව තැන හොයාගන ජොතිශය ප්‍රොමොට් කරන්න හදයි ). ඒ කිව්වෙ වෙලාව බලාගන්න.
    මෙහෙම තරු බලපු මිනිස්සුන්ට තෙරුනා තාරකා 5 ක් විතරක් මේ රාශි චක්‍රයෙන් පිට පැනලා අමුතු ගමනක් යෙදෙනවා.එ තමයි අපෙ ග්‍රහයො 5 දෙනා. හැබයි මේ ඇසට පෙනෙනෙනා 5 දෙනාට අමතරව තවත් ඇසට නොපෙනෙනෙ යුරෙනස් සහ නෙප්චූන් තියෙනව කියල ඒ ගොල්ලො දැනගෙන හිටියෙ නෑ.මහලොකු අනාවැකි කරුවන්ට ඒකවත් පෙනුනෙ නෑ.ඔන්න ඇත්ත. ටිතින් මෙ අමුතු තරු පහ බලාගෙන එක එක ශාස්ත්‍ර හැදුවා. අනවැකි කියන්න පුලුවන් කියලත් හිතුවා.හැබැයි යුරෙනස් ප්ලුටො නම් තව කමක් නෑ කියමුකො නෙප්චූන් දැක්කෙත් නෑ.
    images

    අනික රාශි සමහරුන්ට මෙවා දඩයක්කාරයො වගෙ පෙනුනා, ගොනුසු,මුට්ටි මේ පේන පේන විදිහට මේවට නම් දීලා. හැබයි දුරෙක්ශයක් අරන් බැලුවම මුට්ටිය තනිකරම අච්චාරුවක් වගේ පෙනෙයි. තව ලක්ශ ගනන් තරු මෙන්නෙ බොලේ මුට්ටි රාශිය ඇතුලෙ.

    zodiac_signs.jpg

    ඔය සමහර ඇහැට පේන තරු දැන් එතන ඇත්තෙත් නෑ. ආලොක වර්ශ මිලියන ගනන් ඈත තරු වල එලිය අපි දකිනකොට හදපායලා. ඇත්තම තරුව විනාශ වෙලා.ඔන්න රාශි වල බොරුව.
    ඒ වුනාට ඔය කට්ටිය කියනවා ග්‍රහයන්ගේ ගුරුත්වය, චුම්භකත්වය වගේ හේතු නිසා අපේ එක එක දෙවල් මෙව්වා වෙනවලු.ගුරුත්වය චුම්භකත්වය ආරොපනය වගෙ දෙවල වලට තියෙන වර්ග ප්‍රතිලෝම සමීකරණ දන්න අය දන්න්ව අර තඩිම තඩි බ්‍රස්පතිට වඩා එයි පිලි කන්නෙ තියෙන වන්ගෙඩිය යෙන් තමාට දැනෙන ගුරුත්වෙ වැඩියි කියල.
    a5a47f42-a40c-11e2-a859-22000a270a3d.jpg

    අනික මටයි එහා ගෙදර කොල්ලටයි ඔය ග්‍රහයා වෙනස් බලපෑමක් කරන්නෙ කොහොමද? අනික ඔය කියන බල පෑම බොදිපූජා ,නවග්‍රහ ශාන්ති, දුන්නා කියල මොකෝ ග්‍රහයට තේරෙන එකක් යෑ. මම විතරක් බේරල අල්ලපු ගෙදර කොල්ලට ශොට් එක දෙන්න.

    තව සමහරු කියනවා ග්‍රහයො ලියල තියෙන්නේ අපේ කර්මයලු. අය ශාන්ති වලින් කර්මය අඩු වෙනවලු හරියට අහෝසි කර්ම වගේ.මරු රෙකොඩ් කිරිල්ල:shocked:. එහෙනම් බුදු හාමුදුරුවො කියනවානෙ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල.

    :lol:
    :lol:

    maru kathawa machan:lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16388885 said:
    ඔවු සහෝ ඔය ඇඟ පුරා මොලය තියන උන්ට දෙයක් කිව්වට වැඩක් නෑ. තම මතය විහරක් හරි කියලා හිතන අඥානයන් එක්ක තර්ක කරාට උන්ට හරි වැරැද්ද තේරුම් ගන්නවත් මොලයක් නෑ. හුදු ජනප්‍රිය වීමේ ආසාව මුල් කරගේන එකම තර්කය කරකවකව ගහන්න විතරයි දන්නේ. ජ්‍යොතිශ ගැන ජීවිතේට පොතක් කියවලා නැතුව ඒක බොරු නෙමෙයි කියලා ඔප්පු කරන්න කියනව තරම් මෝඩ කථාවක් තවත් නෑ. හරියට ජීවිතේට පන්සලකට ගිය නැති මිනිහෙක් නිර්වානය කියන්නේ ඇත්තක් කියලා ඔප්පු කරන්න කියනවා වගේ ගොන් කථාවක් තමයි. ඉතින් සහෝ මම හිතන්නේ තව දුරටත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලය් කරන එක තේරුමක් නෑ. මොකද බුද්ධිමත්ව මේ ත්‍රෙඩ් එකේ තර්ක කරපු කීපදෙනෙක් හිටියා එයාල දැන් ගිහින්. මමත් මගේ වැඩ අතරතුරයි මේකට ලිව්වේ එහෙනම් අපිටත් යන්න අවසරයි.
    ඔබට ජය.
    පරාජය බාර ගත්තා කියල හිතන්නද උත්තර දෙනවද?:lol:
    ඇගපුරා මොලේ ඔනේ නෑ. කලදක් තිබ්බනම් ඇති උඹල කියන එව්ව ටොම් පච කියල ඔප්පු කරන්න. ඔන්න මම කරුනුත් එක්ක පෙන්නුවා. :rofl::)
    කට්ට ආඩි කියල මුන්ට කියල තියෙන්නේ නිකම් නෙමෙයි.:growl: අමාරු තැන් දැක්කම් මාරු වෙන එක තමයි තියරිය.
    :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    nakath raala wani pudgalayan (mithya dryshtiyen mathwuu) samaga waada kireemen wadak na. :lol::lol:

    uuta kisima deyak oppu karanna ba, no facts. nikan kiyanna witarai puluwan.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඒයි නැකත් රාලේ මම දැනුයි දැක්කේ උඹ මට කොන්ටම් විද්යාව හදාරන්න කියල කියල තියෙනවා.
    අනේ රාලේ ඔයා කොන්ටම් විද්යාව කියල හිතාගෙන ඉන්නේ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද. ගුරුත්වාකර්ශනය දන්නේ නැති කෙනා කොන්ටම් දන්නවද කියල බලමු
    images

    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මොනවද යාලු මම විද්‍යාව ගැන කියාපු දුර්මත???:shocked: දුර්මතයක් වෙන හැටිත් කෙටියෙන් කියන්නකෝ...:)

    දුර්මත

    පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද ?
    **සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද ?

    පිළිතුර

    සාපේක්ෂතා වාදය ආවට පස්සේ නිවුටන් නියම බොරු වුනේ නැහැ, ඒ නියම අප්ඩේට් වුනා විතරයි.
    නිවුටන් නියම වලින් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක් විග්‍රහ කරන්න බැරි වුනාට ,
    මිනිස්සු හදට ගියෙත් ඔය නිවුටන් නියම නියම වලට පින් සිද්ද වෙන්න තමයි.

    නිවුටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි,
    අයින්ස්ටයින් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ අවකාශ කාලයේ වක්‍ර වීමක් නිසා බව,
    ( මේක පුර්ණ සුර්යග්‍රහණයක් ඇතිවෙන හැම වෙලාවකම තරු වල පිහිටීම සාමාන්‍ය පිහිටීමකට වඩා ප්‍රසාරණය වෙලා පෙනීමෙන්, අපේ හිරුගේ ස්කන්ධය නිසා ඒ අවට අවකාශ කාලය වක්‍ර වී තරු වල ආලෝකය වක්‍ර වී අපේ ඇසට එන බව ඔහු එදා කිව්වා. ඒක දශමෙටම ඔපු කරලා ඉවරයි සුර්යග්‍රහණ නිරීක්ෂකයෝ)

    ඒ නැතත් සාපේක්ෂතාවාදය තවත් ඔප්‍පු කරන්න දෙයක් නැහැ එ නියම යොදාගන න්‍යෂ්ටික බලාගාර හදල තියෙද්දී,

    තව ඉස්සරහට සාපේක්ෂතාවාදයට වඩා වාදයක් එන්න නියමිතයි,
    ස්ට්‍රින්ග් තියරි, එක ආවම සාපේක්ෂතා වාදය බොරු වෙන්නේ නැහැ. වැඩි දියුණු වෙන එක විතරයි වෙන්නේ.

    විද්‍යාවෙන් යමක් ඔප්පු කරන තෙක් ඒක කල්පිතයක් විතරයි, ඔප්පු කරාට පස්සේ එක නියමයක්.
    අර ප්ලම් පුඩිම් ආකෘතියත් කෙනෙක් ගේ හිතේ මැවුණු කල්පිතයක් පමණයි.

    උඹත් මෙතන කරන්නේ විද්‍යාව නැට්ටෙන් අල්ලගන පැහැදිලි කරන්න හදන එක,
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;16388475 said:

    මචන් කතරගම දෙවියන් කියන්නේ මිත්‍යා දෘශ්ටික දෙවි කෙනෙක් නෙමෙයි.

    මිත්‍යාදෘෂ්ටික මකුළුවෙක් වෙන්න පුළුවන්, අත් දොළහක් තියනවනේ :lol::lol::lol::lol::lol::lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    දුර්මත

    පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද ?
    **සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද ?

    පිළිතුර

    සාපේක්ෂතා වාදය ආවට පස්සේ නිවුටන් නියම බොරු වුනේ නැහැ, ඒ නියම අප්ඩේට් වුනා විතරයි.
    නිවුටන් නියම වලින් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක් විග්‍රහ කරන්න බැරි වුනාට ,
    මිනිස්සු හදට ගියෙත් ඔය නිවුටන් නියම නියම වලට පින් සිද්ද වෙන්න තමයි.

    නිවුටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි,
    අයින්ස්ටයින් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ අවකාශ කාලයේ වක්‍ර වීමක් නිසා බව,
    ( මේක පුර්ණ සුර්යග්‍රහණයක් ඇතිවෙන හැම වෙලාවකම තරු වල පිහිටීම සාමාන්‍ය පිහිටීමකට වඩා ප්‍රසාරණය වෙලා පෙනීමෙන්, අපේ හිරුගේ ස්කන්ධය නිසා ඒ අවට අවකාශ කාලය වක්‍ර වී තරු වල ආලෝකය වක්‍ර වී අපේ ඇසට එන බව ඔහු එදා කිව්වා. ඒක දශමෙටම ඔපු කරලා ඉවරයි සුර්යග්‍රහණ නිරීක්ෂකයෝ)
    ඒ නැතත් සාපේක්ෂතාවාදය තවත් ඔප්‍පු කරන්න දෙයක් නැහැ එ නියම යොදාගන න්‍යෂ්ටික බලාගාර හදල තියෙද්දී,
    තව ඉස්සරහට සාපේක්ෂතාවාදයට වඩා වාදයක් එන්න නියමිතයි,
    ස්ට්‍රින්ග් තියරි, එක ආවම සාපේක්ෂතා වාදය බොරු වෙන්නේ නැහැ. වැඩි දියුණු වෙන එක විතරයි වෙන්නේ.
    විද්‍යාවෙන් යමක් ඔප්පු කරන තෙක් ඒක කල්පිතයක් විතරයි, ඔප්පු කරාට පස්සේ එක නියමයක්.
    අර ප්ලම් පුඩිම් ආකෘතියත් කෙනෙක් ගේ හිතේ මැවුණු කල්පිතයක් පමණයි.
    උඹත් මෙතන කරන්නේ විද්‍යාව නැට්ටෙන් අල්ලගන පැහැදිලි කරන්න හදන එක,
    :P :P :P උඹ හරි මෝඩයි යාලු... මම කිවුවේ සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා කියල...බොරු වුනා කියලා කිවුවේ නෑ...:shocked:
    අනිත් එක ඕන කෙනෙක්ට තේරෙනවා මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ හැමෝටම තේරෙන විදිහට උදාහරණ ටිකක්... :)
    ඔබතුමාට තියෙන්නේ තේරුම් ගැනීමේ අපහසුවක්..
    මට පෙනීයන්නේ... ඔබතුම මතු කරන දේ මේ මාතෘකාවට ගැලපෙන්නේ නෑ.
    :) ඔබතුමා මෙච්චර දගලන්නේ මම විද්‍යාව නැට්ටෙන් අල්ලාගෙන බවත් ඔබතුමා විද්‍යාව බෙල්ලෙන් අල්ලා සිටින බවටත් ඒත්තු ගැන්වීමටද????? :lol: :lol: :lol:
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    :P :P :P උඹ හරි මෝඩයි යාලු... මම කිවුවේ සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා කියල...බොරු වුනා කියලා කිවුවේ නෑ...:shocked:
    අනිත් එක ඕන කෙනෙක්ට තේරෙනවා මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ හැමෝටම තේරෙන විදිහට උදාහරණ ටිකක්... :)
    මට පෙනීයන්නේ... ඔබතුම මතු කරන දේ මේ මාතෘකාවට ගැලපෙන්නේ නෑ.
    :) ඔබතුමා මෙච්චර දගලන්නේ මම විද්‍යාව නැට්ටෙන් අල්ලාගෙන බවත් ඔබතුමා විද්‍යාව බෙල්ලෙන් අල්ලා සිටින බවටත් ඒත්තු ගැන්වීමටද????? :lol: :lol: :lol:

    විද්‍යාව නිශ්චිත නැහැ කියල කියල නැද්ද ,
    අවිනිශ්චිත විද්යාවකින් කොහොමද ඔබත් මමත් මෙච්චර ප්‍රයෝජන ගන්නේ?

    විද්‍යාවේ තියෙන්නේ අවිනිශ්චිත බවක් නොවේ, පරිනාමය වීමක් කියන්න තමයි මම උත්සාහ කරේ.
    තේරෙන්නේ නැත්තන් කරන්න දෙයක් නැහැ ඉතින්.

    අනික් එක, විද්‍යාවයි ජ්යෝතිශයයි සමාන කරන්න යන්න එපා,
    මොකද විද්‍යාවෙදි යම් දෙයක් පිළිගන්නේ එකට සාක්ෂි තිබුනොත් විතරයි.

    ජ්‍යෝතිෂයේ එහෙම අපිට ග්‍රහයන්ගේ බලපෑම වෙන්නේ කොහොමද කියල පරික්ෂනාත්මකව පැහැදිලි කරන්නේ නැහැ,
    එත් එහෙම වෙනව කියල අවුරුදු 6000 කට කලින් ඉර්ශිවරු කියපු බව පොත්වල තිබුන නිසා,
    ඒ පොත් බලල නැකත් කරුවෙක් කියපු නිසා අපි පිලිගන්නවා.

    අන්න එකයි වෙනස.