ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    Bike_pics%20RHS.jpg
    `
    TTR best model :D final production
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ඒක තමා බං මාත් අහන්නේ.. :baffled:
    ඔය පරණ ඒවයිත් (සුදු raid ඒවා ) කොටු ලයිට් තියේ..
    රවුම් ලයිටුත් තියේ.. මට නිකන් මාන්දම වගේ
    අර djbel එකේ නේ බං රවුම් ලයිට් ආවේ :dull:

    දන්නෑ බං NS එකක් ch 120 හොනට් එකකට වඩා ගනන් ඇති :baffled:
    ඉන්දියන් පාඩු නැතුව දෙන්න නම් බං සෙකන්ඩ් හෑන්ඩ්ම ගන්න ඕනේ..
    කියලා තමා මං නම හිතන්නේ

    TTR eketh XR eke BAJA series wage ekak enawada danne na.. balamu tdi lokka ehema awoth ahala balamu. samahara wita oka modification ekak wennath puluwan.. kohoma unath ,
    paranama eka raid ita passe open enduro then purple rims then full blue bike
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    TTR eketh XR eke BAJA series wage ekak enawada danne na.. balamu tdi lokka ehema awoth ahala balamu. samahara wita oka modification ekak wennath puluwan.. kohoma unath ,
    paranama eka raid ita passe open enduro then purple rims then full blue bike

    TDI දැක්කෙ නෑ නේ බං කාලෙකින් :baffled:
    මම නම් ඔය අන්තිම එකට ආස නෑ
    Raid ලස්සනයි
    පර්පල් රිම් raid හැම එකේම ආව නේද ??
    මාර පෙනුමයි
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    [

    FZ ගන්න එපාබන්,බොරු වියදමක් මන්නම් කියන්නෙ :dull:....අපරාදෙ ඔය තියෙන එක පැදපන් බන්,නැත්නම් හොද jade එකක් ගනින් හොයල බලල :)

    ela thx machan
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    TDI දැක්කෙ නෑ නේ බං කාලෙකින් :baffled:
    මම නම් ඔය අන්තිම එකට ආස නෑ
    Raid ලස්සනයි
    පර්පල් රිම් raid හැම එකේම ආව නේද ??
    මාර පෙනුමයි

    TTR gana hari danumak na :dull::)

    XR, Tricker,XT gana ahanna one deyak :P:rofl: dennan gindara wage
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    :( :(

    XR හරි TTR හරි තමා..
    මට ඕනේ වෙන්නේ :rolleyes:

    TTR eka nam matath allala yanawa tikak :)... habayi samaharu kiyanawa awul kiyala :rolleyes::rolleyes: mama nam hariyatama danne na..:dull::dull:

    mama gaththath ganne nam blue ekak :P

    TTR and XR ekama range eke bike 2k unata price walin loku difference ekak thiyenawa :dull:

    TTR 1.5tath yanakota XR 100 chassis ekak unath 2+ yanne,

    150+ XR aduma 3k wath wenawa,

    BAJA nam thawath tikak ganan wadi 150 BAJA 350+ :dull::P
    200 chassis nam 5.5-6+ wenakan yanawa.:nerd::nerd:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    TTR eka nam matath allala yanawa tikak :)... habayi samaharu kiyanawa awul kiyala :rolleyes::rolleyes: mama nam hariyatama danne na..:dull::dull:

    mama gaththath ganne nam blue ekak :P

    TTR and XR ekama range eke bike 2k unata price walin loku difference ekak thiyenawa :dull:

    TTR 1.5tath yanakota XR 100 chassis ekak unath 2+ yanne,

    150+ XR aduma 3k wath wenawa,

    BAJA nam thawath tikak ganan wadi 150 BAJA 350+ :dull::P
    200 chassis nam 5.5-6+ wenakan yanawa.:nerd::nerd:


    ttr ඔක්කොම self start ද කොහේද නේද බං ??
    xr සියල්ල එහෙම නෑ නේ :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ttr ඔක්කොම self start ද කොහේද නේද බං ??
    xr සියල්ල එහෙම නෑ නේ :baffled:

    XR okkoma self start only with optional kick. a kiyanne factory eken order karala ganna puluwan.

    kick only XR ekak enawa ,eka nam wenas. XR250R me01 chassis ena bike eka

    api ride karanne XR250 MD30 100~200 chassis model eka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ]හ හා ඇඩෙනව බන් උබ බයික් එක පාවිච්චි කරන හැටි දැකල :lol::lol:.......හරියට ලමයි නලවනව වගේ වගේ :rofl::rofl: LOL 70යි :lol:....ඕක පොඩ්ඩක් රේස් කරල ගනින්කො නලවන්නැතුව :frown: .......මගෙ EFI වෙලත් මන් ගහන්නෙ 92 එක (කලින් 90).....අර කාර් වල වගේ මේ ස්ටිකර් එකක් අලවගනින්

    :frown: අනේ මේ *කා ගන්නේ නැතුව හිටපන් ඩෝ..... :angry: පාන් බයිසිකල් වලට මොන 95 ද....... :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ටෙරිය ජංගි හිටන් උකස් තියල තමා වැඩට යන්න වෙන්නේ...:lol:


    GN එක ගන්න කලින් ජේඩ් එකකට යන්නත් හිතුන. ඒත් බන් තෙල් කිරිල්ලයි රිපෙයාර් එකක් ආවොත් යන වියදමයි බැලුවම නිකන් හිටිය.

    ජේඩ් හෝනට් කාපුව ඇතිවෙන්න තියන හින්ද මංනම් කියන්නේ VTR එකක් බලපන්. තෙලුත් කරනව.:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔක්කොම කෙටි කරල හොඳ කුණුහරපයක් ගහනව ලඟදිම...:lol:

    බයික් එක මොකෝ බන් දැන්...:rolleyes:


    දැන් හදීසියක් උනොත් ලයිට් නැතුව පදිනවා බං :nerd:
    කොලඹ එන්ට වෙලාවක් නෑ නේ..
    තාම පොලිස් මාමියෙක් මාට්ටු උන්නෑ.. :dull:
    උන දවසට 500ක් තමා :baffled:
     
    Status
    Not open for further replies.