ආහ් කුකුලෝස්...
මක්කැයි වෙන්නේ...![]()
stafford ahuwa macho unit eka Rs 7915 kiwwa![]()
රියල් සිංහලු පදින බයික් වල පාර්ට්ස් වෙරි එක්ස්පෙන්සිව් මෙයාඅඩෝ bmw බයික් වල වත් පාර්ට්ස් ඔච්චර ගණන් නෑ බං



ආ කසිප්පුවා මොකද පෙන්න හිටියේ නැත්තේ


රියල් සිංහලු පදින බයික් වල පාර්ට්ස් වෙරි එක්ස්පෙන්සිව් මෙයා![]()

කොහෙද ඉන්දන් ඇවිල්ල වේදනාවේ සලකනු පෙන්නලෆුල් අනාථ කේස් එකක් මේක නම්. ජපන් කෑලිත් ඔයිට අඩුවෙන් තියනවා..![]()



කොහෙද ඉන්දන් ඇවිල්ල වේදනාවේ සලකනු පෙන්නල![]()
නෑ බන් හීරෝ, හිරො හොන්ඩ දෙකෙන් ඕන එකක් අපිට ගැලපෙවනව ......හීරෝ සයිට් එකේ අර තියෙන්නෙ බයික් එක,ඔය පාරෙත් දුවන්නෙ ...ඉතින් කොහොමද ඩිස්කන්ටිනියු වෙන්නෙඔකේ පාට් ගන්න නැ එකය් තියෙන ඒවා ගණන්. discounted වෙච්ච බයික් එකක් ඕක

ඔකේ පාට් ගන්න නැ එකය් තියෙන ඒවා ගණන්. discounted වෙච්ච බයික් එකක් ඕක
ලිද ලිද...... 
පැට්රෝල් මෙව්ව එක මොකෝ වුනේ...![]()
ඒක එහෙන්මම හරි ගියා..... දැන් නම් ආයේ දැක්කේ නෑ...... පිලියන්දලට ගිහින් එන්න ඕනා.... ඈවිත් ෆොටෝ දාන්නම්කෝ...... 
amme harima amarui...dan thama service karan awe gedara.....meka denawa anthima 190kata wage ganna ekek innawaan kihan![]()
සිරියාවන්ත පාට බං... 
ටෙරිය පාඩුවට දෙන්න වෙන්නේ...![]()











නවත්තලා, පොඩි වැඩ වගයක් කරන්, එලියට එනකොට, මෙන්න වැක් කෙරෙනවා මේ බටෙන්...... මම අතට අරන් බැලුවහම පෙට්රල්
