I think this will be a problem for Malaysian Airlines over Boeing..
This can be the end of the air line.
As of now plane didn't crash due to a technical issue. So it won't be a big issue for Boeing.
වලාකුළු හා ජල තත්ත්ව..අයියෝ සල්ලි මොනවද බං මේ කියන්නේ බලං ගියාම කුරුම්බැට්ටියෝ ටික හොඳයි නේ..අපි අද ඔය කුරුම්බැට්ටියොන්ට හිනාවෙන විදියට ම තමා අපේ මිනිස්සුන්ටත් හිනා වෙන්නේ.. අපේ අර කුරුම්බා නෙමෙයි තැඹිලි පොල් පලතුරු වට්ටි පිටින් ඔළුවෙ තියන් කරන්නෙත් මේකම නෙමෙයි ද..ඒක කමක් නෑ තමන්ගේ විස්වාසෙනේ..
කොහොමහරි එලකිරි එකේ ෆවුසි ගේ මේ සම්බන්ධ ඉදිරිපත් කිරීම මීට වඩ කොච්චර සරලද දියුණුද..මම හිතුවා මොකෙක් හරි ඒක උස්සලා කියුවා කියලා..
මැලේසියානු ගුවන් යානය පිළිබඳව ශ්රී ලංකික අපි පවා දුක් වුනු වෙලාවක.. රටවල් 10ක් දියුණුම තාක්ෂණික මෙවලම් බාවිතා කරණ අවස්ථාවක, මැලේසියා කාරයෝ ගුවන් යානය හොයන විදිහ
මට පික්සු වගේ. මුන් මේ මොනවද කියා කියා හොයන්නේ...
ඉවර වෙනකලින් බලන්න..
1
https://www.facebook.com/photo.php?v=607097719379913
2
https://www.facebook.com/photo.php?v=10152041642814998








Man thanka dakka pilot anthimata "good night" kiyala thiyanawa connection lost wenna kalin. mata hithna widiyata ethana loku hint ekak thiyanawa. journey eka madadi "good night" kiyanna kisima hethuwak nane. ekko hijack karapu ekek thama anthimata katha karala thiyenne.මේක දැක්කද. හයිජැක් කරන්න ගිහින් මොකක් හරි හුටපටයක් වෙලා වගේ.
හිරු නිව්ස් එකේ සෑහෙන්න පරණ අප්ඩේට් ටිකක් දෙන්නේ..
CSN එකේ සිංහ FM එකේ නම් අළුත්ම නිව්ස් ටික යනවා..
මේ වැඩෙන් මත්තල ගැනත් ලෝකේ කියවෙයි නේද..
ඔය හොයන්න එන ඒවා ටිකත් වෙන දීහා වලට ගහනවට වඩා නිස්කලංක පරිසරයක් තියෙන මත්තලට බායි ද දන්නේ නෑ..
වැඩේ තියෙන්නේ එයාර් බස් එක හොයන් ගිය කුඩා ගුවන් යානා 4ක් මත්තලට ලෑන්ඩ් කරන්නට ගොස් අතුරුදහන් වි ඇති අතර තෙල් ලබා ගැනීමට මාගම් බල යමින් තිබුන කුඩා නැව් 6ක් ද මේ වනවිට අතුරුදහන් වී ඇති අතර සිදු වූ දේ වාර්තා කිරීමට ගිය පිරිසද මේ වන විට අතුරුදහන් වී ඇත
කියල හෙට හෙඩිමේ එයිද දන්නේ නෑ..

දැන් පරම්පරාවේ උන්ට නම් ඉතාලි අම්මලා තාත්තලා හදලා ඩ් දුන්න නිසා එච්චර අගයක් නැ, ඒත් මුල් කාලේ කට්ට කාපු උන් දන්නවා කොයි තරම් අමාරුද කියලා වැඩේ, මුදෙන් ඉතාලි පැන ගත්තා කියලා ඉවර නැනේ, පොලිසියෙන් බෙරිලා අල්මාරු පුටු ගස් යට හැන්ගිලා ගෙවපු ජිවිත දන්න්වේ උන් තමා, කොලයක් (විසා) හදාගන්නකන් කාපු කටු තමා අද A/C ඇලියන් වලින් පිට වෙන්නේ.. හොරෙන් ගියත් උන් හම්බ කරන යුරො එකෙන් හම්ම කරපු මිල්ලෙන් අපේ රටේ වැඩක් උනා.. අදටහ් වෙනව![]()

අද උඹට රිදෙන්න ඇරලා වගේකියුපු දේ තේරුම් ගන්ඩ උබට මොලේ නැති උනාට මොනව කරන්ඩද.මොඩ මුසලයෙක්![]()

දැන් නම් හිතන්නෙ ඔක වැටුනෙ නැ ඉස්සුව, වැටුනනම් වැටෙන්ඩ ඔනෙ යන්ඩ තිබ්බ මාර්ගය ආසන්නයෙ,නැතුව නියමිත ගමන් මාර්ගයෙන් හරොගෙන ගිහින් කියන්නෙ කඩන් වැටිල නෙමේ. එක්කො කිඩ්නැප් කේස් එකක් නැත්තන් ................... හදුනා නොගත් වෙනත් හේතුවක්.![]()
මේකට හම්බෙලා තියෙන්නේ මරු රිප්ලයි එකක්අහසේ ,මුහුදේ ඔය හැටි ඉඩ තියෙනවද බොලවූ හැම රටකින්ම රින්ගලනේ ඕකෙන් වෙන්නේ තව එකක් දෙකක් අනාගන්න එක නිසා ශේප් එකේ ඇති .....අනික ලංකාවේ උනත් යුද්ද තියෙද්දී .ඔක්කොම යුද්ද කලේ නැහැනේ....අපෙත් බෝදි පුජා තියපු මිනිස්සු එහෙම මෙහෙම ෆොටෝ ගහලා අවමාන කරන එක හරි නැහැ නේද?




