ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ bmw බයික් වල වත් පාර්ට්ස් ඔච්චර ගණන් නෑ බං
    රියල් සිංහලු පදින බයික් වල පාර්ට්ස් වෙරි එක්ස්පෙන්සිව් මෙයා :shocked::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රියල් සිංහලු පදින බයික් වල පාර්ට්ස් වෙරි එක්ස්පෙන්සිව් මෙයා :shocked::lol::lol:

    ෆුල් අනාථ කේස් එකක් මේක නම්. ජපන් කෑලිත් ඔයිට අඩුවෙන් තියනවා..:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆුල් අනාථ කේස් එකක් මේක නම්. ජපන් කෑලිත් ඔයිට අඩුවෙන් තියනවා..:lol:
    කොහෙද ඉන්දන් ඇවිල්ල වේදනාවේ සලකනු පෙන්නල :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔකේ පාට් ගන්න නැ එකය් තියෙන ඒවා ගණන්. discounted වෙච්ච බයික් එකක් ඕක
    නෑ බන් හීරෝ, හිරො හොන්ඩ දෙකෙන් ඕන එකක් අපිට ගැලපෙවනව ......හීරෝ සයිට් එකේ අර තියෙන්නෙ බයික් එක,ඔය පාරෙත් දුවන්නෙ ...ඉතින් කොහොමද ඩිස්කන්ටිනියු වෙන්නෙ :oo:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    amme harima amarui...dan thama service karan awe gedara.....meka denawa anthima 190kata wage ganna ekek innawaan kihan:):):):):):)

    20140317_135002.jpg


    20140317_135011.jpg


    20140317_135054.jpg


    20140317_135027.jpg


    20140317_135047.jpg


    20140317_135054.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් යද්දිත් මෙහෙම තමා කස්ටිය වශීවෙන්නෙ



    …හැබැයි මේ ලගදි කහඉරක හිමින් ගිය ඇන්ටි කෙනෙක්ට හොර්න් එක ගැහුව අයින් වෙන්න :oo: ..... මෙන්න යකෝ ඇන්ටි අත පය විසික් කරල බැන්පි :shocked: ....මන් රූං ගාල ඇරල ආව

    th_Foreveralonebadge-1.png

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පැට්‍රෝල් මෙව්ව එක මොකෝ වුනේ...:rolleyes:

    :) ඒක එහෙන්මම හරි ගියා..... දැන් නම් ආයේ දැක්කේ නෑ...... පිලියන්දලට ගිහින් එන්න ඕනා.... ඈවිත් ෆොටෝ දාන්නම්කෝ...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලා ෂුවර් එකටම කුඩ පාරක් කාලා...:lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරිය පාඩුවට දෙන්න වෙන්නේ...:rolleyes:

    aulak na bun dila ganna hithna inne mewa,,,

    Pulsar200ns,Honda hornet,Yamaha fz-s,honda jade..
    mewa walin mokak hoda weida?daily use walata mata hithennema hornet ekak ganna..peterol keliya thama case eka:baffled::baffled::baffled::baffled::baffled:
    pulsar200ns ekath hodailu neda?naththan ithin fz-s thama...jade eketh petrol koran nalune:oo::oo::oo::oo::oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    1zzgy6o.jpg


    jb4j84.jpg


    szgcib.jpg


    මම අපේ අළුත් ස්ථානයේ ;) නවත්තලා, පොඩි වැඩ වගයක් කරන්, එලියට එනකොට, මෙන්න වැක් කෙරෙනවා මේ බටෙන්...... මම අතට අරන් බැලුවහම පෙට්‍රල් :shocked:

    වහාම පොඩි එකාට ගත්තේ කෝල් එක..... නෝ ආන්සර්..... ගත්තා TDI.... ට..... TDI කිව්වේ, කාබරේටරේ, පහලම තියෙන ඈණේ කරකවන්න කියලා..... මම ගෙදර ගිහින් බැලුවා ටෙස්ටර් එකෙන්..... ඒත් ඒක පොඩ්ඩක්වත් කැරකුනේ නෑ..... හැබැයි දැන් නම් පෙට්‍රල් ලීක් සීන් එකක් නෑ...... මේකට හේතුව මොකද දන්නේ නෑ නේ.....?? :rolleyes:

    ටැංකියේ පෙට්‍රල් ෆුල් නෑ.... බාගයක් වගේ තමා තියෙන්නේ..... කොටින්ම මේන් ස්ටෑන්ඩ් එක ගැහුවහම පෙට්‍රල් පේන්නේ නෑ..... :P
     
    Status
    Not open for further replies.