ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... :D

    2mi2fkg.jpg

    :rofl: :P

    තෝ වගේ ගොනෙක් යකෝ මූඩ මූසලයෙක්!:angry::angry::angry::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: පොඩි එකා උඹ බෝතලේ දැකලා වෙරි වෙලාද කොහෙද......?? :lol:

    හිටු හිටු මං පොල්ලක් අරගෙනම එන්නම් ඊලඟ දවසේ...:angry:

    නැන්දටත් දොරපොල්ලක් වත් ලෑස්ති කරගෙන ඉන්න කිව්ව නම් හරි.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ~BREAKING NEWS~

    යුරාජ් පතයා ඊයෙ රෑ බ්ලැක් ලේබල් ගහලා මාළමේ හන්දියේ කාණුවක වැටී සිහින දකිමින් නිදා වැටී ඇති අතර අද දින පාන්දර සුන්ඛයෙකු විසින් මුඛයට මූත්‍රා කිරිමෙන් පසු අවදි වී නිවෙස බලා යාමේදී ගෙදර උන්දෑගෙන් ලැබුනු දොරපොලු පාර හමුවේ පස්චාත් භාගය පැලී රෝහල් ගතකර ඇත.
    සුවදුක් බැලීමට යාමට කැමති උදවිය ගෙවල් වලටම වී තමන්ගේ වැඩක් බලාගෙන සිටීම වඩා සුදුසුවේ.
    :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :rolleyes:
    දුකට වෙන්නැති බොන්නැති නේ... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා....... බෝතලේ කඩන්නේ අද..... තරි මාමාගේ බර්ත්ඩේ එක දවසේ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගුලක් කතා කරනවා....... බෝතලේ කඩන්නේ අද..... තරි මාමාගේ බර්ත්ඩේ එක දවසේ...... :D

    එහෙනම් ඕක හෙට උදේටත් දාන්නම්.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :frown: පොඩි එකෝ....... එන වෙලාවක, රිවට් ගහන ජිල්මාට් එක ගෙනත් දෙන්නෝ.... හදිසියක් නෑ.... ඒත් දැන් මේ සුමානේ ඉදන් වැඩ පටන් ගන්න වෙනවා...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකෝ....... එන වෙලාවක, රිවට් ගහන ජිල්මාට් එක ගෙනත් දෙන්නෝ.... හදිසියක් නෑ.... ඒත් දැන් මේ සුමානේ ඉදන් වැඩ පටන් ගන්න වෙනවා...... :D

    වෙනවා නෙමේ පටන් ගන්නවා...:frown:

    අලි පැටව් දෙන්නගෙ ඇඟවත් බස්සගන්න බැරියෑ...:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: පොඩි එකෝ....... එන වෙලාවක, රිවට් ගහන ජිල්මාට් එක ගෙනත් දෙන්නෝ.... හදිසියක් නෑ.... ඒත් දැන් මේ සුමානේ ඉදන් වැඩ පටන් ගන්න වෙනවා...... :D

    රිකට පුවට් ගහන්නද ? :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ බයික් එක අදුරනවද බලපල්ල .......ඊයේ පැද්දා :yes:....පොරත් හදල ගන්න ගෙනල්ල තියෙන්නෙ ....උබලට ඉතින් මේකක් පදින්න ආත්මෙ මාරු කරගන්න වෙනව :( ඒකනෙ ඔය XR වලින් ස්කූටර් පන්නන්නෙ :lol::(....පදින්න ඕන්නැ පුලුවන්නම් මොඩ්ල් එක කියපල්ල :dull:

    k0pj.jpg

    gqqr.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ බයික් එක අදුරනවද බලපල්ල .......ඊයේ පැද්දා :yes:....පොරත් හදල ගන්න ගෙනල්ල තියෙන්නෙ ....උබලට ඉතින් මේකක් පදින්න ආත්මෙ මාරු කරගන්න වෙනව :( ඒකනෙ ඔය XR වලින් ස්කූටර් පන්නන්නෙ :lol::(....පදින්න ඕන්නැ පුලුවන්නම් මොඩ්ල් එක කියපල්ල :dull:

    crf ද ??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    මේ බයික් එක අදුරනවද බලපල්ල .......ඊයේ පැද්දා :yes:....පොරත් හදල ගන්න ගෙනල්ල තියෙන්නෙ ....උබලට ඉතින් මේකක් පදින්න ආත්මෙ මාරු කරගන්න වෙනව :( ඒකනෙ ඔය XR වලින් ස්කූටර් පන්නන්නෙ :lol::(....පදින්න ඕන්නැ පුලුවන්නම් මොඩ්ල් එක කියපල්ල :dull:

    k0pj.jpg

    කෑලි හැලුන පරන NOMINATOR 650 එකක්නෙ මේක.:rolleyes::rolleyes: මේකේ තටු ගලවලා තියෙන්නෙ. චැසියයි එන්ගිමයි බලල තමා කිව්වෙ
    :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    crf ද ??
    නෑ මචෝ .....ටිකක් මොඩිෆයි කරපු එකක් උනාට එන්ජින් එකට අතක් තියල නෑ .... සෝ වැඩ්ඩො ඉන්නවනම් කියමු බලන්න :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    කෑලි හැලුන පරන NOMINATOR 650 එකක්නෙ මේක.:rolleyes::rolleyes: මේකේ තටු ගලවලා තියෙන්නෙ. චැසියයි එන්ගිමයි බලල තමා කිව්වෙ
    :P
    ආහ් ඉස්ගෙඩි මල්ලි ලගටම ඇවිල්ල:shocked: ඒත් අකුරක පොඩි අවුලක් තියෙනව :dull:
     
    Status
    Not open for further replies.