uba patan gannada yanne?
business 1k karanawanam oita wada hoda nedda danna deyak karanawa

ඉගෙන ගෙන කරන්න තමයි හිතන් ඉන්නේ මචන්
thread hijacked![]()
Travel Agents ල පොඩ්ඩක් එන්න > http://www.elakiri.com/forum/showthread.php?t=1603648![]()



ahenam auruddak withara lankawe loku travel agent kenek laga weda karapan
ahema nethuwa business aka alla ganna aamarui



මොකුත්ම දන්නැති මාව කවුද බන් වැඩට ගන්නේ...
![]()

උබ air tickets ව්කුනන්න අදහස් කරගෙන ඉන්නවද. එහෙනම් උබට Amadeus or Galileo තියෙන්න ඕන availability එක බලා ගන්න. තවද උබ deposit එකක් තියන්න වෙනවා . deposit ගානනම් මට මතක නැහැ. එහෙම තැන්පත් මුදලක් තියන්න ශක්තියක් නොමැතිනම් sub ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්.
උබ inbound ද නැත්නම් outbound ද කරන්න යන්නේ.