ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරිය ජංගි හිටන් උකස් තියල තමා වැඩට යන්න වෙන්නේ...:lol:

    GN එක ගන්න කලින් ජේඩ් එකකට යන්නත් හිතුන. ඒත් බන් තෙල් කිරිල්ලයි රිපෙයාර් එකක් ආවොත් යන වියදමයි බැලුවම නිකන් හිටිය.

    ජේඩ් හෝනට් කාපුව ඇතිවෙන්න තියන හින්ද මංනම් කියන්නේ VTR එකක් බලපන්. තෙලුත් කරනව.:)

    a bun ehenan pulsar 200ns eka hodaine naththan fz-s eka???????
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බම්ප් නිඝන්ටයෝ :oo: ..... ismart එකකට යන්න කාලෙ හරි වගේ ම්ම්ම් :cool::cool: අපිත් කාලයේ තාලයට වෙනස් වෙන්නඑපැයි :shocked: ඔයාල ගැන දුකයි :( ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්න වෙයි ඔයාලට :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ කුකුළන් වෙත; හදිසියකදී බ්‍රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්‍රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි...... :D

    ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්‍රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ අර මම කියපු ඉල්ලීමට, හැම ලබ්බකටම සෙන්සර් තියෙන අය කලබල වෙන්න ඕනා නෑ හොදේ....... :rofl: :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    අපේ කුකුළන් වෙත; හදිසියකදී බ්‍රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්‍රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි...... :D

    ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්‍රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......:shocked:

    එදා trip එක ගිය දවසේ මමයි හරිදුයි එනකොට බල්ලෙක් පැන්නා. හරිදු නම් ගානට brake ගහලා ගත්තා.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    :cool: ජපන් වගේ නෙවේ බං ඉන්දියන් ලදරම්....... :baffled::dull:

    මොකද්ද බන් එක පාර brake ගහන්නේ නැතුව ගස්ස ගස්ස අල්ලපන්. මම යන්නෙම 65ට වැඩියෙන් මම නම් ඔහොමයි brake ගහන්නේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    බම්ප් නිඝන්ටයෝ :oo: ..... ismart එකකට යන්න කාලෙ හරි වගේ ම්ම්ම් :cool::cool: අපිත් කාලයේ තාලයට වෙනස් වෙන්නඑපැයි :shocked: ඔයාල ගැන දුකයි :( ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්න වෙයි ඔයාලට :(

    url
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ටෙරිය ජංගි හිටන් උකස් තියල තමා වැඩට යන්න වෙන්නේ...:lol:

    GN එක ගන්න කලින් ජේඩ් එකකට යන්නත් හිතුන. ඒත් බන් තෙල් කිරිල්ලයි රිපෙයාර් එකක් ආවොත් යන වියදමයි බැලුවම නිකන් හිටිය.

    ජේඩ් හෝනට් කාපුව ඇතිවෙන්න තියන හින්ද මංනම් කියන්නේ VTR එකක් බලපන්. තෙලුත් කරනව.:)

    :yes::yes::yes:

    jade hornet petrol karanne 18-22

    best carb tune bike ekak karayi 26-28. eth ehema wada karana bike 10%k wath na :no::no:
    math ahala thiyenne katin kiyapu ewwa witharayi :rofl:
    un ehema kiwwata ewwageth aththatama wada karanawa athi 23-25 town eke.

    mage yaluwek gawa jade ekak thiyanawa eke normal 23-25 wada. colombo wage dura gihin awoth 29-31 wage karayi.
    pora eka oya ganata tune karanna 10-15k wedan kara habayi :shocked::)\
    gannakota eke kare 19-20.

    ithin practical athin tikak kacal oya seen hinda :dull::dull:

    samaharu hithanne mama 4cyldinder bike pallehata dala katha karanawa kiyala :dull::dull::rolleyes:

    ehema ekak newe thiyenne.. pocket ekata awul wadi.. naththan math gannawa hornet ekak bala bala inne na :rolleyes::rofl:
    ithin ehema ekak gaththoth mokuth karaganna ba. anhimata bike epa wenawa. puluwan kaleka hemin gannawa.

    jade ekak ganin awlak na.. town eka laga tika durak yanawa nam..:):)

    patta durak yanawa nam discover kattak thama :rofl::rolleyes::)

    mama normal durak yana hinda mata 250 shape..

    onna ohoma hithala thama mama nam bike ekak thora gaththe, naththan R1 CB1100, blackbird, GSXR ganna apith asayi :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකද්ද බන් එක පාර brake ගහන්නේ නැතුව ගස්ස ගස්ස අල්ලපන්. මම යන්නෙම 65ට වැඩියෙන් මම නම් ඔහොමයි brake ගහන්නේ.

    :oo: මැනුවල් ABS System එක මම දන්නවා බොල........ :growl: මම මේ කතා කරන්නේ Emergency Break ගැහිල්ලක් ගැන.......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    :oo: මැනුවල් ABS System එක මම දන්නවා බොල........ :growl: මම මේ කතා කරන්නේ Emergency Break ගැහිල්ලක් ගැන.......

    ඉස්සරහ බ්රේක් එකත් එක්ක ගැහුව නම් හරි :nerd:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපේ කුකුළන් වෙත; හදිසියකදී බ්‍රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්‍රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි...... :D

    ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්‍රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......:shocked:

    ගස්ස ගස්ස බ්‍රේක් ගහන එකත් හොඳයි.ඒ එක්කම ගියර් එකකුත් අඩු කරගන්න බලන්න.
    ඔහොම කිව්වට වැඩක් නැ.ඒ වගේ අවස්තාවකදි හිත හිත බ්‍රේක් ගහන්න බැනේ.ඒ නිසා ඔහොම බ්‍රේක් ගහල ටිකක් පුරුදු වෙන්න පාලු පාරවල් වලදි
    අනිත් හැම බ්‍රේක් ගහන අවස්තාවකදිමත් එන්ජින් බ්‍රේක් වලටත් පුරුදු වෙන්න එතකොට ඕක නිකම්ම හරියයි.
    සාමන්‍ය විදිහට බ්‍රේක් ගහල බයික් එක ස්ලොව් වෙද්දි ගියර් එකෙන් ගියර් එකකට අඩු කරගන්න පුරුදුවෙන්න.
    මම දැකල තියෙනවා සමහරු බ්‍රේක් කරන්නෙ ක්ලච් එක අල්ලගෙන බයික් එක නවතිනකන්ම ක්ලච් එක අල්ලගෙන බ්‍රේක් ගහගෙනම තමා ඉන්නේ.උන් හිතන්නේ නැ ක්ලච් එක ඇල්ලුවම බයික් එක ආවටත් වඩා වේගෙන් යන බව.:lol:
     
    Status
    Not open for further replies.