galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    puta oyata car tibuna kiyala godak minisunta wahanayak naha

    hadisi ledek aran yanna hari hadisiyata gamank yanna hari udawata inne 3 weel karayek tamai godak welawata

    accident ekak unat car ekak nawatala le galana ledek wa hospital ekka yanne na.. car eke le gawena nisa..

    ekek denek karana waradi walata hamota banina epa modayek wage

    Ekek dennek newe ban 3W kala kanni okkoma eka wage :angry:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    three wheel අය සැලකිල්ල නම් අඩුයි තමා
    හැබැයි පුතෝ Lamborghini එකේ ගියත් accident උනොත් hospital ගෙනියන්න වෙන්නේ three wheel eke දාගෙන තමා :oo:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මචං කතාව නම් ඇත්ත. හැබැයි හොද 3wheel කාරයොත් ඉන්නවා.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    1. එළකිරි ක්‍රිකට් මැච් එක දවසේ රෑ ත්‍රී වීල් එකක ගිහින් උට 70 වෙනුවට (50 + අලුත් 500 ) දීල තියෙන්නේ... මමයි, රෙක්ස් ඉස්සරහට යන්න යනකොට ඌ කතා කරලා කිව්වේ මල්ලි 20 වෙනුවට 500 දීල තියෙන්නේ කියල.. එහෙම හොඳ මිනිස්සුත් ඉන්නවා.. අනික පාරේ අනතුරක් උනොත් මුලින්ම උදව්වට එන්නේ ත්‍රීවීල් එලවන අය .. :) :)

    මැච් එකේ තවත් සැඟවිච්ච රහසක් :rolleyes::rolleyes:
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    ane pala hutto yanna,car kaarayo sakkili nemine. dekata namila nida ganin keyboards weeraya,nattam mama mage number eka pm karannam,oya kiyawana tika mage iisaraha 3 wheel elwana kenekta kiyapan uba eka appekuta jaathaka wela nam.

    ammatasiri anna challenge 1ka pissu puso moko kiyanna meow meow:lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16399466 said:
    නහුතෙට ගහල ඉද්දි වැඩේ නාගෙන වගේ.... :rofl: අයියෝ සල්ලි. ළඟ නමන රෙක්ස් ගැන නේද ඔය කිව්වෙ. අපිට නිකන් අද වගේ මතකයි හරිද? :baffled:

    මැච් එකේ තවත් සැඟවිච්ච රහසක් :rolleyes::rolleyes:

    :lol: :growl: :angry: :angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වාහනයක් අතට ගත්තාම රෝද දෙකද,තුනද,හතරද කියලා වෙනසක් නැහැ එළවනා එකා හොඳ නැත්තම්.බයික් එකේ පිස්සෙක් වගෙ ගියොත් බයික් එකෙ යන එකාට වගෙම පාරෙ යන අන්ති එවුන්ටත් කරදරේ,ත්‍රිවිල් අය තියෙන අස්සෙන් දාන එක තම තියෙන ලොකුම කරදරේ.ලොකු වාහන තියන අය ආසාවටවත් ඉස්සර කරන්න ඉඩක් දෙනවද කියලා පාරෙ අන අයම දන්නව ඇතිනේ.
    වැරදි කරන එවුන් ඉන්නව,එහෙම වෙලා තියෙන්නෙ රටේ තියෙන නීතිවල අඩුපාඩු හින්දා.පොලිසිය වුනත් ඉන්නෙ දඩ ගහන්න මිසක් වැරද්දක් කරද්දි එක හදන්න නෙමෙනෙ.
    පාරේ යද්දි අපි කරදරේක වැටුනොත් පිහිටට ඉන්නේ ත්‍රිවිල් අය කියන එක මතක තියාගන්න.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Godak 3Wheel kattiya waradi widihata thmai pare yanne.. Road rules melo magulak danne naa.. Colombo City Limit thahanum karanum maara widiyata traffic adu wenawa.. Oya three wheel 1970 Gananwala thibilath naa eth e dawaswalth minissu thamunge wada tika karagaththane.. dan inna un patta kammalie.. 100m payin awidinnath 3wheel wala yanawa.. ithin oka regulate kare naththum sahena karadarai. Anika kisima safety ekakut naa.. matanum therenne naa mona neethiya uda mewa lankawata genna denawada kiyala RMV eka. thawa tika dawasakin kiyay Highway eke yannath ida denna kiyala. koheda ithin ape CHande illana gobbayo owath approve karoth puduma wenna deyak naa..

    anika 3Wheel karayo witharak nemei ma dawaswala Nil rathu Strobe lights dagaththa Bathgotto set ekakuth Car wala Prado wala yanawa.. mala karadare..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    aththa.hama denama naa thamai.eth samahara awalam ewn 3wheel,bike ekakata naggama uu president ge car ekata nagga kiyala hitanne.Hambantota wata rawme me HU@$% ge Pu#%#lai bus kaarayoi dakunu paththe lane ekemai yanne.unge passe tiyan anit hama minihama yanna one.kalakanni.

    anith eka karana eka hodak allagena mehema waradi karama mokada kiyala atha pihidaganna tharam moda wenna epa.hospital geniyanawa wagema wenne nathi accident kee daahak me waradi purudu nisa sidda wenawada.
     
    Last edited:

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    උබ කියන කතාව ඇත්ත මචෝ , ලංකාවේ 3 wheel කාරයෝ සහ 3 Wheel රියදුරන් කියල ජාති දෙකක් ඉන්නවා , ඇහෙම එකේ ඔය අවලම් වැඩ කරන්නේ ඔය 3 wheel කාරයෝ තමයි බන් :)
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    බහුතරයක් ඔහොම තමා, ඒත් එහෙම නැති අයත් ඉන්නව. ඒ වගේ අයගේ වැරදි නිසා හැමෝම හැල්ලුවට ලක්කරලා කතා කරන එක වැරදි නේද මචං? එහෙම බැලුවොත් මමත් උඹ ඔය කියපු කෙනෙක්ට ජාතක උන කෙනෙක් මොකාද අපේ තාත්තත් 3 wheel එකක් එලවනව. ඒකට මට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හොඳ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලත් ඉන්නවා. සමහර ලොන්ත ඩයල් ඉන්නවා ලේලන්ඩ් එකක් එලවනවා කියලා හිතාගෙන ත්‍රීවිල් එලවනවා. 50ට වඩා ස්පීඩ් යාගන්නත් බෑ, වෙන වාහනයකට යන්න දෙන්නෙත් නෑ. :baffled::baffled::baffled::baffled: සමහර හොඳ බුවාලා නම් සිග්නල් දාලා හෝන් එක ගැහුවම අයින් කරලා ඉඩ දෙනවා :):):) අර ඩබල් හෙඩ්ලයිට් ආවට පස්සේ මලාට හෙඩ් එක ඩිම් කරන්නේ නෑ ගොඩක් වාහෙලා. මරන් කන්න හිතෙනවා හෙඩ් ගහන් එනකොට :oo::oo::growl::growl:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Lankawe wadipurama accident wenne may 3wheel karayo nisa. Okun innda thamai lankawe hariyata road rules implement karanna bari. mun nisa hariyata yana minissuntath waradi karanna wenawa.

    Mannam kiyanne, okunta panishment karanna oney license hold wena widiya. nathnam oka wisadanna baa.

    Munge thiyena sewayata wada ihalin ithan inna jathiyak ne okun.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හැම එකාම එහෙම නැහැ බන්..

    9Y7qmQ3.png

    හැබැයි බාගයක්ම එහෙමයි .... හොද එවුනුත් ඉන්නවා ... පැති කන්නාඩියෙන් බලන්නෙම නෑ ..හොට පාරට දාල ජබොක් ගාල ඔලුව දාල තමයි පාරට විල් එක ගන්නේ ....:oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැබැයි බාගයක්ම එහෙමයි .... හොද එවුනුත් ඉන්නවා ... පැති කන්නාඩියෙන් බලන්නෙම නෑ ..හොට පාරට දාල ජබොක් ගාල ඔලුව දාල තමයි පාරට විල් එක ගන්නේ ....:oo:

    මගෙ යාලුවෙක්ගෙ වීල් එකක් තිබ්බ ආතල් එකට ගත්ත එකක්. දැන් මාස දෙක තුනකට කලින් ඔහොම සයිඩ් මිරර් එකෙන් නොබලා යූ ටර්න් එකක් ගහල කුඩු උනා :rofl:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හැම ත්‍රීවිල් කාරයාම එහෙම නෑ. අපතයෝ මොන වාහනයක් අරන් ගියත් එකයි. මාව බස් වලින් කොච්චර නම් වැටෙන්න ගිහින් තියෙනවද බස් කාරායා පෙනි පෙනි අද්දන්න ගිහින්. ඔය වගේම තමයි කාර් කාරයෝ, ලොරි කාරයෝ, බයිසිකල් කාරයෝ මේ මොන වාහනය පැද්දත් අපතයා අපතයාම තමයි. ඒකේ වාහනයේ වැරැද්ද නෙවෙයි පුද්ගලයාගේ වැරැද්දයි.