buying a Binocular sonnalu!

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොක මල්ලිි දන්නෙ නෑ උඹ කවුද මොනවද කරන්නෙ කියලා.....
    දන්නව නම් ඌ සාරියක් හොයනවා..........:rofl::rofl::rofl:
    කොකා හිතන්නේ උ තරම් එකෙක් නැහැ කියලා :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::rofl: ඔන්න ඔහේ ඕනේ මගුලක් කියාගන්න කියහන් කිඹුල් අයියේ.මූ හිතන් ඉන්නේ ඉන්ජිනේරින්ග් ගියා කියලා මූ හෙන පොර කියලා.යුරා කිව්වෙත් නැත්නම් කොහොමෙයි මං ගැන දන්නේ? :oo::oo:
    ඒක තමා මම උඹෙන් ඇහුවෙ ඌ මං ගැන මොනවත් කිව්වෙ නැද්ද කියලා....
    ඌ කිව්ව නං මං ගැන අඹ ඖක මගෙන අහන්නෙ නෑ...:dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    owa balanna yanne natuwa menna muge music ahapan:rolleyes:

    senehasakakandulu.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක තමා මම උඹෙන් ඇහුවෙ ඌ මං ගැන මොනවත් කිව්වෙ නැද්ද කියලා....
    ඌ කිව්ව නං මං ගැන අඹ ඖක මගෙන අහන්නෙ නෑ...:dull:

    හිටින් දැන්ම කෝල් එකක් දීලා බලන්න ඕනේ. :rolleyes::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැන්කොකා තමා :lol: ලපටි පොන්නයෙක් ඔකා
    තව ට්කකින් රිමුව් වෙයි ඔන්

    මූද හැන්කොක්? අර ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් මුගේ ෆොටෝ එකක් කව්ද දාලා තිබ්බා ගාලු කො‍ටුවෙ ඉන්න එකක්.මන් හිතුවේ අනූජ කියලා. :rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මූද හැන්කොක්? අර ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් මුගේ ෆොටෝ එකක් කව්ද දාලා තිබ්බා ගාලු කො‍ටුවෙ ඉන්න එකක්.මන් හිතුවේ අනූජ කියලා. :rofl::rofl:
    ඔකගෙ පොටොස් ඔනෙද ? ඔනිනම් පිම් කරන්නම් :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    හැන්කොකා තමා :lol: ලපටි පොන්නයෙක් ඔකා
    තව ට්කකින් රිමුව් වෙයි ඔන්

    :rofl::rofl::rofl:
    කොකා මල්ලි........:baffled:්‍
    අර සබනට හැදුව වගේ..........
    සංදුක්කාරේ...සංදුක්කාරේ.....:rofl::rofl:

    :lol::lol:maru dance eka ban..elata hadala tiyenawa..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    @කොකා
    පොන්නයො යන්නි නෙමේ සල්ලි දිලා තොගේ මුන හදාගනින් දැක්කම සංසාරේ එපා වෙනවා :lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    koi weleth ponnayage wade thamanta campus yaganna bari wechcha eka mathak kara kara pupurana eka.
    ara slesh kiyana pons ekka rayak nidaganin. wedanawa uparima ewi:lol::lol:

    uuda danneth na mu.:shocked::shocked:

    mama dannawa kawda kiyala :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තෝ කට පියන් හි‍ටු :frown::angry::angry:.මන් කල්පනා කලේ කිඹුලා කොහොමද මාව දන්නේ කියලා.

    ඇයි මේ ළඟදි ටීවී එකෙත් ගියෙත් උඹේ අර කුඩු බිස්නස් එක ගැන, පාහරයා :frown:

    btw හැංකොකා කෝටිපතියා, උගෙන් ගානක් අරන් උඹව හෙළිකරන්න ඕන
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අතේ සතේ නැති උනාට මොකද අපේ උනුත් සුද්දෙක් එනව කිව්වොත් ඇඳන් ඉන්න සරම විකුනල හරි ඌව බලන්න යයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි මේ ළඟදි ටීවී එකෙත් ගියෙත් උඹේ අර කුඩු බිස්නස් එක ගැන, පාහරයා :frown:

    btw හැංකොකා කෝටිපතියා, උගෙන් ගානක් අරන් උඹව හෙළිකරන්න ඕන

    ‍තෝ ඉතින් මාව කෑවේ කලියෙන්නේ.අර වලි ගියේ මේකේ මා එක්ක එක්කෙනෙක්. :(:(
     
    Status
    Not open for further replies.