Tanki Online.. Best Online game

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම අද දෙන්න යන්නේ සුපිරිම ඔන්ලයින් ගේම් එකක්. මේකේ තියෙන්නේ තමන් කැමති විදියට යුද්ද ටැංකියක් හදාගෙන සර්වර් වලට සෙට් වෙලා යුද්ද කරන්න. හමුදාවේ විදියට උසස්වීම් අරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ.. වැඩි කතා ඕනේ නෑ ගේමට බහිමු. ජය වේවා

    rsz_ranks_en.jpg

    rsz_27.jpg

    rsz_scr3-71sv.jpg

    මෙන්න ලින්ක් එක

    http://tankionline.com#friend=519075c45
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මාත් කාලයක් ඕක ගැහුවා. කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වුනා. මාර කට්ටක් කාලා නවත්තගත්තේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාත් කාලයක් ඕක ගැහුවා. කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වුනා. මාර කට්ටක් කාලා නවත්තගත්තේ

    ow machan supiri.. ube rank eka mokakda?
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    mama lieutenant colonel ta tikai adu :P
    dannam wadeye gahanne na. habai hamadaama log wela supplement ekathukaranawa danata hama ekakinma 1000+ thiyanwa :P
    sathiyakata dekakata sarayak gihin supplement okkoma daagena wanasala enawa. :P
    man okkoma guns hadanawa :) . cristal ekathukaran indala offer daapugaman gannawa 50% wageee aduwata.
    ude 6 - 7 ta wage server 1 ekata (http://tankionline.com/battle-en1.html) log wenakota godak welaawata labenne cristal 2150 k lool
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mama lieutenant colonel ta tikai adu :P
    dannam wadeye gahanne na. habai hamadaama log wela supplement ekathukaranawa danata hama ekakinma 1000+ thiyanwa :P
    sathiyakata dekakata sarayak gihin supplement okkoma daagena wanasala enawa. :P
    man okkoma guns hadanawa :) . cristal ekathukaran indala offer daapugaman gannawa 50% wageee aduwata.
    ude 6 - 7 ta wage server 1 ekata (http://tankionline.com/battle-en1.html) log wenakota godak welaawata labenne cristal 2150 k lool

    ah elane machan man warrant officer 2.. crystal thama hoyaganna one ban...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    තෝ මාව කෑව යකෝ ..
    අද ඉතින් office එකේ වැඩක් කරන්න වෙන්නේ නැ .
    මැරියන් තෝ