අංශක 29 ක්‌ දෙකට නැමිලා MH370 Flight Sri Lankan Prediction

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අංශක 29 ක්‌ දෙකට නැමිලා MH370 Flight Sri Lankan Prediction



    mu hithanne lankawe minissu news balanne naha kiyala da ?
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    tumblr_m2aje1x1FN1r3is9so1_500.gif


    9Y7qmQ3.png
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මුන් වගේ උන් නිසා තමයි ජෝතිශ කියන සාස්තරෙත් වැලලිලා යන්නේ. TV වලත් මුන්ව ලොකු කරන් දඟලනවනෙ බන්. අනික බලහන්කො කියන අනාවැකි වරදින්න වරදින්න මූට ප්ලේස් එක දෙනවනෙ බන්. ලන්කාවේ කොච්චර සිරා බුවාල ඉන්නවද..
    උඹලට මතකද අර කැලණියේ මූ කුනුහර්ප කියලා සීන් එකක් ගියා? අන්න ඒකට මූට උදව් කරන්න එන්න කියලා අපේ ගෙවල් පැත්තේ නමක් තියන් ඉන්න බුවෙක්ටත් මූ එන්න කියලා, පොරත් ඇඳුනුම් කමට පොරගේ වැඩ අතපහු කරන් එතනට ගිහින්. එතන ඇවිත් හිටියලු වැඩි ප්‍රසිද්ධ නැති ජෝතිශ වැඩ්ඩො ටිකක්. අම්මට සිරි මූ ආපු මිනිස්සුන්ට මේ සෙට් එක මුගේ ගෝලයො කියලා අඳුන්වල දුන්නලු.. ඒ බුවා කියනවා ඌට මාර කලකිරිමක් ඇති වුනාලු. ඔය වගේ ජරා වැඩ කරන එකෙක් මූ..
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මුන් වගේ උන් නිසා තමයි ජෝතිශ කියන සාස්තරෙත් වැලලිලා යන්නේ. TV වලත් මුන්ව ලොකු කරන් දඟලනවනෙ බන්. අනික බලහන්කො කියන අනාවැකි වරදින්න වරදින්න මූට ප්ලේස් එක දෙනවනෙ බන්. ලන්කාවේ කොච්චර සිරා බුවාල ඉන්නවද..

    ඔව් බන්.. සිරා..:)
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඕකාගෙ සෙනසුරු නීච වෙලා බන් තියෙන්නේ !
    මෙ දවස්වල පායලා පායලා එකපාරට වෑස්සනේ ඒකය් !
    මුන් හිතන් ඉන්නෙ ජෝතිශ්ය දන්නවා කියලා හරි ලොකු වඩකාරයෝ කියලා ! :angry:
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඕකාගෙ සෙනසුරු නීච වෙලා බන් තියෙන්නේ !
    මෙ දවස්වල පායලා පායලා එකපාරට වෑස්සනේ ඒකය් !
    මුන් හිතන් ඉන්නෙ ජෝතිශ්ය දන්නවා කියලා හරි ලොකු වඩකාරයෝ කියලා ! :angry:

    ජොතිශ දන්න උන් ඔහොම රඟන්නේ නෑ බන්.. මූ තනිකර රඟනවනෙ බන් තැනකට ගියාම..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජොතිශ දන්න උන් ඔහොම රඟන්නේ නෑ බන්.. මූ තනිකර රඟනවනෙ බන් තැනකට ගියාම..

    ඒ උනාට බන් මේ යක්කු කියන ඒවා විස්වාස කරන මෝඩ මිනිස්සුත් ඉන්නවා බන් :(
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඒ උනාට බන් මේ යක්කු කියන ඒවා විස්වාස කරන මෝඩ මිනිස්සුත් ඉන්නවා බන් :(

    ඔවු බන් මුන් කථාවෙන් තමා අල්ලන් ඉන්නේ.. අර කථාවක් තියෙන්නෙ වැඩ කාරයා ගාව බොරු නෑ බොරු කාරයා ගාව වැඩ නෑ කියලා.. අන්න ඒ වගෙ තමා බන් හරියට සබ්ජෙක්ට් එක දන්න උන් මු වගේ රඟන්නෙ නෑ.. මූ ගැහුවොත් ගැටයක් ඇඹරුවොත් ගුලියක්.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මු කී පාරක් නොන්ඩි උනා එකෙක්ද බන්. මහා පණ්ඩිත මරියෙක්.

    එක දවසක් දෙරණ එකේ match එකකට කලින් ඔකවයි නර්කලිවයි ගෙන්නවා මොකක්දෝ මගුලක් නැතුව. මේක සිර සීන් එකක් මම දැක්ක දෙයක්.

    මු ගිරවෙක් එක්ක ඇවිල්ල හිටියේ. එකේ සීන් එක යන්නේ, මු හැම match එකක් දවසෙම ඒ ගිරවට කියනවා දිනන කණ්ඩායමේ කාඩ් එක ගන්න කියල. අනර්කලී කිව්වා අද දවසේ දිනන කණ්ඩායම තෝරලා දෙන්න කියල ගිරවට කියල. දැන් මු මොකක්දෝ මගුලක් කියල ගිරවට කාඩ් එක ගන්න කිව්වා. සිරාවටම ගිරවා ලංකාව කියල තියන කාඩ් එක ගත්තා. උබල හිතපල්ලකො අනර්කලීගේ සද්දේ ගැන එක ගත්තම. සිරාවටම එදා නවසීලන්ත ශ්‍රී ලංකා match එක නවසීලන්තය දිනුව.

    මෙලෝ රහක් නැ. මේක සිර සීන් එක. පස්සේ match ගැන දන්නේ නැ. මු කිවපුව අර ගිරවා උස්ස උස්ස දුන්න ඒවා හරිද කියල. මට set උනේ ඒක විතරයි

    දෙරණ අපු දවස් වලම ගියපු එකක්.