ඉන්දියන්ද?ජපන්ද?

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඉන්දියන්ද?ජපන්ද?

    දැන් මේ දවස් වල අපේ මාර්කට් එක අනුව ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියන් බයික් එකක් ගන්නවද ? ජපන් එකකට යනවද කියන එක. කෙටියෙන් වෙනස වෙන්නේ මෙහෙමයි

    ඉන්දියන් බයික් වල හොඳ මොනවාද බලමු

    අමතර කොටස් සොයාගැනීම ඉතා පහසුයි සහ මිල අඩුයි.
    පහසු දැරියහැකි මිලකට බ්‍රෑන්ඩ් නිව් මිලදී ගත හැකිවීම.
    දිනපතා කෙටි ධාවනයට ඉතා සුදුසුයි.
    ආධුනික ධාවකයෙකුට සුදුසුයි.


    ඉන්දියන් බයික් වල අවාසි

    නඩත්තුව ඉන්දියන් බයික් එකේ අනිවාර්යෙන් නිසි වෙලාවට සිදු විය යුතුයි.
    රේස් පැදීමට ස්ටන්ට් කිරීමට නුසුදුසුයි!
    අධික වේගයෙන් 80+kmph ධාවනයට නුසුදුසුයි!
    හදිසි තිරිංග කිරීමට හැකියාවක් නොමැත!
    රළු මාර්ගයේ ධාවනයට නුසුදුසුයි!
    බඳෙහි පවා සවිශක්තිය ඉතා අඩුයි!
    අනතුරකදී හානිය ඉතා වැඩියි!
    දුර ගමන් සඳහා නුසුදුසුයි!
    මහ මගදී ලෙඩ කොයි වෙලේ හෝ පැමිණිය හැක!

    ජපන් බයික් එක ගැන ජිවිත අත්දැකීම් වලින් කියන්නම්

    ඉස්සලම කුක්කු පැටියාගේ සීයාගෙන් පටන් ගත්තම ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගත්තු CG125 බයික් එක 89ශ්‍රී අද කුක්කු පැටියා ගෙදර අලංකාරයට භාවිතා කරනවා. එකේ මෑතක් වෙනකම් එන්ගිමට අත තියලා නැත - අඩුම තරමින් ක්ලච් ප්ලේට් වත් දමා නැත! ක්ලච් කේබලය දෙවරක් සහ අක්සිලේටර කේබලය දෙවරක් මාරු කර ඇත (මිලදී ගත් දින සිට). 6v බැටරි 6ක් පමණ මාරු කර ඇත. හරියටම කිමි ලක්ෂයක් සහ විසි දහසක් දුවා ඇත. මෑතකදී කුක්කු පැටියා විසින් ඉස්පාර්ක් ප්ලගය මාරු කරන ලදී ජෙනුයින් 1900ක් විය. ප්‍රථම වරට එන්ගිම පලු කර කික් ඉස්ප්රින්ග් එක සහ ගෑස් කට් යොදන ලදී.

    දෙවනුව කුක්කුපැටියා ගේ පාසල් කාලයේ මිතුරෙකු ගේ පිය උරුමයෙන් ලද GN125 බයික් එකක් තිබුණි.
    දැනට අවුරුදු 10ක පමන වයසක් එයට ඇත. එන්ගිම ගැලවා නොමැත. කිමි ලක්ෂයක් පමණ දුවා ඇත. බ්රේක් පද්දතියේ සහ සුළු රෙපෙයාර් හැරුණු කොට විශාල ඒවා නොමැත.

    තෙවනුව යමහා FZ එකෙන් බැටකා කුක්කු පැටියා ගත් ජුන්ඩා හොලවාල AX1 අස්සයා. යකඩ යකෙක් මෙනි. එක දිගට කොලබ සිට බදුල්ල දක්වාත් එහි සිට කොලබ දක්වාත් ලගදිද ගමන් ගත්තෙමි. මා දැනට කිමි ව්සි දහසක් දුවා ඇත. ඉදිරිපස ටයරය චෙන් ස්පොකට් සහ ඉදිරිපස ඩිස්කය දමන ලදී. මාගේ අභිමතය පරිදි CDI එක 4පින් කොට de - restrik කරන ලදී.

    මාගේ ජිවිතයෙන් ඉන්දියන් යතුරු පැදි පිලිබඳ ඇත්තේ ආවර්ජනයට නොසුදුසු අතීතයකි එය යමහා fz ගන්නට කලින් නමැති ලිපි පෙළ කියෙව්වනම් හොඳින් අවබෝධ වේ.

    ජපන් යතුරු පැදි ගන්න තීරණය කිරීම ක්‍රමවත් ආයෝජනයකි!

    යතුරුපැදියේ වටිනාකම අඩුවන්නේ නැති තරම්ය. උදා රෝඩ් මාස්ටර් අදටත් ලක්ෂ 2-4ක් පමණ වේ.

    ලෙඩ දෙන්නේ නැති තරම්ය.

    අමතර කොටස් මිල වැඩි බැවින් - වට්ටන සෙල්ලම් දැමීමට සුදුසු නැත

    XLR XR AX1 DEGREE WR CRM වැනි යතුරු පැදි වලින් පොල්ගහේ විතරක් නොව කුඹුරේ හෝ තිසා වැවේ උවද යාහැක.

    දෙවරක් නොසිතා ඔබේ වටිනා මුදල් ක්‍රමවත් ජපන් යතුරු පැදියක් සදහා දෙවරක් නොසිතා යොමු කරන්න.

    මෙම ලිපිය තවත් යාවත්කාලින කිරීම හෙට දිනයේදී සිදු කරන්නම් රැදී සිටින්න
     
    Last edited:

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    PARTS TIKA NAN MACHAN PATTA... BREAK PADS 2 THAMBA(Cu) MACHAN.... TADI KUTTI 2K... 16000 KM TAMAI DUWALA TIYENNE
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දෙවරක් නොසිතා ඔබේ වටිනා මුදල් ක්‍රමවත් ජපන් යතුරු පැදියක් සදහා දෙවරක් නොසිතා යොමු කරන්න.

    aniwa bn.
    indian reddawal gnnawata wada japan kabalak unath watinawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    දෙවරක් නොසිතා ඔබේ වටිනා මුදල් ක්‍රමවත් ජපන් යතුරු පැදියක් සදහා දෙවරක් නොසිතා යොමු කරන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අමතර කොටස් මිල වැඩි බැවින් - වට්ටන සෙල්ලම් දැමීමට සුදුසු නැත !!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජපන් යතුරු පැදි ගන්න තීරණය කිරීම ක්‍රමවත් ආයෝජනයකි!

    ජපන් යතුරුපැදි වගේම තමා ජපන් වාහනත් ක්‍රමවත් ආයෝජනයකි!
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    XLR XR AX1 DEGREE WR CRM වැනි යතුරු පැදි වලින් පොල්ගහේ විතරක් නොව කුඹුරේ හෝ තිසා වැවේ උවද යාහැක.

    මෙන්න රත්තරං කතාව... :love: :love:
    හැබැයි ඉතින් මෙව්වා නම් වැට්ටත් ලොකු අවුලක් නෑ ඉතින්
    හැඩල් ලොක් කඩලා ගියේ නැත්තම්... :baffled:

    නුල නම් සුපිරියි මචෝ, 14+++

    kukkupatiya ගේ ax1 එක මම පැදලා තියෙනවා සුපිරියි ආ


    අර 1st ඒකේම පැද්දේ මේකද ?? :lol: :lol: