mage asama pata NIL bun ekai gaththe![]()

එක එකාගේ ආසාව නේ රතු පාට ගන්න උනුත් ඉන්න එකේ ඕක මොකක්ද බං
මම නම් කලුම තමා

mage asama pata NIL bun ekai gaththe![]()

![]()
මම අපේ අළුත් ස්ථානයේනවත්තලා, පොඩි වැඩ වගයක් කරන්, එලියට එනකොට, මෙන්න වැක් කෙරෙනවා මේ බටෙන්...... මම අතට අරන් බැලුවහම පෙට්‍රල්
![]()
වහාම පොඩි එකාට ගත්තේ කෝල් එක..... නෝ ආන්සර්..... ගත්තා TDI.... ට..... TDI කිව්වේ, කාබරේටරේ, පහලම තියෙන ඈණේ කරකවන්න කියලා..... මම ගෙදර ගිහින් බැලුවා ටෙස්ටර් එකෙන්..... ඒත් ඒක පොඩ්ඩක්වත් කැරකුනේ නෑ..... හැබැයි දැන් නම් පෙට්‍රල් ලීක් සීන් එකක් නෑ...... මේකට හේතුව මොකද දන්නේ නෑ නේ.....??![]()
ටැංකියේ පෙට්‍රල් ෆුල් නෑ.... බාගයක් වගේ තමා තියෙන්නේ..... කොටින්ම මේන් ස්ටෑන්ඩ් එක ගැහුවහම පෙට්‍රල් පේන්නේ නෑ.....![]()
පැට්ටෝල් Filter එකක් නැද්ද බං දාලා ??
මගේ එකෙත් ඉස්සර ඔහොම ඔෆ්ලෝ උනා ගත්ත දවස් වල 1st service එක දාපු ගමන්ම..
නොදැනුවත්ම එදා 500 විතර තෙල් ගියා බං..
මගේ නම් වෙලා තිබුනේ අර නීඩල් එකේ රොඩු හිරවෙලා..
ඒක හරියට වැහෙන්නැතිව ලු..
ෆිල්ටරේ දැම්මම හරි ගියා..
පෙට්‍රල් ෆිලටර් එක, අපේ උන්ගේ බලවත් මෙව්වා එක මත, ඉවත් කරන ලදී. 
හ හා ඇඩෙනව බන් උබ බයික් එක පාවිච්චි කරන හැටි දැකලපෙට්රල් ෆිලටර් එක, අපේ උන්ගේ බලවත් මෙව්වා එක මත, ඉවත් කරන ලදී. අනික මම 95 ගහන්නේ...... ඒකත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... වෙන කොහෙන්වත් තෙල් ගහන්නේ නෑ.....
![]()

.......හරියට ලමයි නලවනව වගේ වගේ 
LOL 70යි
....ඕක පොඩ්ඩක් රේස් කරල ගනින්කො නලවන්නැතුව
.......මගෙ EFI වෙලත් මන් ගහන්නෙ 92 එක (කලින් 90).....අර කාර් වල වගේ මේ ස්ටිකර් එකක් අලවගනින් පෙට්‍රල් ෆිලටර් එක, අපේ උන්ගේ බලවත් මෙව්වා එක මත, ඉවත් කරන ලදී.
අනික මම 95 ගහන්නේ...... ඒකත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... වෙන කොහෙන්වත් තෙල් ගහන්නේ නෑ.....![]()
..

හ හා ඇඩෙනව බන් උබ බයික් එක පාවිච්චි කරන හැටි දැකල.......හරියට ලමයි නලවනව වගේ වගේ
LOL 70යි
....ඕක පොඩ්ඩක් රේස් කරල ගනින්කො නලවන්නැතුව
.......මගෙ EFI වෙලත් මන් ගහන්නෙ 92 එක (කලින් 90).....අර කාර් වල වගේ මේ ස්ටිකර් එකක් අලවගනින්
![]()

…හැබැයි මේ ලගදි කහඉරක හිමින් ගිය ඇන්ටි කෙනෙක්ට හොර්න් එක ගැහුව අයින් වෙන්න..... මෙන්න යකෝ ඇන්ටි අත පය විසික් කරල බැන්පි
....මන් රූං ගාල ඇරල ආව
![]()

aulak na bun dila ganna hithna inne mewa,,,
Pulsar200ns,Honda hornet,Yamaha fz-s,honda jade..
mewa walin mokak hoda weida?daily use walata mata hithennema hornet ekak ganna..peterol keliya thama case eka
pulsar200ns ekath hodailu neda?naththan ithin fz-s thama...jade eketh petrol koran nalune![]()

ආදරේ අන්දයිලුනෙ පුතේබලහන් ඌ උගේ බයිසිකලේට ආදරෙයි..
උඹ එහෙම නෑ..![]()

FZ ගන්න එපාබන්,බොරු වියදමක් මන්නම් කියන්නෙaulak na bun dila ganna hithna inne mewa,,,
Pulsar200ns,Honda hornet,Yamaha fz-s,honda jade..
mewa walin mokak hoda weida?daily use walata mata hithennema hornet ekak ganna..peterol keliya thama case eka
pulsar200ns ekath hodailu neda?naththan ithin fz-s thama...jade eketh petrol koran nalune![]()
....අපරාදෙ ඔය තියෙන එක පැදපන් බන්,නැත්නම් හොද jade එකක් ගනින් හොයල බලල 
ආදරේ අන්දයිලුනෙ පුතේ
හි හී රිදිල දුවන් ඇවිත්එක අතකින් පාන් ගෙන්න යන එකට මොන 95 ද නේ බං..
![]()
![]()
![]()
මම අපේ අළුත් ස්ථානයේනවත්තලා, පොඩි වැඩ වගයක් කරන්, එලියට එනකොට, මෙන්න වැක් කෙරෙනවා මේ බටෙන්...... මම අතට අරන් බැලුවහම පෙට්‍රල්
![]()
වහාම පොඩි එකාට ගත්තේ කෝල් එක..... නෝ ආන්සර්..... ගත්තා TDI.... ට..... TDI කිව්වේ, කාබරේටරේ, පහලම තියෙන ඈණේ කරකවන්න කියලා..... මම ගෙදර ගිහින් බැලුවා ටෙස්ටර් එකෙන්..... ඒත් ඒක පොඩ්ඩක්වත් කැරකුනේ නෑ..... හැබැයි දැන් නම් පෙට්‍රල් ලීක් සීන් එකක් නෑ...... මේකට හේතුව මොකද දන්නේ නෑ නේ.....??![]()
ටැංකියේ පෙට්‍රල් ෆුල් නෑ.... බාගයක් වගේ තමා තියෙන්නේ..... කොටින්ම මේන් ස්ටෑන්ඩ් එක ගැහුවහම පෙට්‍රල් පේන්නේ නෑ.....![]()

උගේ පිට නොවන බඩු , පල්සරෙන් පිට කොරලා එකයි ![]()

ඒ බං TTR එකේ මොකක්ද බං
අර රවුම් ලයිට් එකයි කොටු ලයිට් එකයි දෙකක් තියෙන්නේ
වර්ශන් දෙකක්ද ??![]()

daily use ekata hornet ekak tikak paduyi machanai bun![]()

ඔය ඉන්දියන් මොඩල් ටික අයින් කරාපන්
එතොකට හරි..![]()
![]()

kotu light eka neda newer model ? anthima model eka thama full blue color bike eka
daily use ekata hornet ekak tikak paduyi machan
anika oya NS eka ehema gewana ganata watinne na
ehema ekak na bung.. indian unath gewana ganata watina ekak ganna one. NS ekak keeyak wenawada bung![]()