buying a Binocular sonnalu!

Status
Not open for further replies.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ආයෙ අහලා.....
    නියම කියවීමක් මචං..........

    චු කොල්ලොන්ට ඕවගේ අගයක් නැ බන් ..
    කෙමදාසගෙයි, යානි ගෙයි එක දවසේ concert දෙකක් තිබ්බනම් මම යන්නේ කේමදාස මාස්ටර් ගේ එකට. අවාසනාවට live අහන්න උනේ නැ නේ :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ අතින් මං පින් කොරල තියනව ආහ්.......
    මදර් ඔෆ් මයි ටයිම්, පිරිනිවන් මංගල්ලය සහ නිදන් කොල්ලය, මානස විල....
    ඇඩෙනව බං මතක් වෙද්දිත්...........
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eh mona nakiyoda :lol::lol::lol::lol:
    yannita agaurawa karannepa

    ආහ් ෆස්ට් ඉයර් ඉන්ජිනේරු කොල්ලා උඹලට ගූ බෙට්ටක් හරි කමක් නෑ පීරිසියක තියලා රටින් ගෙනත් දුන්නොතින් මේන් කියලා අරගෙන ගූ බෙට්ට ලෙව කාලා පැණිරසයි කියන ජාතික ඩයල්ස්නේ. ඒ මිනිස්සු නාකි උනේ අත්දැකීම් එක්ක.කේමදාස මාස්ටර් එක්කයි, අමරදේව මහත්මයා එක්කයි බලද්දි උඹ ඒ මිනිස්සුන්ගේ පඩයක් තරම් වත් වටින්නේ නෑ සොන්නයා.සංගීතේ ගැන දන්නේ නැත්නම් පෙරදිග සංගීතයේ ලංකාවේ දෙවිවරු වගේ අදහන මිනිස්සුන්ට අගෞරව නොකර හිටපන්. :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane malliye ube wayasa kiyada kipanko issellama??? man hithanne uba podi iskole yana ekek wenna ona.... eka nisa ubata kemadasa master / amaradeva master gana kiyala wadak nahe.. ubata wada mama loku fan kenek yaani ge.. eth ape rate jaathika sampath walata agaurawa karanna epa... :no:

    welawak thibunith net eke hoyala balapan kemadasa master ge opera ekak.. ubata therei wenasa.. :lol:

    මූ ඉස්කෝලේ යන එකෙක්නම් නෙමෙයි.අර අමාරු මහලොකු ඒලෙවල්ද මොකක්ද කියන විභාගේ පාස් වෙලා මොර‍ටුවේ ඉන්ජිනේරු පීඨයේ පළවෙනි අවුරුද්දේ ඉන්න එකෙක්.මූ හිතන් ඉන්නේ නම් ඌ විතරයි ඒ විභාගේ පාස් උනේ කියලා.එහෙම ඔලුව ඉදිමිච්ච එකෙක්.ඔලුව වැඩි කමට ඌට රසවින්දනය කියන එකක් නෑ බං.:lol::lol:

    haa umba kiyana eka attha machan,mata yannige world without borders balanna chance eka set una,eth eka cancel una anthimata,mata nam kemadasa master amaradeva master la kiyanne patta talent aya ban,mata eka chance ekak hambawuna kemadasa masterge show ehekata yanna,supiri,ape unta loku pita un ne ban,amaradeva master la wage aya nohitinna lankawe sanigeetya mita godak wenas weyi,eka me aten potthen apu kiri kaju kollanta therenne na ban :(

    ඔච්චර පොර ටෝක් දිදී ඉන්නෙ, උබ එහෙනම් 17500 ටිකට් එකක් අරන් පලයන්කො. මොකටද බයිනොකියුලර් හොයන්නෙ? :lol:

    i am not telling Yanni is a Talentless artist, he is a good Composer,pianist and music producer and good entertainer but what i wanted to say is Never Compair Yanni with Khemadasa Master (personally i am not a good fan of Amaradewa b'cos i don't like some of his voice modulations or may be i am too noob to his voice)

    just listen to Agni Opera/ Pirinivan Mangallaya and
    watch theese movies > Hansa Wilak / Yuganthaya / Siri Medura / Agnidahaya
    if you still have that comment for him stop listening to Music .

    මමත් මේ කියන්න කට ගත්ත විතරයි මේ ගල් ඉබ්බට..........

    අනේ මේහ්.....
    උඹේ සිගිති මොලේ සයිස් එක මෙතන පෙන්නන්න එපා බං කොකෝ........
    කේමදාස කියන්නේ ලෝක මට්ටමේ සංගීතඥයෙක්.....
    උඹලට අගෙය දැනෙන්නේ නැත්තං කෙකර නොගා හිටු........:frown:

    කොකා ඇදගෙන නාගෙන. :lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yaani eke lankawe kollekuth innawa neda?

    Hussain Jiffry

    hussain_jiffry_myspace288h.jpg
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඒ අතින් මං පින් කොරල තියනව ආහ්.......
    මදර් ඔෆ් මයි ටයිම්, පිරිනිවන් මංගල්ලය සහ නිදන් කොල්ලය, මානස විල....
    ඇඩෙනව බං මතක් වෙද්දිත්...........

    :shocked: මැරියන් තෝ ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ane malliye ube wayasa kiyada kipanko issellama??? man hithanne uba podi iskole yana ekek wenna ona.... eka nisa ubata kemadasa master / amaradeva master gana kiyala wadak nahe.. ubata wada mama loku fan kenek yaani ge.. eth ape rate jaathika sampath walata agaurawa karanna epa... :no:

    welawak thibunith net eke hoyala balapan kemadasa master ge opera ekak.. ubata therei wenasa.. :lol:

    haa umba kiyana eka attha machan,mata yannige world without borders balanna chance eka set una,eth eka cancel una anthimata,mata nam kemadasa master amaradeva master la kiyanne patta talent aya ban,mata eka chance ekak hambawuna kemadasa masterge show ehekata yanna,supiri,ape unta loku pita un ne ban,amaradeva master la wage aya nohitinna lankawe sanigeetya mita godak wenas weyi,eka me aten potthen apu kiri kaju kollanta therenne na ban :(

    i am not telling Yanni is a Talentless artist, he is a good Composer,pianist and music producer and good entertainer but what i wanted to say is Never Compair Yanni with Khemadasa Master (personally i am not a good fan of Amaradewa b'cos i don't like some of his voice modulations or may be i am too noob to his voice)

    just listen to Agni Opera/ Pirinivan Mangallaya and
    watch theese movies > Hansa Wilak / Yuganthaya / Siri Medura / Agnidahaya
    if you still have that comment for him stop listening to Music .

    මමත් මේ කියන්න කට ගත්ත විතරයි මේ ගල් ඉබ්බට..........

    අනේ මේහ්.....
    උඹේ සිගිති මොලේ සයිස් එක මෙතන පෙන්නන්න එපා බං කොකෝ........
    කේමදාස කියන්නේ ලෝක මට්ටමේ සංගීතඥයෙක්.....
    උඹලට අගෙය දැනෙන්නේ නැත්තං කෙකර නොගා හිටු........:frown:

    Really,

    you r nothing, but stupid

    umbata sinhala bashawa thiyena gaburathyawa/matasilutu bawa danaganna onnanam kiyapiya Mahagamasekaragae "Prabuddha"

    mama meh kemadasa master ge ewa wadiya ahala ne ban. katahadin kiyana ewath ekka thiyana ekak withara ahala athi. ewanam alluwe ne :no:
    amaradewa, kemadasa sindu hodai kiyala thibba nisai kiwwe. mata pandith amaradewa ge sindunam (lankawe anik aluth tattayinta wada way better) unata yanni/mortzart/beethoven tharamata ne :no: mokda mata voice ekka ena sindu rasawidinna echchara hakiyawak ne western classical ewa tharam.
    mama classical kiyala ahanne piano violin ewata witharai anika:oo::oo:

    ane mama kemadasa masterta agaurawa kale na ban. ek eke katha karana puruddata ehema kiwwe. waradiyi nam samawenna :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ආහ් ෆස්ට් ඉයර් ඉන්ජිනේරු කොල්ලා උඹලට ගූ බෙට්ටක් හරි කමක් නෑ පීරිසියක තියලා රටින් ගෙනත් දුන්නොතින් මේන් කියලා අරගෙන ගූ බෙට්ට ලෙව කාලා පැණිරසයි කියන ජාතික ඩයල්ස්නේ. ඒ මිනිස්සු නාකි උනේ අත්දැකීම් එක්ක.කේමදාස මාස්ටර් එක්කයි, අමරදේව මහත්මයා එක්කයි බලද්දි උඹ ඒ මිනිස්සුන්ගේ පඩයක් තරම් වත් වටින්නේ නෑ සොන්නයා.සංගීතේ ගැන දන්නේ නැත්නම් පෙරදිග සංගීතයේ ලංකාවේ දෙවිවරු වගේ අදහන මිනිස්සුන්ට අගෞරව නොකර හිටපන්. :angry::angry::angry:

    ne higana ponnayo paw nodi palayan thoth ekka mage kathawak na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama meh kemadasa master ge ewa wadiya ahala ne ban. katahadin kiyana ewath ekka thiyana ekak withara ahala athi. ewanam alluwe ne :no:
    amaradewa, kemadasa sindu hodai kiyala thibba nisai kiwwe. mata pandith amaradewa ge sindunam (lankawe anik aluth tattayinta wada way better) unata yanni/mortzart/beethoven tharamata ne :no: mokda mata voice ekka ena sindu rasawidinna echchara hakiyawak ne western classical ewa tharam.
    mama classical kiyala ahanne piano violin ewata witharai anika:oo::oo:

    ane mama kemadasa masterta agaurawa kale na ban. ek eke katha karana puruddata ehema kiwwe. waradiyi nam samawenna :yes:
    ඉතිං තෝ අහල නැත්තං කේමදාස, අමරදේව කොහොම ද බං කම්පෙයාර් කරන්නේ.......
    මමත් අමරදේව සර් දැන් කියන හෙම්බිරිස්සා වොයිස් එකට නම් කැමති නෑ තමා...එකයි මම සසල හද විල් තෙරට වුනත් උන්නැහේ ගේ ගීත වල මුල් පටිගත කිරීම් දාන්නේ....අන්න ඒවයි ගායනා.....සංගීතය.......

    @ස්මොතර්
    උඹ සංගීතය විදින එකෙක් නිසා මං ගාව තියන අමරදේව සර් ගේ මුල් පටිගත කිරීම් ටික දෙන්නම්. වෙලාවක මේ පැත්තේ වරෙං. උඹලගේ මෙඩිකල් රෙපා මං ගැන හොදට දන්නවා. ඌ ගෙන අහපං විස්තර ඌ කියයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අමරදේව මහත්මයා ,කේමදාස මහත්මයාගේ වගේ සිංදු ෆිල් වෙන්න ටිකක් කල් යනවා බන් .ඔය ට්‍රෙන්ඩ් එකට යනවා වගේ නෙමෙයි එවා ඡිවිතේ ටිකක් අත්දැකිම් ඇවිල්ලා සීරා ලවක් එහෙම කරාට පස්සේ තමයි ඔව විදින්න පුලුවන් නැත්තම් බෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol: උපරිම වේදනාවෙන් සොන්නයා.මොකෝ ෆොන්ට් සයිස් එක ලොකු මගේ ඇස් පේනවා ලොල්ලෝ.පොඩියට දාපන්.:rofl::rofl:

    pff-face.png

    koi weleth ponnayage wade thamanta campus yaganna bari wechcha eka mathak kara kara pupurana eka.
    ara slesh kiyana pons ekka rayak nidaganin. wedanawa uparima ewi:lol::lol:

    uuda danneth na mu.:shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    koi weleth ponnayage wade thamanta campus yaganna bari wechcha eka mathak kara kara pupurana eka.
    ara slesh kiyana pons ekka rayak nidaganin. wedanawa uparima ewi:lol::lol:

    uuda danneth na mu.:shocked::shocked:

    ආහ් පොඩියට දාලා.ඔව් මම ගමේ අනාතයා.කැම්පස් එකක් ඇහැට දැක්කේ නැති එකා.කැම්පස් යන්න ඕනේද සොන්නයෝ මිනිහෙක් වෙන්නේ.කලින් ආත්මේ පිනකට ටිකක් ඉගෙනගන්න පුලුවන් උන පලියට අනික් උන්ට ගරහන්නේ නැතිව හිටපන්.‍තෝ හිතුවද ඒලෙවල් පාස් වෙලා මොරා ගිය පලියට ‍තෝ මහ ලොකු පොර කියලා ගස් කබ්බා.තොගේ මොලේ තියෙන්නේ පුකේද කොහෙද ඒකනේ අහපු නැති මනුස්සයෙක්ගේ සංගීතෙකට ගරහලා යානිව ලොකු කරගත්තේ.තොපිට තමයි Yaani, Kenny G ලව ලොකු වෙන්නේ තමුන්ගේ රටේ තියෙන දේවලට වඩා.ස්ලේශ් කියන්නේ මොකාද දන්නේ නෑ.උඹනම් ඔලුව ඉදිමිච්ච පොරක් කියලා හිතන් ඉන්න පිම්පියෙක් කියලනම් දන්නවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරදේව මහත්මයා ,කේමදාස මහත්මයාගේ වගේ සිංදු ෆිල් වෙන්න ටිකක් කල් යනවා බන් .ඔය ට්‍රෙන්ඩ් එකට යනවා වගේ නෙමෙයි එවා ඡිවිතේ ටිකක් අත්දැකිම් ඇවිල්ලා සීරා ලවක් එහෙම කරාට පස්සේ තමයි ඔව විදින්න පුලුවන් නැත්තම් බෑ
    අද නම් වහී පුටේ..........:baffled::baffled::baffled::rofl:
    උඹ මේ කිරියෙ ගන්න දෙයක් කිව්වම ද කොහෙ ද මේ නම්.......:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් පොඩියට දාලා.ඔව් මම ගමේ අනාතයා.කැම්පස් එකක් ඇහැට දැක්කේ නැති එකා.කැම්පස් යන්න ඕනේද සොන්නයෝ මිනිහෙක් වෙන්නේ.කලින් ආත්මේ පිනකට ටිකක් ඉගෙනගන්න පුලුවන් උන පලියට අනික් උන්ට ගරහන්නේ නැතිව හිටපන්.‍තෝ හිතුවද ඒලෙවල් පාස් වෙලා මොරා ගිය පලියට ‍තෝ මහ ලොකු පොර කියලා ගස් කබ්බා.තොගේ මොලේ තියෙන්නේ පුකේද කොහෙද ඒකනේ අහපු නැති මනුස්සයෙක්ගේ සංගීතෙකට ගරහලා යානිව ලොකු කරගත්තේ.තොපිට තමයි Yaani, Kenny G ලව ලොකු වෙන්නේ තමුන්ගේ රටේ තියෙන දේවලට වඩා.ස්ලේශ් කියන්නේ මොකාද දන්නේ නෑ.උඹනම් ඔලුව ඉදිමිච්ච පොරක් කියලා හිතන් ඉන්න පිම්පියෙක් කියලනම් දන්නවා.
    කොක මල්ලිි දන්නෙ නෑ උඹ කවුද මොනවද කරන්නෙ කියලා.....
    දන්නව නම් ඌ සාරියක් හොයනවා..........:rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොක මල්ලිි දන්නෙ නෑ උඹ කවුද මොනවද කරන්නෙ කියලා.....
    දන්නව නම් ඌ සාරියක් හොයනවා..........:rofl::rofl::rofl:

    :lol::lol::rofl: ඔන්න ඔහේ ඕනේ මගුලක් කියාගන්න කියහන් කිඹුල් අයියේ.මූ හිතන් ඉන්නේ ඉන්ජිනේරින්ග් ගියා කියලා මූ හෙන පොර කියලා.යුරා කිව්වෙත් නැත්නම් කොහොමෙයි මං ගැන දන්නේ? :oo::oo:
     
    Status
    Not open for further replies.