buying a Binocular sonnalu!

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    jysUMYL.gif
    :lol::lol::lol::lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ‍තෝ ඉතින් මාව කෑවේ කලියෙන්නේ.අර වලි ගියේ මේකේ මා එක්ක එක්කෙනෙක්. :(:(

    ළින්දේ පැනපන් , කොකාගේ ඩාන්ස් එක නම් පට්ට ඕයි :lol:
     
    ආහ් පොඩියට දාලා.ඔව් මම ගමේ අනාතයා.කැම්පස් එකක් ඇහැට දැක්කේ නැති එකා.කැම්පස් යන්න ඕනේද සොන්නයෝ මිනිහෙක් වෙන්නේ.කලින් ආත්මේ පිනකට ටිකක් ඉගෙනගන්න පුලුවන් උන පලියට අනික් උන්ට ගරහන්නේ නැතිව හිටපන්.‍තෝ හිතුවද ඒලෙවල් පාස් වෙලා මොරා ගිය පලියට ‍තෝ මහ ලොකු පොර කියලා ගස් කබ්බා.තොගේ මොලේ තියෙන්නේ පුකේද කොහෙද ඒකනේ අහපු නැති මනුස්සයෙක්ගේ සංගීතෙකට ගරහලා යානිව ලොකු කරගත්තේ.තොපිට තමයි Yaani, Kenny G ලව ලොකු වෙන්නේ තමුන්ගේ රටේ තියෙන දේවලට වඩා.ස්ලේශ් කියන්නේ මොකාද දන්නේ නෑ.උඹනම් ඔලුව ඉදිමිච්ච පොරක් කියලා හිතන් ඉන්න පිම්පියෙක් කියලනම් දන්නවා.
    මූ NDT බයියෙක්, ඩිග්‍රියක් ගන්න ලකුණු මදි වෙලා ඩිප්ලෝමා කරන අනාත හිකනලෙක්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සු පුසා;16393388 said:
    මූ NDT බයියෙක්, ඩිග්‍රියක් ගන්න ලකුණු මදි වෙලා ඩිප්ලෝමා කරන අනාත හිකනලෙක්

    මූ ඉංජිනේරින්ග් නෙමෙයිද.හෑ මට ඇතුලේ එකෙක් කිව්වේ සඳ@#$ අබේ@#$$ කොලුවා ඉන්ජිනේරින්ග් කියලනේ. :shocked::shocked:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පිස්සු පුසා;16393388 said:
    මූ NDT බයියෙක්, ඩිග්‍රියක් ගන්න ලකුණු මදි වෙලා ඩිප්ලෝමා කරන අනාත හිකනලෙක්
    ඕක සාමන්‍යයි බන් නැති එකාට ඕනෙ ජුන්ඩක් උනත් තියෙන්නෙ ඒක ලොකු කරල පෙන්නන්න. අර කතාවක් තියෙන්නෙ වී කරල පැහුනාම බිමට බර වෙනව කියල ඒ වගේම තියෙන මිනිස්සු කියව කියව යන්නෙ නෑ වැඩ වලින් ඒක පෙන්නවා. රැව්ල වත් වැවිල නැති චූ කොල්ලො හිතන් ඉන්නේ කැම්පස් ගියෙ නැත්තන් ඌ පොරක් නෙවෙයි කියල සැබෑ ලෝකෙට ගියාම තමයි ඇත්ත තේරුන් යන්නෙ. ලොකු කම ඔලුවෙ තියන් ගිහින් වැඩ කරන්නෙත් ගමේ ඉඳන් රුපියල් 100ක් අතේ තියන් කොලඹ ඇවිත් කෝටිපතියො වෙච්ච ඕලෙවල් වත් පාස් නැති මිනිස්සු ගාව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    යකෝ මෙ දවස් වල අපිට අහරේ ජිනීවා වල ඩෙවිඩ් කැමරනුයි නවනිතන් පිල්ලෙයි උඩ දාගෙන කෙළිනවා .තොපි මෙහෙ ග්‍රිසියෙන් ආපු සරිගමයෙක් බලන්න බයිනකියුලර් හොයනවා .අනේ අම්මපා තොපි වගේ හැත්තක් .මෙකේ අවුල යානිගෙ නෙමේ .මොකද යානි ටැලන්ටඩ් පොර .මේකේ වැරැද්ද අපේ රටේ වෙන්න පොෂ් බයියන්ගේ ආකල්ප වල .හැබැයි පුතේ ඔය මොන පොෂ් කෑලි දැම්මත් අපිව සුද්දා ගනන් ගන්නේ නැහැ තඹේකට .ඒක නිසා උඹලා ඔය වැඩ කෑලි ලංකාවෙ ඉන්න මෝඩ බයියලටම දාපන් .හැබැයි දන්න එවුන් ඔයවගේ ගොන් ඇඩ් වලට කොහෙන් හිනා වෙනවද දන්නේ නැහැ ඕං
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපිට කොහින්ද පුසෝ මාළු :dull:
    අපි වෙනුවෙන් උබ විඩියෝ කර ගෙන ඇන්න වර :rolleyes:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    koi weleth ponnayage wade thamanta campus yaganna bari wechcha eka mathak kara kara pupurana eka.
    ara slesh kiyana pons ekka rayak nidaganin. wedanawa uparima ewi:lol::lol:

    uuda danneth na mu.:shocked::shocked:

    kauda hutto pons???? :frown: thoth ekka hoda wenna awama ennema narakata.. :growl: balla tho hinda man nasthara wenna gedarin ahagaththa eeta passe ona pukak kiyala hoda wenna awa dan aai loku talks :angry:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    mama meh kemadasa master ge ewa wadiya ahala ne ban. katahadin kiyana ewath ekka thiyana ekak withara ahala athi. ewanam alluwe ne :no:
    amaradewa, kemadasa sindu hodai kiyala thibba nisai kiwwe. mata pandith amaradewa ge sindunam (lankawe anik aluth tattayinta wada way better) unata yanni/mortzart/beethoven tharamata ne :no: mokda mata voice ekka ena sindu rasawidinna echchara hakiyawak ne western classical ewa tharam.
    mama classical kiyala ahanne piano violin ewata witharai anika:oo::oo:

    ane mama kemadasa masterta agaurawa kale na ban. ek eke katha karana puruddata ehema kiwwe. waradiyi nam samawenna :yes:


    ne higana ponnayo paw nodi palayan thoth ekka mage kathawak na.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: lol oooi "ane mama" kiyala wnada watila.. :lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පිස්සු පුසා;16393388 said:
    මූ NDT බයියෙක්, ඩිග්‍රියක් ගන්න ලකුණු මදි වෙලා ඩිප්ලෝමා කරන අනාත හිකනලෙක්

    මූ ඉංජිනේරින්ග් නෙමෙයිද.හෑ මට ඇතුලේ එකෙක් කිව්වේ සඳ@#$ අබේ@#$$ කොලුවා ඉන්ජිනේරින්ග් කියලනේ. :shocked::shocked:

    පිස්සු පුසා;16393392 said:
    මටනම් ශුවර් නෑ:no::no:

    ආයේ අහලා බලවන්න ඕනේ හරියටම. :oo::oo:


    අපහාස කරන්න එපා යකෝ:angry::P, පැත්තක ඉන්න අපිද පලි, මූ B.Sc, මම දන්නවනෙ හොදට​, මම NDT :baffled::rofl:

     
    Last edited:
    Status
    Not open for further replies.