දැන් උඹෙ උත්තරද මෙව්වා ප්‍රශ්නයක් අහපුවාම විකාර කියවනවා...නැකැත් රාල;16386590 said:ඔන්න ඕකයි කිව්වේ ඉස්සෙල්ල පොතක් දෙකක් කියවන්න කියලා. එකම නමින් දෙකක් හඳුන්වන්න තහනමක් නෑනේ. වරුන කියන නමින් දෙවි කෙනෙක් ගැනත් බුද්ධාගමේ සඳහන් වෙන්නේ. තප්පුලන්න කලින් දැනුමෙන් පොෂනය වෙන්න. එතකොට තප්පුලන්නේ නැතුව තර්ක කරන්න පුලුවන් වෙයි.
අනිත් ලොකුම විහිලුව තමයි කොවූර්ගේ අභියෝග ජ්‍යොතිර් වේදියෙක්ට ඉදිරිපත් කරන එක. ඒකෙන් තේරෙනවා ජ්‍යොතිශ කියන විශය තුල අන්තර්ගත මොනාද කියලවත් නොදන්න බව..
1.මම සින්හලෙන් ඇහුවෙ ඉන්ද්‍රජිත්ට නම හැදුනෙ කොහොමද?
උඹ දන්නවනම් දීපන් උත්තර.
2.ඉන්ද්‍ර වරුණ කියන්නේ නෙප්චූන් යුරේනස් නම් ඔප්පු කරපන්.
බ්රහ්ස්පතිගෙයි වන්ගෙඩියෙයි ස්ම්බන්දේ මම පෙන්නුවා උඹ ඒක නෑ කියපන් පුලුවන් නම්.
කොවූර්ගෙ අබියොග ඉස්සෙල්ල සින්හලෙන් තියෙන තැනක කියවපන්. ඔක්කොම උඹට අදාල නෑ කියමුකො. නමුත් අදාල දෙකක් තියෙනවා
1.අත බලා කියන සාස්තර
2. අනාවැකි කීම
මෙ දෙක උඹට අදාලද නැද්ද?
උඹට ඔය දෙකෙන් එකක් වත් බෑ. උඹ උබෙ ත්‍රෙඩ් එකකම පිලිගත්ත උඹෙ කාර්යය අනැවැකි කීම කියල.
නිකන් උණ විකාරෙන් වගේ පල් හෑලි දොඩවන්නෙ නැතුව උත්තර දීපන් බැරි නම් බෑ කියපන්.
නමුත් මම කිසි විටෙක ජ්‍යොතිෂය විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න යැයි කියන්නේ නෑ.. මා ජෝතිෂ්‍ය සලකනුයේ තවත් එක් විෂයක් එහෙමත් නැත්තම් විද්‍යයවක් ලෙසයි... කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි...


. එහෙනම් බුදු හාමුදුරුවො කියනවානෙ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල.
අමාරු තැන් දැක්කම් මාරු වෙන එක තමයි තියරිය.