අංශක 29 ක් දෙකට නැමිලා MH370 Flight Sri Lankan Prediction
mu hithanne lankawe minissu news balanne naha kiyala da ?
mu hithanne lankawe minissu news balanne naha kiyala da ?
Last edited:
මුන් වගේ උන් නිසා තමයි ජෝතිශ කියන සාස්තරෙත් වැලලිලා යන්නේ. TV වලත් මුන්ව ලොකු කරන් දඟලනවනෙ බන්. අනික බලහන්කො කියන අනාවැකි වරදින්න වරදින්න මූට ප්ලේස් එක දෙනවනෙ බන්. ලන්කාවේ කොච්චර සිරා බුවාල ඉන්නවද..

ඕකාගෙ සෙනසුරු නීච වෙලා බන් තියෙන්නේ !
මෙ දවස්වල පායලා පායලා එකපාරට වෑස්සනේ ඒකය් !
මුන් හිතන් ඉන්නෙ ජෝතිශ්ය දන්නවා කියලා හරි ලොකු වඩකාරයෝ කියලා !![]()
ජොතිශ දන්න උන් ඔහොම රඟන්නේ නෑ බන්.. මූ තනිකර රඟනවනෙ බන් තැනකට ගියාම..

ඒ උනාට බන් මේ යක්කු කියන ඒවා විස්වාස කරන මෝඩ මිනිස්සුත් ඉන්නවා බන්![]()