Manjula Buddhadasa LOL LOL LOL

Gal Ibbz

Member
Mar 14, 2014
71
4
0
HviifAm.jpg


මෙවාගේ බාර් කාරයනට නේ අම්මප,අපේ රටේ තැන තියෙන්නෙ.:growl:
 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    kawda ban unta denne?
    thatha kiwwa "Mama Kaduwela Arakku bar ekakwath na. okkoma thiyenne puthata kiyala"
    dan moko kiyanne??
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    එහෙම කියල උදේම ගිහිල්ලා ගහනව එහෙම නෙවෙයි හොදේ......:lol::lol::lol::lol:
     

    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    නවුද බං ඔය හුළං අස්පයට ඡන්දෙ දෙන්නේ..........


    එත් ඔය කඩුවෙල මාලබේ පැත්තෙ හැම තැනම මේ පොරගේ එවානේ ගහලා තියෙන්නෙ,මිනිස්සු කතා කරන්නෙත් මේ පොර ගැන ලොල් :lol: එත් හැමොම වැරදි තමා කියන්නෙ,එත් දිනයිත් කියනවා.

    මොකක්ද මචන්ලා මුගේ තියන තේජාන්විතය :lol:,කෙහෙල්මල තමා.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    එහෙම කියල උදේම ගිහිල්ලා ගහනව එහෙම නෙවෙයි හොදේ......:lol::lol::lol::lol:

    :lol: බනින තරම වැඩ් වන තරමට තමා මුන්ට චන්දේ ලැබෙන්නේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    එකනේ මචන් වැඩේ කියන්නෙ :lol:

    lankawe ban hoda happening buwalata thama chanda watenne..monawa hari kujitha wadak karala hari kamak na tv eke pennuwa kiyanne record tiyala chande dinnne..:lol: