Travel agency

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
Travel agency එකක් මුලින්ම පටන් ගන්න කෙනෙක්
කල යුතු දේවල් මොනවාද මචන්ලා. :dull:

මට මුල මැද අග කියල දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවද මේකේ.
 
toga boy

Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    machan uba nikan amaruwa watan epa mokada travel agency hamathanama thiyanawa
    anika mama wadakaranna ekaka nisa experience ekak kiyanna wena mokak hari patan ganin ma lankawa inna agency karayo horu un polu thiyanawa eka nisa karanna kalin thawa parak hithapan good luck :D
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ air tickets ව්කුනන්න අදහස් කරගෙන ඉන්නවද. එහෙනම් උබට Amadeus or Galileo තියෙන්න ඕන availability එක බලා ගන්න. තවද උබ deposit එකක් තියන්න වෙනවා . deposit ගානනම් මට මතක නැහැ. එහෙම තැන්පත් මුදලක් තියන්න ශක්තියක් නොමැතිනම් sub ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්.

    උබ inbound ද නැත්නම් outbound ද කරන්න යන්නේ.

    inbound