ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    KUKULANI MAGE HID EKATA KELA WELA KUKULANI...EKAI PARAI DANNA PULUWAN...OFF KARALA DADDI WADA NA....:baffled::baffled::baffled::baffled::baffled::(:(:(:(:(:(AI ORIGINAL LIGHT EKATA MARU WENNA KIYALA BALUWE...:baffled::baffled::baffled:

    ටෙරී පුටේ...

    පැහැදිලිව කියපන් මොකෝ වෙන්නෙ කියල.
    ඔන් කලාම ච්‍රීස් ගාල එලිය ඇවිල්ල නැතිවෙලා යනවද?:oo:

    නැත්නම් එක පාරක් ඔන් කලාම ඔන් වෙලා හිටිනවද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... :) ඊයේ රෑ පොලිස් ගත වෙලා එහෙම ආවේ (මගේ යාළුවෝ ටික නවගමුවේ පොලිසියේ :P ) ..... ඔන්න ලංකාවේ ලයිට් කණු...... මේකේ තියෙන්නේ නූලේ යකඩ කම්බිද කොහෙද..... :angry:

    24x0vur.jpg

    ලක්ෂයක්වත් ගෙවන්න වෙයි මගේ හිතේ මේකට....... කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ....... :angry:

    මේ අලි වගේ බස් හරෝන අස්සේ ලයිට් කණු හයි කරලා....... :frown:

    2n1c30h.jpg

    ඔතනම වැදිලා හදලා සුමාන දෙකක් නෑ...... :(

    rbf975.jpg

    :dull: :( :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත් ඉලව්වෙ මොන එහෙකටද බොල ලයිට් කණු ගලවන්න හදල තියෙන්නෙ...:baffled:

    දැන් විදුලිබල මණ්ඩලේටත් ගෙවන්න ඕනෙද?:oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපොයි මාමා ලයිට් කනු ගලවන්න ගිහින්ද :shocked:......මල මගුලයි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ එකා රිවස් කරලා ලයිට් කණුවට...... :dull:

    ඔව් විදුලිබල මණ්ඩලේට ගෙවන්න වෙනවා..... ඕක අර පත සයිස් කණුවක් නේ..... ඒ උනාට, තියෙන්නේ නූලේ යකඩ කම්බි ටිකක්....... සිමෙන්ති කොට්ට දෙකක් ගිහින් නෑ වගේ ඕකට..... ඒ උනාට ලක්ෂයක්වත් ගෙවන්න වෙයි..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ... ගලෝපු කණු..:dull:

    තඩ බඩියට ෆොටෝ එකක්වත් දාගන්න බෑ හරියට.:frown:

    dePGNuI.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ එකා රිවස් කරලා ලයිට් කණුවට...... :dull:

    ඔව් විදුලිබල මණ්ඩලේට ගෙවන්න වෙනවා..... ඕක අර පත සයිස් කණුවක් නේ..... ඒ උනාට, තියෙන්නේ නූලේ යකඩ කම්බි ටිකක්....... සිමෙන්ති කොට්ට දෙකක් ගිහින් නෑ වගේ ඕකට..... ඒ උනාට ලක්ෂයක්වත් ගෙවන්න වෙයි..... :dull:
    සිරාද:shocked:.......හ්ම්ම් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ එකා රිවස් කරලා ලයිට් කණුවට...... :dull:

    ඔව් විදුලිබල මණ්ඩලේට ගෙවන්න වෙනවා..... ඕක අර පත සයිස් කණුවක් නේ..... ඒ උනාට, තියෙන්නේ නූලේ යකඩ කම්බි ටිකක්....... සිමෙන්ති කොට්ට දෙකක් ගිහින් නෑ වගේ ඕකට..... ඒ උනාට ලක්ෂයක්වත් ගෙවන්න වෙයි..... :dull:

    මොන පයන්නක්ද?

    ඕක ලක්ෂයක් වෙන්න රත්තරං වලින් හදලද?:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: හිටුකෝ අද උදේට විදුලිබල මණ්ඩලෙන් ඈස්ටිමේට් එක ලැබෙයි. එතකොට කියන්නම්කෝ ගාන......
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අපේ එකා රිවස් කරලා ලයිට් කණුවට...... :dull:

    ඔව් විදුලිබල මණ්ඩලේට ගෙවන්න වෙනවා..... ඕක අර පත සයිස් කණුවක් නේ..... ඒ උනාට, තියෙන්නේ නූලේ යකඩ කම්බි ටිකක්....... සිමෙන්ති කොට්ට දෙකක් ගිහින් නෑ වගේ ඕකට..... ඒ උනාට ලක්ෂයක්වත් ගෙවන්න වෙයි..... :dull:

    Ekanam eththa bun, unge eka kanuwak kedunama kanu 10dana ganata charge karanawa ascharyane....:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕකේ බැටරිය ලග ෆියුස් එකක් තියෙනවා නේද.....?? ඒක මාරු කරපිය.... මටත් ඕක උනා...... :P

    eka koheda bun thiyenne??????
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරී පුටේ...

    පැහැදිලිව කියපන් මොකෝ වෙන්නෙ කියල.
    ඔන් කලාම ච්‍රීස් ගාල එලිය ඇවිල්ල නැතිවෙලා යනවද?:oo:

    නැත්නම් එක පාරක් ඔන් කලාම ඔන් වෙලා හිටිනවද?:rolleyes:

    na bun eka laga on kalata aulak na.....api kiyamuko dagenama awa kiyala 10km wage..ita passe off karala tika welawakin dammam chese chese gala saddayak enawa...light eka wada na....ai ithin pahu wenadata thama wada..:frown::frown::frown::frown::frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    තව පොඩ්ඩකින් අහයි බැටරිය කොහෙද කියලා...... :rofl: උඹ අපේ සරුංගලේට හපන්නේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: හිටුකෝ අද උදේට විදුලිබල මණ්ඩලෙන් ඈස්ටිමේට් එක ලැබෙයි. එතකොට කියන්නම්කෝ ගාන......

    කහපාට කලිසමක් ඇඳන් ගියොත් හොඳවෙයි.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na bun eka laga on kalata aulak na.....api kiyamuko dagenama awa kiyala 10km wage..ita passe off karala tika welawakin dammam chese chese gala saddayak enawa...light eka wada na....ai ithin pahu wenadata thama wada..:frown::frown::frown::frown::frown::frown::frown:

    එල එල ඕකෙ ලොකු අවුලක් නෑ ඔය බල්බ් එකේ අවුල තියෙන්නෙ බන්..

    මං ගාවත් ඔහොම බල්බ් එකක් තියනවා. ඔය බල්බ් එක සවුත්තු වෙලා හරි නැත්නම් බල්බ් එක හෝල්ඩරේට සෙට් කරල තියන කම්බි දෙකේ කන්ටැක්ට් සවුත්තු වෙලා හරි තියෙන්නෙ බන්...

    මුලින්ම ගලෝල බල්බ් එකට යන වයර් එකේ කන්ටැක්ට් සුඩ්ඩක් සුද්ද කරල දාපන්. ඕකෙන් වැඩේ හරියන්නේ නැතිවෙයි ගොඩක් වෙලාවට. හරි ගියොත් ගොඩ.

    නැත්නම් බල්බ් එක මාරු කරල දාපන්.

    බය නැත්නම් විතරක් බල්බ් එක ගලෝල අරන් වීදුරු ටියුබ් එක පරිස්සමින් ප්ලාස්ටික් හෝල්ඩරෙන් ගලෝල අරන් ඒකෙ පින් දෙක සුද්ද කරල පොඩි ක්ලිප් එකක් දාල හයිකරගන්න පුලුවන්. පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕනේ.

    කන්ටැක්ට් සුද්ද කරල බලපන් බල්බ් එකේ. ඒ කිව්වේ බල්බ් එකේ වයර් දෙක සුද්ද කරල බලපන්.:)

    ඔලුව අවුල් වෙන්නැත්නම් ඔය වෙන වැඩේ පැහැදිලි කරල කියන්නම්...:P
     
    Status
    Not open for further replies.