puta oyata car tibuna kiyala godak minisunta wahanayak naha
hadisi ledek aran yanna hari hadisiyata gamank yanna hari udawata inne 3 weel karayek tamai godak welawata
accident ekak unat car ekak nawatala le galana ledek wa hospital ekka yanne na.. car eke le gawena nisa..
ekek denek karana waradi walata hamota banina epa modayek wage

- එළකිරි ක්රිකට් මැච් එක දවසේ රෑ ත්රී වීල් එකක ගිහින් උට 70 වෙනුවට (50 + අලුත් 500 ) දීල තියෙන්නේ... මමයි, රෙක්ස් ඉස්සරහට යන්න යනකොට ඌ කතා කරලා කිව්වේ මල්ලි 20 වෙනුවට 500 දීල තියෙන්නේ කියල.. එහෙම හොඳ මිනිස්සුත් ඉන්නවා.. අනික පාරේ අනතුරක් උනොත් මුලින්ම උදව්වට එන්නේ ත්රීවීල් එලවන අය ..
![]()


ane pala hutto yanna,car kaarayo sakkili nemine. dekata namila nida ganin keyboards weeraya,nattam mama mage number eka pm karannam,oya kiyawana tika mage iisaraha 3 wheel elwana kenekta kiyapan uba eka appekuta jaathaka wela nam.



යාළුවා;16399466 said:නහුතෙට ගහල ඉද්දි වැඩේ නාගෙන වගේ....අයියෝ සල්ලි. ළඟ නමන රෙක්ස් ගැන නේද ඔය කිව්වෙ. අපිට නිකන් අද වගේ මතකයි හරිද?
![]()
මැච් එකේ තවත් සැඟවිච්ච රහසක්![]()




සමහර හොඳ බුවාලා නම් සිග්නල් දාලා හෝන් එක ගැහුවම අයින් කරලා ඉඩ දෙනවා 

අර ඩබල් හෙඩ්ලයිට් ආවට පස්සේ මලාට හෙඩ් එක ඩිම් කරන්නේ නෑ ගොඩක් වාහෙලා. මරන් කන්න හිතෙනවා හෙඩ් ගහන් එනකොට 



හැම එකාම එහෙම නැහැ බන්..
![]()

හැබැයි බාගයක්ම එහෙමයි .... හොද එවුනුත් ඉන්නවා ... පැති කන්නාඩියෙන් බලන්නෙම නෑ ..හොට පාරට දාල ජබොක් ගාල ඔලුව දාල තමයි පාරට විල් එක ගන්නේ ....![]()
