apoi dipanko virus nati akak
torrent gana wadia danna na search karanna akai
ela wait a sec
apoi dipanko virus nati akak
torrent gana wadia danna na search karanna akai
ක්‍රමාරොපිත 20 අගය fact(20) = 2432902008176640000ඒත් බං ඉන්ටිජර් වල සීමාව ක්‍රමාරෝපිත 20 වගේ සංඛ්‍යා වලට වඩා තව ගොඩක් ඈතට යනවනෙ.. ඒ කියන්නෙ ඉන්ටිජර් 20! ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙනෙ.. මෙහෙම වෙන්න හේතුව කව්ද දන්නෙ ?
ක්‍රමාරොපිත 20 අගය fact(20) = 2432902008176640000
Integer.MAX_VALUE = 2147483647
ක්‍රමාරෝපිත 20 අගේ කියාද කියල බලපන් . මේ Code එක c වලින් ලියල තියෙන්නේ
c# වගේ නම් ඔන්න INT64 walata danna පුළුවන් . c++ වල unsign කරන්න බැ මචෝ. එක නිසා ඕක දන්නා බැ
apoi dipanko virus nati akak
torrent gana wadia danna na search karanna akai
මෙක බාපං.. 2013 අල්ටිමට් එක.. මං පාවිච්චි කරන්නෙ ඕක
.. සිරාවට එක්ස්ප්‍රස් එක නං අල්ලන්නවත් එපා.. මල ජරාවක්.. එක්ස්ප්‍රස් එක හදල තියෙන්නෙ අවුරුදු හතරෙ පහේ පොඩි උන්ට ප්‍රෝග්‍රෑමිං වල අකුරු කියවන්න...

pissuda ban. ppuluwan tharan deewal igena ganin. mokakhari language ekak hondatama igena ganin advance dewal ekka indrustry eke use wena deeewal nuth + interview face karannath. + soft skills hadaaganin.
. industry eke use wena advanced concepts monawada machan. eka thami hariyata balaganna one mata.it depend on the platform
ow bn man dan me dawas wala PHP th igena gannnawa. C# thamai expert karanna balanne. interview walin nam aduwak na ithin. industry eke use wena advanced concepts monawada machan. eka thami hariyata balaganna one mata.
pissuda ban. ppuluwan tharan deewal igena ganin. mokakhari language ekak hondatama igena ganin advance dewal ekka indrustry eke use wena deeewal nuth + interview face karannath. + soft skills hadaaganin.
නෑ බං. ඔය ජාව or C#.. දෙකේම වැඩ.. ඕක ටෙස්ට් කලේ ජාව වලිං.. ක්‍රමාරෝපිත 20ට එන්නෙ "2432902008176640000" :O
අම්මට හුඩු.. ඉන්ටිජර් එකේ සීමාව පන්නලනෙ.. දැන් දැක්කෙ.. :O
එතකොට බං බැරි වෙලාවක්වත් තියෙන ලොකුම සංඛ්‍යා පාවිච්චි කරන්න පුළුවන් වෙරියබල් ටයිප් එකේ සීමාවට වඩා එහා ගිය සංඛ්‍යාවක් පාවිච්චි කරන්න වුනොත් මොකක්ද බං වෙන්නෙ ?
දැනට දන්න තරමින් ලොකුම එක double...
සීමාව = 4.9E-324 to 1.7976931348623157E308 නෙ
බැරිවෙලාවත් 1.7976931348623157E308 + 10 වගේ ගාණක් කීයකිං හරි වැඩි කරල උත්තරේ රිටර්න් කරගන්න ගියොත් පාවිච්චි කරන්න වෙරියබල් එකක් නැතුව යනවනෙ ?එතකොට මොකක්ද කරන්නෙ ?
උබ හොද ගමනක් යන එකෙක් වගේ පෙන්නේ
mama en walata enawa type karanna amaru nisa
machan mekayi seen eka. INT walata danna puluwan lokuma ageta wada watena nisa thama 0 kiyala penne . ehema wenne java , C ++ Wala UNSIGNED kiyana widihata thama wade wenne. e kiyanne
EX: INT MAX 100 nam -100 idan + 100 dakwa neme machan enne
just 100 dakwa witharayi . Signed uinoth wenne mulin ena BIT eka - or + wela one ganak danna puluwan wenawa
1.7976931348623157E308 + 10 mewage ekak danna thiyanwa FLOAT kiyane eka. owata kiyanne Floating points kiyala. e kiyanne power eka hama welawema Float wenawa. EX 10 th power of 8 wage.....
menna meka balanna
================
C++ - INT, Double , Decimal
C# wala INT16 ,Int 32 , Int64 , Double , Decimal , Long , Float
okayi wenasa . C# pentium 3 wage Processor ekaka duwanna bari okayi.
ehema unoth INT64 wada na . double wada na . oka thama Variable athara wenas .
ඒ කියන්නෙ වෙරියබල් වල ස්ටෝ කරගන්න පුළුවන් අගය ප්‍රොසසරේ අනුව වෙනස් වෙනවද ?
ඩුවල්කෝ මගෙ මැශිමෙ Integer.Max_Value ගහපුවහම එන ඖට්පුට් එකයි, අයි සෙවන් එකෙක් ඕක ගහපුවාම එන ඖට්පුට් එකයි දෙකක්ද :O
mulinma ubata kiyala innamko.....
machan puluwan hama dema neme igana ganna one
Uwamanakarana hamadema thama igena ganna one neda????
indrustry eka gana kiyanawanam uba PHD ekak gahala giyath ubata mulinma denne Training Software Programer kiyana post eka. mulinma ekata one karana AWI AUDHA tika collect kara ganin.
ilagata Software programer , Analysis Programer , Training Software Eng , Software Eng , Software Design Eng, Software Architect , Project Manager
me wage hama post ekakatama one karana skills and Wepons set ekak thiyanawa. eka nisa
ටික ටික හැම දේම අහුලන්නේ නැතුව දැන්මම ප්ලෑන් එකකට ඉගනගන්න
නැත්නම් උබලගේ වටිනා කාලය තමා කොල්ලෝ යන්නේ

rep++++Store karanna puluwan agaya Programing lang anuwayi wenas wenne
EX:- C++ wala int kiyanne C# wala int 16 kiyana eka . e nisa C ++ waladi long variable walata dana LoKU Values C# wala Int 64 Integer type eke store karahaki.
mama kiyanne me INT 64 wada karanne Aluth Processor Architctures wala witharayi. ube PC's 2 kema oka wada karanawa. but oka X86 thiyana Pentium 3 ekaka dammoth C# wala INT 64 Varible type eka disable karanawa. ekayi me kiyanne
එල (Y) එතකොට ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජස් වලිං ලොකුම සංඛ්‍යාව ස්ටෝ කරගන්න පුළුවන් වෙරියබල් එකටත් වඩා ලොකු සංඛ්‍යාවක් යොදාගන්න ගණනය කිරීමකදි ප්‍රෝග්‍රෑමර්ස් ල මොකක්ද කරන්නෙ ?
මේක කරන්න ක්‍රම තියනවා (Ex.Arbitrary-precision arithmetic), මේවගේ large integers/numbers නිතරම භාවිතා වෙන තැනක් තමයි public key cryptography. පොඩ්ඩක් හෙවුවොතින් ඕන තරම් මේක කරන්න හදපු ලයිබ්‍රි හොයාගන්න පුලුවන් ඕන නම් තමන්ම හදාගන්නත් පුලුවන්(example gmplib for C/C++).
සරල උදාහරනයක් කිවුවොතින් ඇරේ එකක එලිමන්ට් වල ඉලක්කමේ Digits වෙන වෙනම store කරලා Aritimatics Operations වලට (Add/Sbustract/Mult/Divide/Exponent) හරියට වෙන විදියට funcitons ලියාගන්න එක තියෙන්නෙ එතකොට සීමාවක් නැති ලොකු ඉලක්කමක් store කරන්න පුලුවන්
මේ ගැන හොයද්දි තවත් දෙයක් හම්බ වුනා.. බිගින්ටිජර් කියල ටයිප් එකක්..
පොඩ්ඩක් හොයල බැලින්නම් ඔය කියන ලයිබ්‍රි වලිං කරන වැඩේ බිග්ඉන්ටිජර් වලිං ලේසියෙන්ම කරගන්න පුළුවන්
ඒත් බයිට් ඇරේ එකක හරි ස්ට්‍රින්ග් එකක හරි පුළුවන්
බිග්ඉන්ටිජර් පාවිච්චි කල්ල එහෙම තියෙන එකක් ගණනය කිරීම් සඳහා යොදාගත්තහැකි.. .Net Framework 4 ඉඳන් සහ ජාවා වල දැනට දන්න තරමින් බිග්ඉන්ටිජර් වැඩ 
එලමේ ගැන හොයද්දි තවත් දෙයක් හම්බ වුනා.. බිගින්ටිජර් කියල ටයිප් එකක්..
පොඩ්ඩක් හොයල බැලින්නම් ඔය කියන ලයිබ්‍රි වලිං කරන වැඩේ බිග්ඉන්ටිජර් වලිං ලේසියෙන්ම කරගන්න පුළුවන්
![]()
හරියට ආලෝක වර්ශ මිලියන 10ක් නැනෝමීටර වලිං ගන්නව වගේ වැඩක් දන්න තරමින් double වේරියබල් එකේ වත් ස්ටෝ කරගන්න බෑඒත් බයිට් ඇරේ එකක හරි ස්ට්‍රින්ග් එකක හරි පුළුවන්
බිග්ඉන්ටිජර් පාවිච්චි කල්ල එහෙම තියෙන එකක් ගණනය කිරීම් සඳහා යොදාගත්තහැකි.. .Net Framework 4 ඉඳන් සහ ජාවා වල දැනට දන්න තරමින් බිග්ඉන්ටිජර් වැඩ
![]()
http://msdn.microsoft.com/en-us/library/orm-9780596527570-03-04.aspx(books pdf free download thiyanawa)
WPF, webservices, mvc4, cms, sharepoint wage eewth hadaganna